Private Limited ආයතනයක් ආරම්භ කර පවත්වා ගෙන යන්න ඕන දැන

humansanka

Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    Private Limited ආයතනයක් ආරම්භ කර පවත්වා ගෙන යන්න ඕන දැන

    Private Limited ආයතනයක් ආරම්භ කර පවත්වා ගෙන යන්න ඕන දැනුම ලබා ගන්න පුළුවන් තැන් ගැන විස්තර කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?

    මොකද ගොඩක් අය company පටන් ගත්ත ගමන් ලාබයක් නෑ. එතකොට ලොකු ලොකු තැන් වලින් වැඩ කරගන්න බෑ. එහෙම නැතත් තමන් දෙයක් දන්නා එක වැදගත්.
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    http://www.ebusinesseye.com

    mama meken karagaththe ban
    un sira

    Thanks මචන්. නමුත් මචන් මට ඕනේ අපටත් දෙයක් දැන ගන්න පුලුවන් තැන් ටිකක් හොයා ගන්න. කීයක් හරි දීලා හරි කමක් නෑ Course ටිකක්. මොකද ඔය Accounting/ Bookkeeping/ Tax filing කියන්නෙ රොකට් සයන්ස් නෙමේ නෙ බන්. අපිත් දැනුවත් වෙලා ඉන්න එක හොදයි.

    මට මෙහෙම හිතුනෙ මන් ලගදි simplebooks එකට call කරා....ඌන් හොදට කතා කරාට මට හරියට විස්තරයක් කියන්නේ නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Thanks මචන්. නමුත් මචන් මට ඕනේ අපටත් දෙයක් දැන ගන්න පුලුවන් තැන් ටිකක් හොයා ගන්න. කීයක් හරි දීලා හරි කමක් නෑ Course ටිකක්. මොකද ඔය Accounting/ Bookkeeping/ Tax filing කියන්නෙ රොකට් සයන්ස් නෙමේ නෙ බන්. අපිත් දැනුවත් වෙලා ඉන්න එක හොදයි.

    මට මෙහෙම හිතුනෙ මන් ලගදි simplebooks එකට call කරා....ඌන් හොදට කතා කරාට මට හරියට විස්තරයක් කියන්නේ නෑ.
    Math simple books eken karagatte. Habai masa 2.5 kata wada giya registration ekata. Ara techtrack dial eka karala tgibba video ekak eeka balanna
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    Math simple books eken karagatte. Habai masa 2.5 kata wada giya registration ekata. Ara techtrack dial eka karala tgibba video ekak eeka balanna

    මචන් දැන් උබේ ccompany එකේ secretary simplebooks එකෙන් නේද ? ඊට පස්සෙ බූක්කීපින්ග් කොහොමද කරගන්නෙ. කොහොම ද උන් දෙන හෙල්ප් එක
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,960
    833
    113
    29
    Gampaha
    Mage Company registration ekanam mama thaniyama karagatte ehen mehen hoyala ahala balala thama paper ad eka damme eka daana widiha hoyanawa me dawas wala
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    machan thniyama karaganna puluwan.. form fill karana eka simple.. articles hadana eka thama amaru.. Mangawa articles copy ekak thiyanawa oninam PM karapang. Ekata ube details edit karahama wade hari..
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    machan thniyama karaganna puluwan.. form fill karana eka simple.. articles hadana eka thama amaru.. Mangawa articles copy ekak thiyanawa oninam PM karapang. Ekata ube details edit karahama wade hari..

    Thanks machan. PM ekak daahanko
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ariya wage hitena hitena welawata wahanna nam ba onna puthe ekath mataka tiyagena wade patan ganin. laksha 2k 3k atara ganak yanawa dan close karanna mama danna tharamin... Jayin jayama wewa !!!
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Private Limited ආයතනයක් ආරම්භ කර පවත්වා ගෙන යන්න ඕන දැනුම ලබා ගන්න පුළුවන් තැන් ගැන විස්තර කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?

    මොකද ගොඩක් අය company පටන් ගත්ත ගමන් ලාබයක් නෑ. එතකොට ලොකු ලොකු තැන් වලින් වැඩ කරගන්න බෑ. එහෙම නැතත් තමන් දෙයක් දන්නා එක වැදගත්.

    I can do it for you
    What is your budget and location