Private Jet එකක්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,053
    24,599
    113
    tracing Geo-location.. ... ...
    Ubala mekawa sira ganna epa meka me heen nulen lasa ta mada parak gahanne. Muta patta paliyawak wage thiyenne u ekka. Mu mokakhari kunu godak methana genath atharinawa kattiya polimata baninawa. Eken muta mokakhari athal ekak athi.

    Lasa jet genawath me wage halparuwonta kiya kiya genei ya. Okak genath maintain karanna puluwan position ekaka u kohomath na. Mu me patta kebarayak methana genath halala aruta mada gahanawa.

    yako anun monawa kalath kamak na un karanne unta oni de. Uba palenne nathuwa ubata wadak karaganin.
     
    • Like
    Reactions: navinnuwan

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    හදවතින්ම සුබපතනවා....
    එහෙම එකක් ගන්න යනවා නම් ලසාට

    හැබැයි මේ පොස්ට් දාන එකා නම් කරන්නේ මෙතන හොද වැඩක් නෙමෙයි

    මේ වගේ පොස්ට් දැමීමෙන් වලකින්න
    සිරා කථාව ,උ ගන්නවානම් සතුටු වෙනවා 1න්ම , මොකද අවුරුදු 10 කට පස්සෙත් කථා කරත් එදා වගේමයි උ , මේ පොස්ට් 1ක එච්චර හොඳ 1ක් නෙමෙයි
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    Ubala mekawa sira ganna epa meka me heen nulen lasa ta mada parak gahanne. Muta patta paliyawak wage thiyenne u ekka. Mu mokakhari kunu godak methana genath atharinawa kattiya polimata baninawa. Eken muta mokakhari athal ekak athi.

    Lasa jet genawath me wage halparuwonta kiya kiya genei ya. Okak genath maintain karanna puluwan position ekaka u kohomath na. Mu me patta kebarayak methana genath halala aruta mada gahanawa.

    yako anun monawa kalath kamak na un karanne unta oni de. Uba palenne nathuwa ubata wadak karaganin.
    :yes:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සිරාවට මුන් හිතන්නේ මේකේ ඉන්න හැම එකාම එරෝසන් වගේ තණකොළ කන්නේ කියලා. අනික නඩත්තු වියදම් වලට අමතරව air port chargers. ඕක ගත්ත කියලා ගෙදර ගෙනියන්න බෑ නවත්තන්න ඕනේ airport එකක Hanger එකක් ඇතුලේ. ඒවාට යන වියදම් , insurance .....

    යකුනේ.... ඔය එකෙක්වත් මේ හුන්ඩුවක් වගේ රටින් එලියට ගියහම අපි හිතන් ඉන්නව වගේ මහලොකු මිනිස්සු නෙමේ ... කොටින්ම කියනවනම් සාමාන්‍ය මිනිහෙක්වත් ගණන් ගන්නේ නෑ. ලාස් වේගාස් වල කැසිනෝ සපෝට් එකකට ගියානම් ඔයවගේ jet තියන උන් ඕනේ තරම් හොයාගන්න පුළුවන්.
    ලසා මෝඩයෙක් නෙමෙයි බන්
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සිරාවට මුන් හිතන්නේ මේකේ ඉන්න හැම එකාම එරෝසන් වගේ තණකොළ කන්නේ කියලා. අනික නඩත්තු වියදම් වලට අමතරව air port chargers. ඕක ගත්ත කියලා ගෙදර ගෙනියන්න බෑ නවත්තන්න ඕනේ airport එකක Hanger එකක් ඇතුලේ. ඒවාට යන වියදම් , insurance .....

    යකුනේ.... ඔය එකෙක්වත් මේ හුන්ඩුවක් වගේ රටින් එලියට ගියහම අපි හිතන් ඉන්නව වගේ මහලොකු මිනිස්සු නෙමේ ... කොටින්ම කියනවනම් සාමාන්‍ය මිනිහෙක්වත් ගණන් ගන්නේ නෑ. ලාස් වේගාස් වල කැසිනෝ සපෝට් එකකට ගියානම් ඔයවගේ jet තියන උන් ඕනේ තරම් හොයාගන්න පුළුවන්.
    මේ හුන්ඩුව වගේ රටට වැඩිය ලොකුයි ඉර්ශියාව. කුහක කම.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    මේ හුන්ඩුව වගේ රටට වැඩිය ලොකුයි ඉර්ශියාව. කුහක කම.
    ඉර්ශියාව කිවේ...... කාටද ? නෙලුම් කුලුනටද ? රාවනාටද ? නැතිනම් ලෝකේ සුපිරිම ස්පෝර්ට් කාර්එක වන වේගාටද ? :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: mmrizmy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    සිරාවට මුන් හිතන්නේ මේකේ ඉන්න හැම එකාම එරෝසන් වගේ තණකොළ කන්නේ කියලා. අනික නඩත්තු වියදම් වලට අමතරව air port chargers. ඕක ගත්ත කියලා ගෙදර ගෙනියන්න බෑ නවත්තන්න ඕනේ airport එකක Hanger එකක් ඇතුලේ. ඒවාට යන වියදම් , insurance .....

    යකුනේ.... ඔය එකෙක්වත් මේ හුන්ඩුවක් වගේ රටින් එලියට ගියහම අපි හිතන් ඉන්නව වගේ මහලොකු මිනිස්සු නෙමේ ... කොටින්ම කියනවනම් සාමාන්‍ය මිනිහෙක්වත් ගණන් ගන්නේ නෑ. ලාස් වේගාස් වල කැසිනෝ සපෝට් එකකට ගියානම් ඔයවගේ jet තියන උන් ඕනේ තරම් හොයාගන්න පුළුවන්.

    Charger ekath denawa athi bn oka gannakota.