Prius 2008 Hondada ??

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machanla mama gava thiyenne VIOS 2005 ekak. Gaththe 25kata vage.. eth dan vikunanna puluwan 30kata vage. Vikunala 32kata vage Prius 2008 2nd gen car ekak gaththoth aulda ?

    2nd Gen echchara hari ne kiala ahala thiyenava, dan battery eketh kaale hari vegenane enava aththe 2008 vala evaye, But still it's better than VIOS right ?

    Aluthin battery ekak danna unoth kiak vage weida ?

    What you guyz think ?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බැටරිය මාරු කරන කාලේ හරි බන් දැන් ඕවගේ..එකටත් ලක්ෂ 2-3 ක් විතර යට කරන්න පුළුවන් නම් හොද වාහනයක් බලලා ගනින්..එත් 2008 කියන්නේ hybrid වාහන වලට නම් ඒ තරම් හොද නෑ බන්..ආපු මුල්ම වාහන ටිකනේ....උඹට Allion එකක් මොකද...හොද එකක් බලලා ගනින්කෝ....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ප්‍රියස් එකේ නම් 150ක් වත් යයි නේ ද මචන්. මම හිතන්නේ මොඩල් එක 2008 උනාට ඕකට 2013 එකේ බැටරි එක උනත් තියන්න පුළුවන්.එක හින්ද අවුලක් වෙන්නේ නෑ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    meka nam hodai wage, mama ahala tiyenawa taxi karayo hodata duwala thawath duwana aya, meke battery ekath ehema lesiyen sawuththu wenne nehe, ehema sauththu unath 150k wagelune wenne, enisa oyata kemetinam oya ganne
     
    • Like
    Reactions: pc kush

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Thank you machanla.... 2008 Prius thiyena aya innavanam petrol kochcharak vage vada karanavada kiala danna puluwannam, thanks
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Toyota ALLION 240 Petrol kiak vage karanavada dan ne neda machanla.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Toyota ALLION 240 Petrol kiak vage karanavada dan ne neda machanla.

    මම දන්නා උන් කීප දෙනෙක්ට ඔය කාර් 2කම තියෙනව ටවුන් එකේ නම් 8ක් වගේ කරන්නේ දන්නා විදිහට දෙකම. දුර යද්දී නම් 12+ක් වගේ කරනවා ඇති.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පරන හයිබ්‍රිඩ් බෝතල් පත්තර කඩවලත් ගන්නේ නෑ..

    පරන හයිබ්‍රිඩ් කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී වගේ.. පරන උනාම වටිනාකමක් නෑ. ආපුම කාලේ තමා මැජික් එක. දැන් එන ඒවට උනත් එච්චර තමා.අව් රුදු 5න් පැදලා විසිකරන්න වාහන හදන ලෝකේ කරෝල කරන්න බලාගෙන වාහන ගන්න ලංකාවට හයිබ්‍රිඩ් හරියන්නේ නෑ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;20309046 said:
    පරන හයිබ්‍රිඩ් බෝතල් පත්තර කඩවලත් ගන්නේ නෑ..

    පරන හයිබ්‍රිඩ් කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී වගේ.. පරන උනාම වටිනාකමක් නෑ. ආපුම කාලේ තමා මැජික් එක. දැන් එන ඒවට උනත් එච්චර තමා.අව් රුදු 5න් පැදලා විසිකරන්න වාහන හදන ලෝකේ කරෝල කරන්න බලාගෙන වාහන ගන්න ලංකාවට හයිබ්‍රිඩ් හරියන්නේ නෑ


    3.gif