මචං ල ටික කාලයක් මෙහෙ ඉගෙන ගෙන ඉතුරු ටික කරන්න රට ගිය උන් ඉන්නවද? එහෙ කරන පර්ට් ටයිම් ජොබ් වලින් කැම්පස් එකට ගෙවන්න මදිද . මෙහෙන් සල්ලි එවන්නම ඕනෙද? මොන වගේ රටකද එහෙම ජොබ් එක කරන ගමන් ඉගෙන ගන්න ලේසි. රට යන්න හිතුවේ එහෙන්ම ජොබ් එකක් හොයාගන්න. Software or cs තමයි කරන්න හිතන් ඉන්නේ. දැනට acbt එකේ තමයි බැලුවේ. 3yr degree ekk, Dubai යන්න පුළුවන් 1yr. show money ඕනේත් නැ. ඩුබායිවල පොඩි job එකකින් හම්බෙන ගානෙන් uni එකට ගෙවන්න අමාරුද? සල්ලි වියදම් කරගෙන එහෙම කරන එක අපරාධයක්ද දැන් job හොයාගන්න එහෙම අමාරු ද?
ඔයාලා මොනා ඉගෙන ගන්න ගියාත් කමක් නැ. ඔයාලගේ experience එක share කරන්නකො දැනගන්න. මෙහෙ ඉගෙන ගත්ත uni එක. එහෙ වියදම් එහෙම. අමරුද ජීවත් වෙන්න පාර්ට් ටයිම් ජොබ් වලින්. මෙහෙන් ජොබ් එකක් කරලා එන එක හොඳද ඔහෙන් job වලට apply කරන්න.මොන වගේ job කරලා ගියොත් ද හොඳ වගේ වැදගත් ඔක්කොම දේවල්. එහෙ ගියාම ඔක්කොම වියදම් තනියම බලාගන්න බැලුවේ එහෙම කරන්න බැරිද? ලොකුවට සල්ලි නැ ඒකයි සමහර විට ඉඩම් උගස් තියලා ගෙවන්න වෙන්නේ එහෙ uni වලට