කාර් එක ගරාජ් එකේ... උන් දන්න තැන් වල නෑ ලු... මං දන්න තැන් වලත් බැලුව (දෙල්කඳ පාට්ස් කඩ වල)...
හොයාගන්න විදියක් දන්නවද කවුරු හරි... පිං සිද්ධ වෙනවා!
(කොළඹ අවටින් නම් වැඩිය හොඳයි.)
හොයාගන්න විදියක් දන්නවද කවුරු හරි... පිං සිද්ධ වෙනවා!

(කොළඹ අවටින් නම් වැඩිය හොඳයි.)