private limited ප්‍රශ්නයක්

Sumosi

Member
Feb 7, 2017
6
0
1
මගේ private limited එකේ secretary විදියට හිටපු කෙනා මරුන මචන්. මට දැන් බැංකුවෙන් cheque පොතක් වත් ගන්න බැහැ මම තනි director නිසා secretary sign එකත් ඉලනවා.
මම වෙන කාවහරි secretary විදියට දාල නිකන් sign කරලා දැම්මොත් හරිද බැංකුව එක හොයනවද?

අලුත් secretary කෙනෙක් පත් කරන්නේ කොහොමද?
 
  • Sad
Reactions: saja

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    mchan secretary change karanna puluwani Form 19 mta mthaka vdhata oya aluthin balanna secretary kenek eeta passe eyath ekka ktha karanna ktha karala Form 19 resubmit karala eka ayama bank ekata denna oni.. balanna aluth sec kenek hoyaganna