.:: Privacy Vs Government ::.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"

    .:: Privacy Vs Government ::.

    privacy-infographic-top.jpg


    1. අන්තර්ජාලයේදී අප ආරක්ශාකාරීද ?
    2. අපගේ පෞද්ගලික තොරතුරු රජය විසින් ලබාගන්නවාද ?
    3. අපගේ සංවේදි තොරතුරු සමාජ වෙබ් අඩවි රජය වෙත ලබාදෙනවාද ?


    මේවා දියුනු රටක දියුනු මිනිසුන්ට ප්‍රශ්න වුවත් ලාංකික අපට මේවා ප්‍රශ්න මැතක් වන තුරුම ප්‍රශ්න වූයේ නැත.
    අප එසේ සිතීමට හේතු දෙකක් විය,
    1. අපට රජයෙන් සැගවීමට තරම් දෙයක් නැතැයි සිතා සිටීම.
    2. ලංකාවෙ රජයට ඔච්චර කජ්ජක් බැරිබව සිතා සිටීම.


    එම හේතු කෙසේ වෙතත්, ලංකා රජයද දැන් අපගේ කුනු සේවීමට පටන් ගෙන ඇත්තේ, ඔබේ පෙම්වතිය ඔබට එවූ ජායාරූප, ඔබ දෙදෙනා ආදරයෙන් දොඩමලු වූ චැට් පනිවුඩ, මෙන්ම

    ඔබගේ රැකියාව, රැකියා ස්ථානයන්,
    ඔබ පසුගිය අවුරුදු කිහිපය තුල ගමන්කල සියලුම ස්ථාන,
    ඔබ අන්තර්ජාලය හරහා ගත් ඇමතුම්,
    හුවමාරු කරගත් ඊමේලයන්, මෙන්ම

    ඔබ අන්තර්ජාලය හරහා සිදිකරන සියලු දේ හාරා අවුස්සමිනි,

    IP Hide කරමින්, SSL භාවිතාකරමින්, Tor, VPN, Proxy හෝ වෙනත් Encryptions පාවිච්චි කරමින් අප අන්ටහ්‍ර්ජාලයට පිවිසුනත්, ඒ කිසිම ක්‍රමයකින් අපිහට ආරක්ශාවක් නොලැබෙන බව අප සියලුදෙනා දන්නා රහසකි,

    ශ්‍රිලංකා රජය මෙලෙස තිරතුරු එකතු කිරිම / සමාජ ජාල අඩවි වලින් තොරතුරු ලබා ගැනීම ඔබ පිලිනොගන්නවා නම් ලොව දැවැන්තම සමාජ ජාලය / ලංකාවෙ වැඩිම පිරිසක් වැඩිම වාර ගනනක් පාවිච්චි කරන Facebook වෙබ් අඩවියෙන් අපගේ පෞද්ගලික තිරතුරු රජය විසින් ලබාගෙන ඇති අවස්තාවක් පහතින් දැක ගත හැක,

    kSSwuUcl.jpg



    REF :

    Facebook :

    https://govtrequests.facebook.com/country/Sri%20Lanka/2013-H2/

    Google :

    http://www.google.com/transparencyreport/removals/government/LK/

    දැනට මෙහි දැක්වෙන අයුරින් තොරතුරු ලබාගෙන ඇත්තේ කිහිප දෙනෙක්ගේ පමනක් වුවත්,
    මීලග ඉලක්කය ඔබ / ඔබේ සමීපතමයෙක් හෝ මම විය හැක.

    අන්තර්ජාලය, ප්‍රවේශමෙන් පරිහරනය කරන්න :)
    කිසිවෙකුත් විශ්වාශ නොකරන්න :)

    4998_main.jpg


    හුදෙක් දැනුවත් කිරීම සදහා පමනයි !
     
    Last edited:

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,606
    900
    113
    http://aboutrenewableenergy.com
    "We respond to valid requests relating to criminal cases. Each and every request we receive is checked for legal sufficiency and we reject or require greater specificity on requests that are overly broad or vague."
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ඔබගේ රැකියාව, රැකියා ස්ථානයන්,
    ඔබ පසුගිය අවුරුදු කිහිපය තුල ගමන්කල සියලුම ස්ථාන,
    ඔබ අන්තර්ජාලය හරහා ගත් ඇමතුම්,
    හුවමාරු කරගත් ඊමේලයන්, මෙන්ම

    ඔබ අන්තර්ජාලය හරහා සිදිකරන සියලු දේ හාරා අවුස්සමිනි,

    mekei

    We respond to valid requests relating to criminal cases. Each and every request we receive is checked for legal sufficiency and we reject or require greater specificity on requests that are overly broad or vague.

    wenasa therenawada?

    modakama pennanna epa :D