මචන් පොඩි උදව්වක් ඕනෑ... මම Toyota Prius ZVW30 (3rd generation) එකක් ගන්න බලනව.. කව්ද ලගදි Toyota Prius ZVW30 එකක් ගත්ත අය ඉන්නෙ... අවුලක් නෑතිව වාහනයක් ගන්න පුලුවන් ශුවර් කාර් සේල් මොනාද? ගත්ත තැන, මිල සහ අනිත් විස්තර දාන්න.... ලොකු උදව්වක්...





මචන් පොඩි උදව්වක් ඕනෑ... මම Toyota Prius ZVW30 (3rd generation) එකක් ගන්න බලනව.. කව්ද ලගදි Toyota Prius ZVW30 එකක් ගත්ත අය ඉන්නෙ... අවුලක් නෑතිව වාහනයක් ගන්න පුලුවන් ශුවර් කාර් සේල් මොනාද? ගත්ත තැන, මිල සහ අනිත් විස්තර දාන්න.... ලොකු උදව්වක්...![]()
wahana sale nam machan ona tharam thiyanwa...colombo.kurunegala,nugegoda ect.... godak pathi wala thiyanwa......
hondama me de umba gihin un ekka katha karapan.....yanna kalin wahane gana basics hoyagena yanna...1 year kalin nam 2013 S touring eka gaththe 49.75 kata....oya ,machahn budget ekata car ganan giya gaman....dan nam ganan lokuwata touch ekak na....etha thamath S grade ekath 46 kata kittu karala yaawa....
poddak threads search karapan machan...oya gana godak threads giya....
CHATHU D ta PM ekak dala balapan....dan yana rates hariyatama dannawa athi....
kohen gaththath machan aniwa company check karanna...wahane gana danna kawru hari ekka yanna puluwan nam godak hionday machan.....


thanks reply ekata macho.... eka eka features nisa maara ganan ban kiyanne... G grade ekak 52 wage kiyanawa den... mamath sales walata yannai inne... lagadi gaththa kenek innawanam advice ekak gannai thread eka demme....
You must spread some Reputation around before giving it to Luckyherald 5 again.
![]()


