Private degree යක් කරලා student visa වලට රට ගිය උන් වරෙන්!

Already taken

Junior member
  • May 5, 2022
    56
    15
    8
    මචං ල ටික කාලයක් මෙහෙ ඉගෙන ගෙන ඉතුරු ටික කරන්න රට ගිය උන් ඉන්නවද? එහෙ කරන පර්ට් ටයිම් ජොබ් වලින් කැම්පස් එකට ගෙවන්න මදිද . මෙහෙන් සල්ලි එවන්නම ඕනෙද? මොන වගේ රටකද එහෙම ජොබ් එක කරන ගමන් ඉගෙන ගන්න ලේසි. රට යන්න හිතුවේ එහෙන්ම ජොබ් එකක් හොයාගන්න. Software or cs තමයි කරන්න හිතන් ඉන්නේ. දැනට acbt එකේ තමයි බැලුවේ. 3yr degree ekk, Dubai යන්න පුළුවන් 1yr. show money ඕනේත් නැ. ඩුබායිවල පොඩි job එකකින් හම්බෙන ගානෙන් uni එකට ගෙවන්න අමාරුද? සල්ලි වියදම් කරගෙන එහෙම කරන එක අපරාධයක්ද දැන් job හොයාගන්න එහෙම අමාරු ද?

    ඔයාලා මොනා ඉගෙන ගන්න ගියාත් කමක් නැ. ඔයාලගේ experience එක share කරන්නකො දැනගන්න. මෙහෙ ඉගෙන ගත්ත uni එක. එහෙ වියදම් එහෙම. අමරුද ජීවත් වෙන්න පාර්ට් ටයිම් ජොබ් වලින්. මෙහෙන් ජොබ් එකක් කරලා එන එක හොඳද ඔහෙන් job වලට apply කරන්න.මොන වගේ job කරලා ගියොත් ද හොඳ වගේ වැදගත් ඔක්කොම දේවල්. එහෙ ගියාම ඔක්කොම වියදම් තනියම බලාගන්න බැලුවේ එහෙම කරන්න බැරිද? ලොකුවට සල්ලි නැ ඒකයි සමහර විට ඉඩම් උගස් තියලා ගෙවන්න වෙන්නේ එහෙ uni වලට 🙂
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,706
    113
    Sri Lanka

    Work Experience tiyenawada?

    CS nam degree eka lankawe karala work experience aran Msc ekata rata yanna. Work Experience tiyenawa nam lesi wei hoda jobak hoyaganna.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,248
    113
    මම ගිහින් නැහැ. හැබැයි මගේ මාමා (වෙන්ඩ ඇති. අම්මගේ මල්ලිගේ පුතා) ගියා. මෙහෙ ස්ලිට් එකේ කරලා ටොප් අප් එක එහෙ කොරන්න ගියේ. ඕස්ට්‍රේලියා. උ එහෙ ඉදන් හම්බ කොරගෙන කන්න ගියේ, මේ මහින්ද මහත්තයා රට බේරාගෙන දෙවැනි ධුර කාලේ වෙනන ඕනේ. හැබැයි මෙහෙන් සල්ලි පම්ප් කරන්න තරම් මුදලක් උන්ට තිබ්බා.

    මාස හයක් විතර මෙහෙ පම්ප් කරන මුදලින් තමා යැපුණේ. ඊටපස්සේ පොර ජොබක් හොයා ගත්තා මගේ හිතේ. දැන්නම් පොරට එල. එහෙම තමා ඉන්නේ
     
    Kiyak withara mehen yawanna unada dnne na ne. Wisthare ahala kiyanna brida ugen😂 degree eka krnna ehe awoth ehe part time krna job walin kiyak wage hamba kranna puluwanda kiyala campus walata gewanna.

    Work Experience tiyenawada?

    CS nam degree eka lankawe karala work experience aran Msc ekata rata yanna. Work Experience tiyenawa nam lesi wei hoda jobak hoyaganna.
    Mehe job adui kiyanawa neda dan🥲 laksha ganan gewala jobakuth nathuwa kela unoth kiyala hithala thamai rata yanna baluwe.
    ------ Post added on Mar 26, 2024 at 8:32 PM