Prius Pioneer carrozzeria AVIC-MRZ77 Bluetooth pairing

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    වීඩියෝ එක මිනිත්තු 7ක් විතර ඇති, ඩේටා හිග නම් නිකරුනේ බලන්න එපා.
    මේ සෙටප් එක ඇවිත් තිබුනේ prius car එකක. සින්දුවක් අහන්න ෆොන් එක pair කරගන්න මන් පට්ට කට්ටක් කෑවා. මොකද මේකෙ තියෙන්නේ ජපන් භාෂාව විතරයි. Bluetooth කියන එක විතරක් English වලින් තියනව. User manual එකක් වත් English වලින් නෑ. අඩු තරමේ youtube වීඩියෝ එකක් වත් හරියට නෑ. ඉතින් මන් හොයාගත්ත දේ නොදන්න අය වෙනුවෙන් එළකිරියේ දාන්න හිතුව. එක ජපන් වචනයක් වත් නොදැන කනාවට ඔබල හොයාගත්තේ.

    මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක.
    video quality එක ගැන නම් සමාවෙන්න ඕනි.