කොහොමද කියන්නෙ රජයේ රෝහල්වල වෛද්‍යවරැ හරියට වැඩකරන්නෙ නෑ කියල. පුලුවන්නම් වෙලාවක රජයේ රෝහලකට ගිහින් බලන්න වෛද්‍යවරැ මොනතරම් වැඩකරනවද කියල. නමුත් රාජකාරී වෙලාවන්වල Private practice කරනවනම් වැරදියි. ඒකට නීතියෙන් දඩුවම් ලැබෙනව ඒ අයට. ඇයි මොහොතක් හිතන්න බැරි මේ වෛද්‍යවරැ මොනතරම් මහන්සිවෙලාද මේ මිනිස්සුන්ලග ජීවිත බේරගන්නෙ කියල. වගකීමක් නැති ප්‍රකාශ නොකර ඉන්න යාලුව.
thank you මචන් Idea එකට
Government hospital ekakata giyama ona keneluta therewi,samaharawita behethak nathuwa dawasak withara inna wenawa


(mama governemnt hospital walata baninne ne,its a great service 4 poor people)but eda doctors la okkoma niwadu gihinape ammatath oka una,passe ticket kapagena awith private hospital ekakin thamay threatment gatthe.


