prison break season 1 Complete sinhala subtitle (FULL season with sinhala subtitle )

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අනේ මන්දා. ඕක ගියෙ කොයි කාලෙද ලංකාවෙ උන්ට සබ් හදන්න මතක් වෙලා තියෙන්නෙ සෑහෙන කල්ගිහින්නෙ. මම නම් කියන්නෙ කඩ්ඩ සබ් දාගෙන බලහල්ලා ප්‍රනවුන්ස් එක අල්ලගන්න බැරි නම්. සිංහල දාගෙන බැලුවම නියම රසය ගන්න බෑ.. තව කියනවා නම් පුළුවන් ඉංග්‍රීසි ටිකත් බැරි වෙනවා.