Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Prius T-Spirit or JDM ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම සීන් එකක් නම් ජපානෙත් තියනව මචන්. හිමට ලුනු ගහන්නෙ නෑ. වෙරලාසන්නෙ තියන හිම වල ලුනු තියනව. ඒකයි මල කන්නෙ. මම ගාව තියෙන්නෙ uk model navara එකක්. මේ අද සස්පෙන්ශන් බුශ් ගහනව  එහෙම අවුලක් නෑ බන්. මම හිතන්නෙ ඔය හරියට සර්විස් කරල නැතුව හරි හාබර් වල යාඩ් වල ගහල තිබ්බ වහන වෙන්න ඇති කේස් වෙන්නෙ.

මගෙ වාහනෙ නම් යට අන්ඩර්කෝට් එකක් ගහල තියනව. සමහර විට එහෙම නැති ඒවගෙ කෙල වෙනව ඇති

කීප දෙනෙක් අන්ඩර් කෝට් ගහගන්න කිව්වම මම අරන් ගියා. බලල කිව්ව උන් මේකට ගහල තියෙන්නෙ එකක්. කැමති නම් ගහමු කියල. ඊට පස්සෙ මම ඇන්ටි කොරොසිව් එකක් ගැහල දැම්ම කෝකටත්

ඕනෙ වාහනෙක යට මල එනව ටිකක්. ඒව ඉතින් නවත්තන්න බෑ. කුඩු වෙලා වැටෙන ගානට නම් දිරන්න ඒකට වෙනම කේස් එකක් වෙන්න ඕනෙ. අනික ඔය ඩිස්ක් වල මල බැදෙන්නෙ පට්ට විදියට රත් වෙනව සීතල වෙනවනෙ නිතරම.

[QUOTE="speedmalli, post: 19596746, member: 381719"] [SIZE=3]එහෙම සීන් එකක් නම් ජපානෙත් තියනව මචන්. හිමට ලුනු ගහන්නෙ නෑ. වෙරලාසන්නෙ තියන හිම වල ලුනු තියනව. ඒකයි මල කන්නෙ. මම ගාව තියෙන්නෙ uk model navara එකක්. මේ අද සස්පෙන්ශන් බුශ් ගහනව :rofl: එහෙම අවුලක් නෑ බන්. මම හිතන්නෙ ඔය හරියට සර්විස් කරල නැතුව හරි හාබර් වල යාඩ් වල ගහල තිබ්බ වහන වෙන්න ඇති කේස් වෙන්නෙ. :baffled: මගෙ වාහනෙ නම් යට අන්ඩර්කෝට් එකක් ගහල තියනව. සමහර විට එහෙම නැති ඒවගෙ කෙල වෙනව ඇති :baffled: කීප දෙනෙක් අන්ඩර් කෝට් ගහගන්න කිව්වම මම අරන් ගියා. බලල කිව්ව උන් මේකට ගහල තියෙන්නෙ එකක්. කැමති නම් ගහමු කියල. ඊට පස්සෙ මම ඇන්ටි කොරොසිව් එකක් ගැහල දැම්ම කෝකටත් ඕනෙ වාහනෙක යට මල එනව ටිකක්. ඒව ඉතින් නවත්තන්න බෑ. කුඩු වෙලා වැටෙන ගානට නම් දිරන්න ඒකට වෙනම කේස් එකක් වෙන්න ඕනෙ. අනික ඔය ඩිස්ක් වල මල බැදෙන්නෙ පට්ට විදියට රත් වෙනව සීතල වෙනවනෙ නිතරම. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom