Prius in Taxi Service !! ප්‍රිරියස් ටැක්සි සර්විස් !!

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඔරලෝසු කනුව ඉස්සරහම කුරුණෑගල පාරෙ වම් පැත්ත බැලුවනම් මාවත් බලන්න තිබ්බ............ අප රාදෙ

    උඹ කුරැණැගල පාරෙ වම්පැත්තේ හිටගෙන මොනවද බන් කරන්නේ:confused:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පාරෙ යන සොන්ත කෑලි දිහා බලන් ඉන්නව........

    එහෙනම් කමක් නෑ බලාගෙන ඉන්න:D
    හැබැයි නැවන්න නම් එපා ;)ඔය පැත්තෙ මහ ජරා එවුන් ඉන්නේ:yes:;)