Prius T-Spirit or JDM ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    මචං මම Prius 3GEN එකක් ගන්න බලන්නේ. (2011-2012 Registered එකක්):P

    මේකේ T-Spirit (UK)model එක හොඳද ?(G Grade/ English Display):rolleyes:

    UK model එක JDM එක වගේම හොඳද ?
    නැවත විකුනන්න ගියාම අමාරුද?
    Build quality එක වෙනස්ද ?

    දන්නා අය කියලදීපන්ලා :):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,409
    113
    Auckland
    UK model ඩෑශ්බෝඩ් එකේ headup display එන සීන් එකක් තියනව. ඒ ඇරෙන්න නිකන් මොඩල් එකක් ගන්නව නම් මොකක් ගත්තත් එකයි. එන්ගලන්තෙ එකේ වාසිය කඩ්ඩෙන් ඔක්කොම එනව. ජපන් එකේ මෙලෝ ඉටි ගෙඩියක් තේරෙන්නෙ නෑ. ඉතින් මම නම් ගන්නව නම් ( :lol::lol: :rolleyes:) ගන්නෙ UK එකක්.

    head_display.jpg

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    Head up Display එකනම් JDM touring model වලත් තියෙනවා

    UK model එක JDM එක වගේම හොඳද ?
    නැවත විකුනන්න ගියාම අමාරුද?
    Build quality එක වෙනස්ද ?
    :rolleyes::rolleyes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,409
    113
    Auckland
    Head up Display එකනම් JDM touring model වලත් තියෙනවා

    UK model එක JDM එක වගේම හොඳද ?
    නැවත විකුනන්න ගියාම අමාරුද?
    Build quality එක වෙනස්ද ?
    :rolleyes::rolleyes:

    අම්මටසිරි එහෙමද. මම නම් අප්ඩේට් වෙලා නෑ. 2010-2011 කාලෙ නම් ජපන් එකේ ඕක තිබ්බෙම නෑ හොයන්න. මගෙ යාලුවෙක්ට එකක් හෙව්ව. මිනිහට සෝලා රූෆ් තියන එකක් ඕනෙ උනේ. හෙඩ් අප් ඩිස්ප්ලේ තියන සොල රූෆ් තියන ඒව හෙව්ව හෙව්ව ජපානෙම නෑ ඒව හම්බුනෙ. :no::no::dull::oo:
     
  • Aug 22, 2011
    43
    10
    8
    Uk මොඩල් එකක් නම් ගන්න එපා.. මලකඩ කන සීන් එක එන නිසා අන්තිමට දුක් විදින්න තමා වෙන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,409
    113
    Auckland
    අසිපත් දරුව;19596056 said:
    Uk මොඩල් එකක් නම් ගන්න එපා.. මලකඩ කන සීන් එක එන නිසා අන්තිමට දුක් විදින්න තමා වෙන්නේ.

    :baffled::baffled::baffled::oo:

    explain please
     
  • Aug 22, 2011
    43
    10
    8
    :baffled::baffled::baffled::oo:

    explain please

    Uk වල පාරේ හිම මිදෙන්නේ නැතිවෙන්න ලුණු දානවනේ. Uk මොඩල් වාහනයක් ගත්තම ඉතින් ඒ රටේ තිබ්බ කාලෙත් එක්ක වාහනේ underneath එක suspension එක මලකඩ කාල තියෙන ප්‍රමාණේ සෑහෙන්න ලොකු වෙන්න පුළුවන්. ඕක සෑහෙන්න බලපානවා බ්‍රේක් ඩිස්ක් වලට එහෙම ඩිස්ක් එක ගෙවිලා නෙවෙයි ඉවර වෙන්නේ දිරල කුඩු හැළිලම තමයි. සමහර වෙලාවට suspension repair එකකදී ඇණ එහෙම ගලවන්න වෙන්නේ කපල තමයි. විශේෂයෙන් කැබ් මොඩ්ල් ජීප් මොඩල් වල වගේ. ප්‍රියස් එක ටිකක් ඔරොත්තු දෙනවා යටට ප්ලාස්ටික් ගාඩ් එකක් එන නිසා ඒත් ලොකුවටම නෙවෙයි.
     
  • Aug 22, 2011
    43
    10
    8
    මචං මම Prius 3GEN එකක් ගන්න බලන්නේ. (2011-2012 Registered එකක්):P

    මේකේ T-Spirit (UK)model එක හොඳද ?(G Grade/ English Display):rolleyes:

    UK model එක JDM එක වගේම හොඳද ?
    නැවත විකුනන්න ගියාම අමාරුද?
    Build quality එක වෙනස්ද ?

    දන්නා අය කියලදීපන්ලා :):)

    මම දන්න විදියටනම් ප්‍රියස් ඇසෙම්බල් කරන්නේ ජපනේ විතරයි. UK උනත් ඩොමෙස්ටික් උනත් එකම ප්ලන්ට් වල තමයි කරන්නේ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අසිපත් දරුව;19596523 said:
    Uk වල පාරේ හිම මිදෙන්නේ නැතිවෙන්න ලුණු දානවනේ. Uk මොඩල් වාහනයක් ගත්තම ඉතින් ඒ රටේ තිබ්බ කාලෙත් එක්ක වාහනේ underneath එක suspension එක මලකඩ කාල තියෙන ප්‍රමාණේ සෑහෙන්න ලොකු වෙන්න පුළුවන්. ඕක සෑහෙන්න බලපානවා බ්‍රේක් ඩිස්ක් වලට එහෙම ඩිස්ක් එක ගෙවිලා නෙවෙයි ඉවර වෙන්නේ දිරල කුඩු හැළිලම තමයි. සමහර වෙලාවට suspension repair එකකදී ඇණ එහෙම ගලවන්න වෙන්නේ කපල තමයි. විශේෂයෙන් කැබ් මොඩ්ල් ජීප් මොඩල් වල වගේ. ප්‍රියස් එක ටිකක් ඔරොත්තු දෙනවා යටට ප්ලාස්ටික් ගාඩ් එකක් එන නිසා ඒත් ලොකුවටම නෙවෙයි.

    එහෙමනම් බන් japan වලත් දානවා ඇති නේ ලුණු
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,409
    113
    Auckland
    අසිපත් දරුව;19596523 said:
    Uk වල පාරේ හිම මිදෙන්නේ නැතිවෙන්න ලුණු දානවනේ. Uk මොඩල් වාහනයක් ගත්තම ඉතින් ඒ රටේ තිබ්බ කාලෙත් එක්ක වාහනේ underneath එක suspension එක මලකඩ කාල තියෙන ප්‍රමාණේ සෑහෙන්න ලොකු වෙන්න පුළුවන්. ඕක සෑහෙන්න බලපානවා බ්‍රේක් ඩිස්ක් වලට එහෙම ඩිස්ක් එක ගෙවිලා නෙවෙයි ඉවර වෙන්නේ දිරල කුඩු හැළිලම තමයි. සමහර වෙලාවට suspension repair එකකදී ඇණ එහෙම ගලවන්න වෙන්නේ කපල තමයි. විශේෂයෙන් කැබ් මොඩ්ල් ජීප් මොඩල් වල වගේ. ප්‍රියස් එක ටිකක් ඔරොත්තු දෙනවා යටට ප්ලාස්ටික් ගාඩ් එකක් එන නිසා ඒත් ලොකුවටම නෙවෙයි.

    එහෙම සීන් එකක් නම් ජපානෙත් තියනව මචන්. හිමට ලුනු ගහන්නෙ නෑ. වෙරලාසන්නෙ තියන හිම වල ලුනු තියනව. ඒකයි මල කන්නෙ. මම ගාව තියෙන්නෙ uk model navara එකක්. මේ අද සස්පෙන්ශන් බුශ් ගහනව :rofl: එහෙම අවුලක් නෑ බන්. මම හිතන්නෙ ඔය හරියට සර්විස් කරල නැතුව හරි හාබර් වල යාඩ් වල ගහල තිබ්බ වහන වෙන්න ඇති කේස් වෙන්නෙ. :baffled:
    මගෙ වාහනෙ නම් යට අන්ඩර්කෝට් එකක් ගහල තියනව. සමහර විට එහෙම නැති ඒවගෙ කෙල වෙනව ඇති :baffled:
    කීප දෙනෙක් අන්ඩර් කෝට් ගහගන්න කිව්වම මම අරන් ගියා. බලල කිව්ව උන් මේකට ගහල තියෙන්නෙ එකක්. කැමති නම් ගහමු කියල. ඊට පස්සෙ මම ඇන්ටි කොරොසිව් එකක් ගැහල දැම්ම කෝකටත්
    ඕනෙ වාහනෙක යට මල එනව ටිකක්. ඒව ඉතින් නවත්තන්න බෑ. කුඩු වෙලා වැටෙන ගානට නම් දිරන්න ඒකට වෙනම කේස් එකක් වෙන්න ඕනෙ. අනික ඔය ඩිස්ක් වල මල බැදෙන්නෙ පට්ට විදියට රත් වෙනව සීතල වෙනවනෙ නිතරම. :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama danna UK model ekak thiyanwa eke tire size lokui tikak pahathai. Hama ekama ehemada danne naha.

    2nd hand nam JDM thama market Uk ekata wadiya.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    yata malakada kaalada kiyala basek alagena balaganna puluvan nay 2nd hand 1 ganava nam lankaven.

    mamath may davas vala prius 1 ganna hoyanava
    hooo gaala
     
  • Aug 22, 2011
    43
    10
    8

    එක තමයි මචං සාමාන්‍යෙන් උන් ලුණු දානවා පාරේ තියෙන හිම අයින් කරයින් පස්සෙ ආයි තට්ටු ගණන් හැදෙන එක පරක්කු කරන්න. උඹේ වෙලාව හොද ඇති කැබ් එකේ හොද අන්ඩර් කෝඩ් එකක් ගහල තිබ්බේ. මම දන්න වාහන සෑහෙන්න තිබ්බා පට්ට චාටර් එකක් කෑවේ සස්පෙන්ශන් රෙපෙයාර් වලදී.
     
  • Aug 22, 2011
    43
    10
    8
    yata malakada kaalada kiyala basek alagena balaganna puluvan nay 2nd hand 1 ganava nam lankaven.

    mamath may davas vala prius 1 ganna hoyanava
    hooo gaala

    එහේ දුවද්දි නම් මලකඩ කන්නේ නෑ මෙහෙ ගෙනල්ල තිබ්බම තමයි ඔය සීන් එක වෙන්නේ. සමහර වෙලාවට එහෙ අඩු මාස ගානයක් තිබිල ආයි අන්ත්පැත්තට ලංකාවට ගෙන්නන ඒවටත් ඔය සීන් එක එච්චරම බලපාන්නෙ නෑ. ප්‍රියස් එකේ නම් ඩොමෙස්ටි උනා කියලා එච්චර ලොකු අව්ලක් මට නම් හිතෙන්නේ නෑ. ප්‍රස්තාර අනම් මනම් තියෙන නිසා කියන දේ ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්නේ. :lol:
     
  • Aug 22, 2011
    43
    10
    8
    වැලියුවේශන් කරන්න යද්දි එහෙම සමහර වෙලාවට උන් ගන්න යන්න එකාට කියනවා වැලියුවේශන් එක දුන්නට UK එකක් හින්දා රෙකමන්ඩ් කරන්නේ නෑ කියල දිරන කේස් එක නිසා කියලා.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    mamath dekala thiyanava UK version 1 tikak ganan adui

    market 1k,
    G touring 1 vage ganna puluvan JDM L ekak ganna gaanata,