Private campus නරක වෙන්නත්, private tuition හොඳ වෙන්නත් හේතු මොනවාද?
CondomWisdom Well-known member Jul 11, 2020 1,918 2,658 113 Nov 7, 2022 #1 Private campus නරක වෙන්නත්, private tuition හොඳ වෙන්නත් හේතු මොනවාද?
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Nov 7, 2022 #2 @Antare 2.0 @Antare 3.0 @Antare 4.0 @Antare 5.0 Reactions: CondomWisdom
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,211 113 ඩොටේ Nov 7, 2022 #3 දවල්ට ලිප්ටන් වටරවුමේ නිදහස් අධ්‍යාපනය විකුණනෝ කියලා කෑගහන සමහරු හවසට කුරුඳුවත්තේ ලොකු ගෙදරකට ගිහින් ලස්සන මැඩම් කෙනෙක් දිහා බලන් එයාගෙ පුතාට ගණන් උගන්නලා පැයට ගාණ කියනවා Reactions: avjayarathne, CondomWisdom and R O B U S T A
දවල්ට ලිප්ටන් වටරවුමේ නිදහස් අධ්‍යාපනය විකුණනෝ කියලා කෑගහන සමහරු හවසට කුරුඳුවත්තේ ලොකු ගෙදරකට ගිහින් ලස්සන මැඩම් කෙනෙක් දිහා බලන් එයාගෙ පුතාට ගණන් උගන්නලා පැයට ගාණ කියනවා
Don GasCan Well-known member Nov 3, 2010 42,555 48,781 113 සේදවත්ත Nov 7, 2022 #4 ඒක ලංකාවේ දෙයක් බන් තේරුම් ගන්න උතසහා කරන්න එපා Reactions: CondomWisdom
CondomWisdom Well-known member Jul 11, 2020 1,918 2,658 113 Nov 7, 2022 #5 xVOLDYx said: දවල්ට ලිප්ටන් වටරවුමේ නිදහස් අධ්‍යාපනය විකුණනෝ කියලා කෑගහන සමහරු හවසට කුරුඳුවත්තේ ලොකු ගෙදරකට ගිහින් ලස්සන මැඩම් කෙනෙක් දිහා බලන් එයාගෙ පුතාට ගණන් උගන්නලා පැයට ගාණ කියනවා Click to expand... සිරා Don GasCan said: ඒක ලංකාවේ දෙයක් බන් තේරුම් ගන්න උතසහා කරන්න එපා Click to expand... අනේ මන්දා ඔය ප්‍රසිද්ද ටියුෂන් කරන උන් ගොඩක් කැම්පස් කාලේ මැරෙන්ඩ හදපු උන් අධ්‍යාපනය විකුණනවා කියලා Reactions: xVOLDYx
xVOLDYx said: දවල්ට ලිප්ටන් වටරවුමේ නිදහස් අධ්‍යාපනය විකුණනෝ කියලා කෑගහන සමහරු හවසට කුරුඳුවත්තේ ලොකු ගෙදරකට ගිහින් ලස්සන මැඩම් කෙනෙක් දිහා බලන් එයාගෙ පුතාට ගණන් උගන්නලා පැයට ගාණ කියනවා Click to expand... සිරා Don GasCan said: ඒක ලංකාවේ දෙයක් බන් තේරුම් ගන්න උතසහා කරන්න එපා Click to expand... අනේ මන්දා ඔය ප්‍රසිද්ද ටියුෂන් කරන උන් ගොඩක් කැම්පස් කාලේ මැරෙන්ඩ හදපු උන් අධ්‍යාපනය විකුණනවා කියලා
Don GasCan Well-known member Nov 3, 2010 42,555 48,781 113 සේදවත්ත Nov 7, 2022 #6 CondomWisdom said: සිරා අනේ මන්දා ඔය ප්‍රසිද්ද ටියුෂන් කරන උන් ගොඩක් කැම්පස් කාලේ මැරෙන්ඩ හදපු උන් අධ්‍යාපනය විකුණනවා කියලා Click to expand... අපේ බොරුව පානිය තියෙන්නේ බන් . අන්තගාමී ලිබරල් හැබැයි උඩින් සමාජවාදය .
CondomWisdom said: සිරා අනේ මන්දා ඔය ප්‍රසිද්ද ටියුෂන් කරන උන් ගොඩක් කැම්පස් කාලේ මැරෙන්ඩ හදපු උන් අධ්‍යාපනය විකුණනවා කියලා Click to expand... අපේ බොරුව පානිය තියෙන්නේ බන් . අන්තගාමී ලිබරල් හැබැයි උඩින් සමාජවාදය .