Private institutions can no longer conduct trials for driving licence tests

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Private institutions can no longer conduct trials for driving licence tests.
    The cabinet has approved a proposal by the Ministry of Transport Services Management to cancel trials for driving licence tests conducted by private institutions.
    The former Government had allowed private institutions to conduct trials for driving licence tests.
    However now only the Government agency can conduct the trials.
    (Colombo Gazette)
    Source: https://colombogazette.com/2020/06/...4tNmTsUJ6XvAXmByBDWc2gL65DL09JnurZz-060jG2Nwo

    මොකක්ද බං මේකෙ තේරුම? :confused: :confused: :confused: මෙච්චර කල් ඩ්‍රයිවිල් ලයිසන් වලට ට්‍රයල් තියෙන සීන් මෙහෙයවෙව්වෙ ගර්මන්ට් එකෙන් නෙමෙයිද?:eek::eek::eek:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාලව පවත්වන ප්‍රායෝගික පරීක්‍ෂණ මින ඉදිරියට රජයේ අධීක්‍ෂණය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී පුද්ගලික අංශ මඟින් එම පරීක්‍ෂණ සිදු නොකරනු ඇති. ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්‍ෂකවරුන්ගේ සංගමය සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.

    රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාලව ප්‍රායෝගික පරීක්‍ෂණ සිදු කිරීමේ අවස්ථාව 2017 වසරේ සිට පෞද්ගලික අංශයට ලබාදීමට රජය පියවර ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්‍ෂකවරුන්ගේ සංගමය කළ ඉල්ලීම හා තවත් කාරණා කිහිපයක් මත පදනම්ව එම ක්‍රියාමාර්ගය අවලංගු කිරීමටයි වර්තමාන රජය පියවර ගෙන තිබෙන්නේ.

    _______

    කලින් ආණ්ඩුව ට්‍රයල් බලන එක ප්‍රයිවෙට් අයටත් දෙන්න තීරනය කරලා තිබ්බා ඒ තීරනය මේ ආන්ඩුවෙන් කැන්සල් කරලා
     
    Last edited:

    එහෙම දෙයක් වුණාද බං? මම දැන් දන්නෙ ඒ සීන් එක? ඒ කියන්නෙ කළින් ආණ්ඩුව තිබ්බ කාලෙ රජයෙ එක්සැමිනර් කෙනෙක්ට නැතුව නිකං ලර්නර්ස් එකේ ඉන්න එකෙකුටත් ට්‍රයල් බලල පාස් කරන්න පුලුවන්කමක් තිබ්බද? :confused: :confused: :confused:
     
    • Like
    Reactions: Los pollos hermanos

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එහෙම දෙයක් වුණාද බං? මම දැන් දන්නෙ ඒ සීන් එක? ඒ කියන්නෙ කළින් ආණ්ඩුව තිබ්බ කාලෙ රජයෙ එක්සැමිනර් කෙනෙක්ට නැතුව නිකං ලර්නර්ස් එකේ ඉන්න එකෙකුටත් ට්‍රයල් බලල පාස් කරන්න පුලුවන්කමක් තිබ්බද? :confused: :confused: :confused:

    මම හිතන්නේ තීරණය කරලා තිබුනට ක්‍රියාත්මක උනේ නෑ
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම හිතන්නේ තීරණය කරලා තිබුනට ක්‍රියාත්මක උනේ නෑ
    ඒක මාර ඩේන්ජරස් වැඩක් නේහ් බං. හොඳ වෙලාවට ක්‍රියාත්මක නොවුනෙ. රජයේ ඒකැසිමනර්ස්ල ලයිසන් දෙද්දිත් මේ තරම් පිස්සු කෙළින එකේ උන්ට ට්‍රයල් තියන්න දුන්නොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Los pollos hermanos

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒක මාර ඩේන්ජරස් වැඩක් නේහ් බං. හොඳ වෙලාවට ක්‍රියාත්මක නොවුනෙ. රජයේ ඒකැසිමනර්ස්ල ලයිසන් දෙද්දිත් මේ තරම් පිස්සු කෙළින එකේ උන්ට ට්‍රයල් තියන්න දුන්නොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ :angry: :angry: :angry:

    ඔව් බන් මතකනේ ඉස්සර ඔනම ඩොක්ටර් කෙනක්ට මෙඩිකල් දෙන්න පුලුවන් සල්ලි දීපු ගමන් ඩොක්ටර් මුකුත් බලන්නේ නෑ මෙඩිකල් එක දෙනවා මේකත් ඒ වගේ වෙනවා ක්‍රියාත්මක උනානම් :baffled:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් බන් මතකනේ ඉස්සර ඔනම ඩොක්ටර් කෙනක්ට මෙඩිකල් දෙන්න පුලුවන් සල්ලි දීපු ගමන් ඩොක්ටර් මුකුත් බලන්නේ නෑ මෙඩිකල් එක දෙනවා මේකත් ඒ වගේ වෙනවා ක්‍රියාත්මක උනානම් :baffled:
    හැබැයි බං ඒ තීරණය නම් ප්‍රායෝගිකව හොඳයි මෙඩිකල් වල ඉන්න පොළිම් දැක්කම. කන්න වෙන කට්ට ගැන හිතුවම. ඒත් දැන් ඒකත් ගානට ගෝඨ හදාගෙන යන නිසා අවුලක් නෑ:yes::yes::yes:
     
    • Like
    Reactions: Los pollos hermanos