private campus(sliit, nsbm , nibm ) ****

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    godak unta baha ban eddi ibe hadenawa sliit eke ehema orientation eke english karanawa afaik
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට අපිට පාඩම් කරන්න වෙන්නෙත් එන්ග්ලිෂ් වලින් :(

    මට ol වලටත් තියෙන්නේ S එකක් ..:(

    එහෙනම් ඩිග්රි වැඩේ අතාරිනවා ..නොන්ඩි වෙන්න වෙයි අම්බානෙට :(


    thnax උදවු කරපු හැමෝටම ..


    එහෙනං උබට කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ වෙන්නෙ නෑ, මාත් හිතුවේ ඉංග්‍රීසි ඕන නෑ කියලා, උබට කවදා හරි ඕන වෙනවා :yes: ජොබ් එකකදී,
    ඉංග්‍රීසි බෑ කියල හිතන උනුත් අන්තිමේදි ඉංග්‍රීසි ඉගෙන් ගන්න ට්‍රයි එක, මොකෝ ඕන කියලා දැනෙන්න ගත්තාම තේරෙන්නෙ :sorry:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    එතකොට අපිට පාඩම් කරන්න වෙන්නෙත් එන්ග්ලිෂ් වලින් :(

    මට ol වලටත් තියෙන්නේ S එකක් ..:(

    එහෙනම් ඩිග්රි වැඩේ අතාරිනවා ..නොන්ඩි වෙන්න වෙයි අම්බානෙට :(


    thnax උදවු කරපු හැමෝටම ..

    pissuda oi 1year waling english hadenawa 1 year english hadanna godak
    lec amaru nam yaluwo ekka kuppi dala goda danna puluwan mahansiweyan
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    unanduwa thiyanawanam ona maha wedak nemei. hariyata english talk karanna beruwa mama dialog eke work karala "employee of the month" welath thiyanawa.

    beri de igenaganin. beri unath puluwan wage hitapan.
    ayith me wage gon thread danna epa. english beri nam karanna one english igena ganna eka misak beri eka shape da bari untath goda yanna puluwanda kiyana eka nemei

    uba job ekak karana level ekedi English handle karaganna beri nam, karaganna one nettam, unanduwakuth nettam, game idan kumburu kotapan !
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මට එන්ග්ලිෂ් කියන දේවල් ටිකක් තේරෙනවා ..එත් ලියන කියන ඒවානම් බෑ ..sliit, nsbm , nibm ඔය එකකට යන්න ඕන වෙලා තියෙනවා ඩිග්රි එකක් කරන්න ..යන්න බයේ ඉන්නේ ..english එහෙමත් බැරි හින්දා නොන්ඩි වෙන්න වෙඉද දන්නා ,,ඔක්කොම එන්නේ කඩ්ඩ පුළුවන් අයනේ ..


    එහෙම එකක් නැ බන්.... ඔය එකම වචන ටික ඇහෙන්න ඇහෙන්න ගත්තම හැමදාම ඕක නිකම්ම හරියනවා......

    බය නැතුව ඉගෙන ගනින්....


    :yes:තොවිලේ නටන්නම ඕනි පුතේ යකා මට්ටු කරන්න නම් :yes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    එතකොට exam වලදී පේපර් දෙන්නෙත් එන්ග්ලිෂ් වලින්ද ?

    අපි උත්තර ලියන්න ඕනෙත් ඉන්ග්ලිෂ් වලින්ද ?

    එහෙම ගොඩක් ලොකුවට බලන්නේ නෑ......

    ඇත්තම කතාව මේකයි...
    මුල් අවුරුදු 2 හෝ 3 උගන්නන්නේ ලංකාවේ අයනේ..
    එතකොට පේපර් බලන්නෙත් එයාලම තමයි...
    ඔය එක එක තියරි කොටස් ඉතින් පාඩම් කරලා ගෙඩිය පිටින් ලියන්න පුළුවන්...

    ඉදල හිටලා කෙස් ස්ටඩි එකක් දුන්නම එක පේපර් එක බලන කෙනාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ලිව්වනම් හරි... (අපේ උන්නම් සමහර ඒවා සිංහලෙනුත් ලියල තුබුන :shocked:)

    අන්තිම අවුරුද්ද තමයි ඉතින් දරුණු කඩු සටන් තියෙන්නේ....
    කොහොමත් ඒ වෙනකොට උබගේ කඩුව පොලිෂ් වෙලා ඉවරයි බන්....

    ඉගෙන ගන්න බය වෙන්න එපා... ඉංග්‍රීසි කියන්නේ බාශාවක් විතරයි.. දැනුම නෙමෙයි ඉංග්‍රීසි කියන්නේ....
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    mchn baya nthuwa palayn mth mulin gye ohma thma bayen bt tika kalkin hri ynwa bn mth one thrm mul kale nondi wela thynwa ewa gnanan gnna dyk nemei bn hithta gnne nathuwa htpn hri ynwa...
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මට එන්ග්ලිෂ් කියන දේවල් ටිකක් තේරෙනවා ..එත් ලියන කියන ඒවානම් බෑ ..sliit, nsbm , nibm ඔය එකකට යන්න ඕන වෙලා තියෙනවා ඩිග්රි එකක් කරන්න ..යන්න බයේ ඉන්නේ ..english එහෙමත් බැරි හින්දා නොන්ඩි වෙන්න වෙඉද දන්නා ,,ඔක්කොම එන්නේ කඩ්ඩ පුළුවන් අයනේ ..

    English course ekak karapan iselama , government uni walath isselama English course ekak karala thamai course eka patan ganne .:yes:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එතකොට අපිට පාඩම් කරන්න වෙන්නෙත් එන්ග්ලිෂ් වලින් :(

    මට ol වලටත් තියෙන්නේ S එකක් ..:(

    එහෙනම් ඩිග්රි වැඩේ අතාරිනවා ..නොන්ඩි වෙන්න වෙයි අම්බානෙට :(


    thnax උදවු කරපු හැමෝටම ..

    Tho dan oka baa kiyala panala giyoth tho sada wale thamai. Issarahata 3 wheel elawanna wath bari wenawa kadda baruwa :angry::angry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එතකොට අපිට පාඩම් කරන්න වෙන්නෙත් එන්ග්ලිෂ් වලින් :(

    මට ol වලටත් තියෙන්නේ S එකක් ..:(

    එහෙනම් ඩිග්රි වැඩේ අතාරිනවා ..නොන්ඩි වෙන්න වෙයි අම්බානෙට :(


    thnax උදවු කරපු හැමෝටම ..




    yako palayan... :frown: