Prius battery fix

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    මේකෙ කියන බැට්‍රි ශෙල් මාරුකරන කතාවනං සාර්ථකයි කියල හිතන්න අමාරුයි. ඉතිරි දේවල්නං පාවිච්චි කරන කෙනෙකුට ගොඩක් වැදගත්.

    ඉකෝ මෝඩ් නැතුව පවර් මෝඩ් එකේ ඩ්‍රයිවු කරනකොට හයිබ්‍රිඩ් එකකින් මිනිස්සු බලාපොරොත්තු වෙන දේ වෙනවද කියලත් ප්‍රශ්නයක් තියෙනව.
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    මේකෙ කියන බැට්‍රි ශෙල් මාරුකරන කතාවනං සාර්ථකයි කියල හිතන්න අමාරුයි. ඉතිරි දේවල්නං පාවිච්චි කරන කෙනෙකුට ගොඩක් වැදගත්.

    ඉකෝ මෝඩ් නැතුව පවර් මෝඩ් එකේ ඩ්‍රයිවු කරනකොට හයිබ්‍රිඩ් එකකින් මිනිස්සු බලාපොරොත්තු වෙන දේ වෙනවද කියලත් ප්‍රශ්නයක් තියෙනව.
    ඉකෝ මෝඩ් නැතුව පවර් මෝඩ් එකේ ඩ්‍රයිවු කරනකොට හයිබ්‍රිඩ්: No problem, it's just giving nearly same mileage as eco mode. pickup is high and good for the battery also. by experience 130k from 2015 to today. no battery issues still. :yes:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    මේකෙ කියන බැට්‍රි ශෙල් මාරුකරන කතාවනං සාර්ථකයි කියල හිතන්න අමාරුයි. ඉතිරි දේවල්නං පාවිච්චි කරන කෙනෙකුට ගොඩක් වැදගත්.

    ඉකෝ මෝඩ් නැතුව පවර් මෝඩ් එකේ ඩ්‍රයිවු කරනකොට හයිබ්‍රිඩ් එකකින් මිනිස්සු බලාපොරොත්තු වෙන දේ වෙනවද කියලත් ප්‍රශ්නයක් තියෙනව.
    ow machng eka aththa power mode ekeu eco ekei loku wenasak tynwd fuel consumption eke ?

    ඉකෝ මෝඩ් නැතුව පවර් මෝඩ් එකේ ඩ්‍රයිවු කරනකොට හයිබ්‍රිඩ්: No problem, it's just giving nearly same mileage as eco mode. pickup is high and good for the battery also. by experience 130k from 2015 to today. no battery issues still. :yes:
    prius 2nd or 3rd gen ? i mean what is the year ?
    ------ Post added on Feb 17, 2021 at 4:20 PM