Private investigators

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Machan mage yaluwekuta (kellekta) eyage cousin ge wife ta wena affair tiyenawa kiala kiyanna proof ganna one.

    Ekata eya private investigator kenk hire karanne yanne... cost eka 75k kiwwa awlak na

    internet eke top results walata ena company ekak..

    mata thiyena prashne megolla client wa blackmail karanawa wage scene karai da???

    please help.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    අනිවා ගෑණි ලස්සනනම් ඒකිව බ්ලක්මෙල් කරලා එකටත් ගහල උබෙන් 75000 + VAT එකත් අරගෙන උබට රිපෝර්ට් එක දෙනවා ගෑණි හොදයි කිසි අවුලක් නෑ කියල. උබට හෙන ෂුවර් වෙනවා ගෑනිව මොකද ගූගල් එකේ උඩටම එන කොම්පැණි එකෙන් නේ කියන්නේ. ටික දවසකින් ගෑණි ප්‍රෙග්නට්. ඊට පස්සේ ඉපදෙන ළමය අනුන්ගේ ඔප දුප හොයනවා පොඩි කාලේ ඉදලම. ;-);-);-);-):ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    ඊට පස්සේ උබව බ්ලක්මෙල් කරලා උබෙන් තව ගානක් ගන්නවා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඒ ගෑනි කසින්ට ලව් ද බං .... මිනිහට නැති රුදාවක් ඒකිට තියෙන්නේ. පිට යන ගෑනිගෙ මිනිහට ඇත්තටම ඔවා හොයන්න ඕනේ නම් මොකටද බං වෙන උන්ට දෙන්නේ.. ත්‍රීවීල් එකක් ගත්තා හොරෙන්ම ෆලෝ කරා. රුම් එකේදි අල්ලගත්තා.. හොර මිනිහට නෙළුවා . පොලිසිය ගෙන්නුවා.. සාක්ෂිත් එක්ක නඩු දාලා අරුගෙන් බර ගානක් ඉල්ලලා ඩිවොස් දම්මකි.
    ලංකාවේ ලොකුම වන්දි නඩුවත් මේ වගේ කේස් එකක්. නුගේගොඩ බිස්නස් කාරයෙක් වයිෆ් එයාර් ලංකා ඉන්ජෙක් එක්ක කොටු පැනලා බිස්නස් කාරයා හොටෙල් එක වටකරල.. අරුව ඇල්ලුවා.. කෝටි 2 වන්දිය උසාවියෙන් අරුට ගෙවන්න උනා.. ඩිවෝස් ඒකත් එක්ක.😆😆