private company interview with saree?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    depends. Government wage yanawanm saree adinna.. private wagenm tianawa office suits ladies ekak adinna eka professional..
    ow ban eka nam eththa.eth sarree thamai adinna wenne ban,ehema endoth loku awulakda kiyala beluwe.pattama charter wedaknam ithin noyawath inna kiyala.office siuts ganan time and mny ne ban.anidda ude thiynne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල මචෝ.මන් මෙ ත්‍රේඩ් එක පෙන්නන්න ඉන්නෙ එයාටත්.
    11.gif
    11.gif

    ඔච්චර හිතන්න යන්න එපා බන්.
    ඉන්ටර්විව් එක ගොඩ දාගන්න හැටි හිතන්න කියහන්.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,579
    2,378
    113
    නිධානයක් උඩ
    ඔෆීස් අදින විදිහේ කොටන් සාරී එකක් අඩන යන්න කියන්න.. එතකොට පෙනුමයි ඔෆීස් කිට් වලට වඩා..