
------ Post added on Mar 24, 2022 at 7:34 AMකරන්නේ කොහේටද? සෙම් එක පටන් අරන් මාසෙන් මිඩ් සෙම් එක්සෑම් එක තියෙනවා.
Same kinda scenario experiencing rnMm pak neda.
මම දන්න කැම්පස් එකක ලෙචෙක් ඉන්නව. වයබ යුනි එකේ grad වෙච්චි පොරක්.
පොර visiting ලෙක් එනවා. හැබයි එනව විතරයි . නෝට්ස් නෑ. ලෙක්ච මැටීරියල් නෑ. සබ්ජෙක්ට් අවුට් ලයින් කිසි දෙයක් නෑ. ඇවිල්ල පොඩ්ඩක් ඉදල ඌ යනවා. සෙම් එකෙන් මාස 4ක් ක්ලාස් තිබ්බෙත් නෑ.
ඇඩ්මින් එකට ක්ම්ප්ලේන් කරාම උන් හදන්නෙ අපිට අරින්න
Sodtware IT degree ekak da?
wediya hitanna epa challenge ekak widiyata aran exam eka goda danna
Mokada software deadlines enawa sathiyen deken hena godak hadala denna
etakota hackathon dala night gahala goda danne
kaata gihin complain karannada![]()
Ugc එකටම කියන්න පුලුවන් වැඩැක් වෙයි කියලා හිතන්න බෑ..ඇඩ්මින් එකත් එක්ක කතා කරලා බේරගන්න බැරිද?
එක්සෑම් ඉවර වෙනතරමට උබට ලේසි.මම දැන් එක දිගට 5 වෙනි මාසේ එක්සෑම්.බස් එකේ සීට් එක දැක්කම නින්ද යනවා..
Mokadda Campus eka. Inbox
------ Post added on Mar 24, 2022 at 7:34 AM
mokdd campus eka sliit![]()
හොදම දේ මොකක්ද දන්නවද?කරන්නේ කොහේටද? සෙම් එක පටන් අරන් මාසෙන් මිඩ් සෙම් එක්සෑම් එක තියෙනවා.
හොදම දේ මොකක්ද දන්නවද?
proton එකෙන් හදපන් මේල් එකක්. ඒකට නම දාපන් Campus name + justice wage eka.
ඊටපස්සෙ මේල් ගහපන් ඔක්කොටම. ලමයි ඔක්කොම cc කරපන්.මුලු කැම්පස් එකටම දාපන්.හොයාගන්න බෑ ලොවෙත්
Late intake ekakda?