Private Medical Faculties - මගේම තේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    එතකොට ඉබේම ඒ uni වලට standards up කරන්න වෙනවා.
    එහෙම ළමයි ෆේල් උනා කියලා උන් ස්ටැන්ඩඩ් හදාගත්තා කියලා නම් අපිට පේන්නේ නැ. උන්ට ගෙවන නිසා ඩිග්‍රිය දිලා දානවා. ෆොරින් HO ළමයි කියන විදිහට, උන්ට ෆයිනල් එකට කලින් mcq ලිස්ට් එක දිලා එකෙන් කිහිපයක් දාලා විභාගයක් තියලා ඩිග්‍රිය දිලා දානවාලු. ලංකාවේ ටියුෂන් ක්ලාස් වලින් තමයි උන් erpm විභාගේ හදාගන්නේ. අපේ ලංකාවේ ටියුෂන් ක්ලාස් උන්ගේ උපාධි පාටමාලාවට වඩා පට්ට ස්ටැන්ඩඩ්.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    mn eka dannawa. russia yanne salli nathi handath kiyala dannawa.

    dennam loweth nathiwenne uththra

    1. Igenima saha buddimath kama 2k
    2. Education saha buddimath kama dekak
    3. medicine puluwan kenata engineering F wenna puluwan kochchara igena gaththath, eke anith paththath ehemayi
    4. A/L kale igena ganna kapawima nathi kenata, phsyics bari kenata, bio padam nathi kenata, medicine igena ganna baha.
    5.Hari, ehema A/L bari aya medicine awilla hoda dcos la wenawa athi, eth, ethanin, ogollonta penne dinana aya witharayi, paradina athi bahuthara pirisa penne naha. exceptions thiyenawa ithin ona kenekta. mn kiyanne athi bahutharaya gana

    6. View attachment 251664
    7. nuba dan medical faculty ekakatawath gihin thiyeda? nugath kuhakaya. ratata salli oannam degree eka 5 crore watah karanda, ethakota hari.
    ane bola wesi.. balapan umbe uthara wala katha..nogath chooti huththa... bio kochchara lesida pakayo maths walata wada... bio thiyenne kata padam karana eka ne.. maths karanna puluwannam ona pakak puluwan.. mona ponsiyage pinthurayak da mey dala thiyenne.. wadagath minihek ekak dapan ko.. adayapanaya karanne nathuwa deshapalana huththalawal karapu pissek ne me.. i have a BSc and a MSc umba thama igena gannawa ne.. mage tharam wath nah ne..katai pukwai wahagena hitapan.
     
    • Like
    Reactions: Rankwitz

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,977
    93
    33
    ඔය ERPM එක කරලා රජයේ රෝහල් වල (හමුදා රෝහල්වල නෙවේ) සේවය කරන්න පුලුවන්ද? හැබැයි පිටරට Medicine Degree අරන් මෙහේ Practice කරන්න ලියන Exam එකනම් පට්ට Standard කියලා තමයි අහලා තියෙන්නේ. ඒ Exam එකේනම් පාස් කරන්නේ ටික දෙනයි.
    ERPM එක කියල ලොකුවට standard නෑ. මම teaching hospital ඉන්න කාලේ ERPM clinical exam දැකලා තියෙනවා. Examiner විභාගේ කරන එකා clinical examination කරන දිහාවත් බලන්නේ නෑ. ඒකට අපේ technique වැරදි නම් ඒවටත් fail වෙනවා.අනික state university වල උන් අවුරුදු 10න් උපාධිය අරගෙන ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ fail වේවි හැමදාම ලියන්න බෑ. ERPM එක නාකි වෙනකම් subjects වෙන වෙනම ඉල්ලලා ලියන්න පුළුවන්. ඔයා වගේ වාසි නිසා තමා final common exam එකක් එයාලා ඉල්ලන්නේ නැත්තේ. ERPM pass වුණාට පස්සේ රජයේ රෝහලක වැඩ කරන්න පුළුවන්
     
    • Love
    Reactions: Sexy Somapala

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    ERPM එක කියල ලොකුවට standard නෑ. මම teaching hospital ඉන්න කාලේ ERPM clinical exam දැකලා තියෙනවා. Examiner විභාගේ කරන එකා clinical examination කරන දිහාවත් බලන්නේ නෑ. ඒකට අපේ technique වැරදි නම් ඒවටත් fail වෙනවා.අනික state university වල උන් අවුරුදු 10න් උපාධිය අරගෙන ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ fail වේවි හැමදාම ලියන්න බෑ. ERPM එක නාකි වෙනකම් subjects වෙන වෙනම ඉල්ලලා ලියන්න පුළුවන්. ඔයා වගේ වාසි නිසා තමා final common exam එකක් එයාලා ඉල්ලන්නේ නැත්තේ. ERPM pass වුණාට පස්සේ රජයේ රෝහලක වැඩ කරන්න පුළුවන්
    2025 ඉදන් අලුත් නීතියක් දැම්මා. අවුරුදු 3න් ඉවර කරන්න ඕනා. ඒක්සැම් ස්ට්‍රක්චර් වෙනස්.
    තියරි ඉවර නොකර viva යන්න බැ දැන්.
    හැබැයි osce එකක් දාලා තියෙන්නේ.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,977
    93
    33
    2025 ඉදන් අලුත් නීතියක් දැම්මා. අවුරුදු 3න් ඉවර කරන්න ඕනා. ඒක්සැම් ස්ට්‍රක්චර් වෙනස්.
    තියරි ඉවර නොකර viva යන්න බැ දැන්.
    හැබැයි osce එකක් දාලා තියෙන්නේ.
    එහෙනම් කලින්ට වඩා සාධාරණයක් තියෙනවා
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,419
    2,760
    113
    Quality maintain කරන්න ගිහිල්ලා විභාග අමාරු වෙද්දී exam පාස් වෙන්න බෑ. එතකොට degree ගන්න පුළුවන් අඩු ගානකට. Degree certificate එක ගන්න ලේසි වෙන faculty එක්ආකට තමා සල්ලි ගෙවල යන්න බලන්නේ. සල්ලිත් ගෙවල exam fail කරනවා නම් වැඩක් නෑනේ. Degree certificate එක තියේ නම් එක පෙන්නලා රට යන්න හරි පුළුවන්
    ඒක තමා කියන්නේ. Final exams වලින් fail වෙනකොට කවුරුත් ඒවයේ ගෙවල degree කරන්නේ නෑ. එතකොට අර private uni වලට ඉබේම සිද්ධ වෙනවා standards up කරන්න. ඕක feedback loop එහෙකින් regulate වෙන්න ගන්නවා.

    එහෙම ළමයි ෆේල් උනා කියලා උන් ස්ටැන්ඩඩ් හදාගත්තා කියලා නම් අපිට පේන්නේ නැ. උන්ට ගෙවන නිසා ඩිග්‍රිය දිලා දානවා. ෆොරින් HO ළමයි කියන විදිහට, උන්ට කලින් mcq ලිස්ට් එක දිලා එකෙන් කිහිපයක් දාලා විභාගයක් තියනවාලු. ලංකාවේ ටියුෂන් ක්ලාස් වලින් තමයි උන් විභාගේ හදාගන්නේ. අපේ ලංකාවේ ටියුෂන් ක්ලාස් උන්ගේ උපාධි පාටමාලාවට වඩා පට්ට ස්ටැන්ඩඩ්.
    මං කියන්නේ final 5th year exam එක. ඒක common එකක් නං එහෙම උන්ට mcq leak වෙනවා රජයේ uni වල examiners ලා leak කරනවා වෙන්න එපැයි.

    දැන් ඌ ඔය private uni එකෙන් සල්ලි දීලා degree කරන්නෙ doctor කෙනෙක් විදිහට practice කරන්න නේ. දැන් අර exam එක fail උනාම ඌට practice කරන්න බෑ නේ. ඔය විදිහට ඔය feedback එක propagate වෙනවා අර pmc එකටත්, උන්ගේ degree එකට demand අඩු උනාම.

    අනිත් එක ඕක හරි equilibrium එහෙකට එන්න batches 3-4 ක් ඔය විදිහට යන්න ඕනි.
    ------ Post added on Jun 2, 2025 at 6:16 PM
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    ane bola wesi.. balapan umbe uthara wala katha..nogath chooti huththa... bio kochchara lesida pakayo maths walata wada... bio thiyenne kata padam karana eka ne.. maths karanna puluwannam ona pakak puluwan.. mona ponsiyage pinthurayak da mey dala thiyenne.. wadagath minihek ekak dapan ko.. adayapanaya karanne nathuwa deshapalana huththalawal karapu pissek ne me.. i have a BSc and a MSc umba thama igena gannawa ne.. mage tharam wath nah ne..katai pukwai wahagena hitapan.

    1. I'm a boy
    2. You are more educated than me
    3. I haven't done A/L yet
    Okay, I agree!
    But, you proved yourself.
    1. You know nothing about Biology. You chose Maths because Biology is hard for you / you hate it / you love Maths more than Bio / you chose it randomly.
    So, we can come to a direct conclusion that you are not much better at memorizing stuff. If Bio is that easy, check why Biology has a higher Z-score than Chemistry. And most importantly, an Engineering degree costs only about 3 million rupees, while the MBBS degree costs 10 million onwards.

    Do you know how hard MBBS exams are? Nearly the top 200 Biology students get selected to Colombo Medicine, and there are people who repeat exams since their first year. And we can find a few who got expelled from the faculty due to multiple repeats.

    And what? MBBS students are just useless kids who act like peacocks? I agree, as you say. Even though they learn that much, they know only a trace. And so, they choose to specialize in fields. So, they can come up with enough knowledge and experience — it takes about an extra 3–4 years. So, a total of about 10 years.
    We can self-learn some fields of Engineering on our own, even a 10-year-old. I know Software Engineering a bit too. See my projects.

    Proof – I'm a Merit Winner in YCS 2023 (Young Computer Scientist organized by FITIs and Colombo University). I was in Grade 11/10 at the time.

    Myself:
    2026 A/L (Will do it in 2025)

    Knows C++, PHP, Python, Go, and the rest — easy languages like HTML.
    GCE O/L – 6A, 3B (B for Buddhism, Sinhala & Commerce) (2023)
    Have covered the Chemistry syllabus 2 months ago.
    Physics – Mechanics, Heat, Properties of Matter, Current, Fields (except electric) have been covered.
    Biology – Lessons 1, 2, 5, 6, 7 have been done.
    In case I'm at a level of 3Bs for each subject according to my past paper practice. But for Chemistry, it is an A+ (85+)
    Most importantly, my elder brother is a medical student in UCFM (3rd year).

    You can debate, but my answers will be the same.
     
    Ane podi eko..... i fucking did both locals and london o/l and i chose maths because i want to be an engineer..and i have done physics,chemistry and bio for london o/l and i clearly know how easy bio is.. you just have to fucking memories. Its fucking boring ..thats why so many girls do it. Because all u got to do is memories..

    Being a doc also the same thing.. you just have to identify the sickness and then give the approved medicine..thats fucking it... its not a big deal.. being an engineer is be creative..have to think..create new things..

    So do you still think docs are supper humans and the rest is shit. Ane kollo you haven't seen the world.. in other countries its just a profession..no one gives a fuck if u r a doc or not..
     
    • Like
    Reactions: Yin And Yang

    You have done o/l bro 😎🐮, also London syllabus, which is way easier than local
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    You have done o/l bro 😎🐮, also London syllabus, which is way easier than local
    Are you fucking dumb.. london o/l is wayyy fucking hard than local o/l ..i did local o/l in English medium . That also i studied at home alone and did it..converting some sinhala books to english. You dont knw shit.. i have done both.. london a/l is easy than local a/l but london o/l is hard than local..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    මට තාම හිතාගන්න බෑ, රජයේ හැම Medicine Faculty එකකම Final Exam එක එකක්නම් ඇයි ඒක Private එවුන්ටත් ලියන්න දෙන්න බැරි කියලා. Practical ටිකටත් ඔහොම හැමෝටම එකම හැන්දෙන් මනින් Evaluation එකක් තියෙනවනම් කොහොමත් වැඩ කරන එකා උඩට එනවා. වැඩ බැරි එකා කැපිලා යනවා. Private ට Goverment ද කියලා අදාලම නෑ!

    Engineering Fields ගත්තොත් ඕවායේ Testing Equipments හෙනම සීමිතයි. සමහර ඒවා තියෙන්නෙත් පේරාදෙණියේ විතරයි. Private University වල අයට Goverment කැම්පස් වලට ගිහින් යම්කිසි ගාස්තුවක් ගෙවලා ඒ Testing Procedures ඉගෙනගන්න අවස්ථාවක් දෙනවනම්, උන්ටත් එකම Exam එකක් ලියන්න පුලුවන් රජයේ අයත් එක්ක. එතකොට මුලු ලංකාවෙම Mechanical Engineering Students ලා ඒ අවුරුද්දේ ලියන්නේ එකම Exam එකක්. එතකොට කට්ටිය Evaluate වෙන විදිහ පට්ට සාධාරණයි.
    ඕකට එකම solution එක තමා අදාල main exam ටික AL/OL වගේ කරන එක. එතකොට හොරට පාස් කරන කතා නෑ, බාගෙට ඉගැන්නුවොත් ලමයින්ටම තමා කෙල වෙන්නෙ. මතක විදියට UGC book එකේ හැටියට S3 කියන්නෙ medical කරන්න පාස් ලකුනු. අවුල තියෙන්නෙ රටේ එහෙම කරන්න facility නෑ. එහෙම කියලා පාස් උන උන්ට ඉගෙන ගන්න එකට බාදා කරන්න කාටවත් අයිතියක් නෑ.

    ලංකාවෙ සල්ලි එලියට යන එක නවත්තන්න පුලුවන් හොඳ වැඩක් ඔය private uni කියන එක. ඒත් ඒවල quality maintain කරන්න ආන්ඩුව දැනගන්න ඕනා
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    Are you fucking dumb.. london o/l is wayyy fucking hard than local o/l ..i did local o/l in English medium . That also i studied at home alone and did it..converting some sinhala books to english. You dont knw shit.. i have done both.. london a/l is easy than local a/l but london o/l is hard than local..
    Dude, even though London O/L is harder than local O/L, London A/L is harder than London O/L. And you accepted that local A/L is harder than London A/L. Therefore, local A/L >> London O/L. Go learn axioms, dude. Hope you have an A for Maths :)

    Note: People who think English Medium is a big deal haven't truly mastered it. I know, because I did Maths, Science, and IT for O/L in English Medium.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    Dude, even though London O/L is harder than local O/L, London A/L is harder than London O/L. And you accepted that local A/L is harder than London A/L. Therefore, local A/L >> London O/L. Go learn axioms, dude. Hope you have an A for Maths :)

    Note: People who think English Medium is a big deal haven't truly mastered it. I know, because I did Maths, Science, and IT for O/L in English Medium.
    What the fuck? Yes, my results are good. If not, I wouldn't have pursued engineering. When I was 21, I had already completed my degree and started working. anyways. o/l and A/l is two differnt things. For London a/l you get six papers for the same subjects.. That's why it's easy. In local, you just get one shot, and then have to wait another year for a repeat. In Edexcel, you can repeat within 6 months. That's why people say it's easy. Not because the papers are easy.. anyway you are just a kid. i m 35 and i have done everything and have already succeeded in life. Good luck with your studies.. You think you know everything, but you don't. And with the attitude you have, I don't see much future in you as well. anyways good luck
     
    • Like
    Reactions: Rankwitz

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    ලංකාවේ private කරපු එකක් කියන්න කොලිටියක් මේන්ටේන් කරන
    private ඉස්පිරිතාල ටිකම බලන්න..රෑම් එකක් හනිමූන් හෝටල් රෑම් එකක ගාන. ඒකවත් නියාමනය කරගන්න බෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    bio kochchara lesida pakayo maths walata wada...
    maths ලේසියි logical and mathematical intelligence එක වැඩි අයට. bio වල එහෙම බැහැ, පාඩම් කරන්න ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. කට පාඩම් කරන එක ලේසියි වගේ හිතෙන්න පුලුවන් biology වලට කොච්චර content එකක් කට පාඩම් කරන්න තියෙනවද කියලා කිසිම අදහසක් නැති එකෙක්ට.

    statistically බලපන් මැත්ස් ලකුනුයි bio ලකුනුයි කොහොමද කියලා AL top 10 වගේ වෙන උන්ගේ. තාම bio කව්රුවත් 90+ score කරලා නැහැ AL වලින් afaik. ඒත් maths 100-90 අතර ඉන්නේ top 10.

    dan kiyanna epa man kuhakayi kiyala. doctor kenek wenna kochchra mahansi wenawada kiyala nubala danne naha. ochchra kahaillak thiyeanawanam, meloke higannoyi salli karayoyi kiyala ekak nahane, boruwata methana sudana wenawa. loke therum ganna. mn mahansi wenne A3 dala colombo yanda, matath wada adu result ekak thiyena ekkena mawa dala, eyage car eka wikunala nikam ma medeicine yawi. kochhcra balu wadakda?
    නැහැ ඒක බලු වැඩක් නෙමෙයි. ඌ කාර් එක විකුනලා සල්ලි තියෙන නිසා එහෙම යනවා. උබට සල්ලි නැති නිසා උබ තරග විභාගයක සමත් වෙලා ශිෂ්‍යතවයක් ගන්නවා. උබ ගෙවන්නැති වුනාට රජයෙන් ගෙවනවා අරූ කාර් එක විකුනලා ගෙවන සල්ලි ටිකම උබ වෙනුවෙනුත්. ඩොකෙක් වෙන්න කොච්චර අමාරු වුනත් අපිට මොකද? උබට වදින්න කියලද කියන්නේ උබ ලොකු අමාරු වැඩක් කරලා ඩොකෙක් වුනාම? ඔයිට වැඩිය අමාරු වැඩ කරන construction workers ලා ඉන්නවා. ඕකට කියන්නේ හීනමානය + කුහකකම. වයිද්ය වෘත්තිය රැකියාවක්. සේවයක් සපයනවා සහ ඒකට ගැලපෙන පඩියක් ලැබෙනවා. ගැලපෙන පඩියක්නම් ලැබෙන්නැති වෙන්න පුලුවන් ලන්කාවේ රජයේ වයිද්යවරුන්ට. imo ලංකාවේ වයිද්යවරයෙක්ගේ සේවය වෙනුවෙන් ලැබෙන පඩිය හොදටම මදි.

    education සම්පූර්නෙන්ම පෞද්ගලිකීකරනය වෙනවනම් ලොකු දෙයක්. එතකොට අඩුම තරමේ ලමයෙක්කට උගන්නගන්න පුලුවන් තරම්වත් ආර්ථික ස්ථාවරයක් නැති අය ලමයි නොහද ඉදියි. ඔක්කොම නිකන් දෙන නිසා තමයි, ඔහේ කාලා බීලා, වැල වගේ ලමයි හදලා, පාරේ බැහැලා යන්න බැරි මට්ටමට uncivilized මිනිස්සුන්ගේ ගහනය වැඩි වෙලා තියෙන්නේ සහ සමහර ඇරියස් තියෙන මිනිස්සු තරග විභාගවලින් සමත් වීම සදහා තමන්ගේ ලමයව මානසිකව සහ ශාරීරිකව අපයෝජනය කරන්නේ. එහෙම හැදෙන බහුතරය පස්සේ ඒ ඇරියස් කවර් කර ගන්නේ රැග්.. වගේ මිනිස්සුන්ව අපහුතාවයට පත් වෙන වැඩ කරලා.
     
    Last edited:
    • Like
    Reactions: ceylonexplorer

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    What the fuck? Yes, my results are good. If not, I wouldn't have pursued engineering. When I was 21, I had already completed my degree and started working. anyways. o/l and A/l is two differnt things. For London a/l you get six papers for the same subjects.. That's why it's easy. In local, you just get one shot, and then have to wait another year for a repeat. In Edexcel, you can repeat within 6 months. That's why people say it's easy. Not because the papers are easy.. anyway you are just a kid. i m 35 and i have done everything and have already succeeded in life. Good luck with your studies.. You think you know everything, but you don't. And with the attitude you have, I don't see much future in you as well. anyways good luck

    maths ලේසියි logical and mathematical intelligence එක වැඩි අයට. bio වල එහෙම බැහැ, පාඩම් කරන්න ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. කට පාඩම් කරන එක ලේසියි වගේ හිතෙන්න පුලුවන් biology වලට කොච්චර content එකක් කට පාඩම් කරන්න තියෙනවද කියලා කිසිම අදහසක් නැති එකෙක්ට.

    statistically බලපන් මැත්ස් ලකුනුයි bio ලකුනුයි කොහොමද කියලා AL top 10 වගේ වෙන උන්ගේ. තාම bio කව්රුවත් 90+ score කරලා නැහැ AL වලින් afaik. ඒත් maths 100-90 අතර ඉන්නේ top 10.

    නැහැ ඒක බලු වැඩක් නෙමෙයි. ඌ කාර් එක විකුනලා සල්ලි තියෙන නිසා එහෙම යනවා. උබට සල්ලි නැති නිසා උබ තරග විභාගයක සමත් වෙලා ශිෂ්‍යතවයක් ගන්නවා. උබ ගෙවන්නැති වුනාට රජයෙන් ගෙවනවා අරූ කාර් එක විකුනලා ගෙවන සල්ලි ටිකම උබ වෙනුවෙනුත්. ඩොකෙක් වෙන්න කොච්චර අමාරු වුනත් අපිට මොකද? උබට වදින්න කියලද කියන්නේ උබ ලොකු අමාරු වැඩක් කරලා ඩොකෙක් වුනාම? ඔයිට වැඩිය අමාරු වැඩ කරන construction workers ලා ඉන්නවා. ඕකට කියන්නේ හීනමානය + කුහකකම. වයිද්ය වෘත්තිය රැකියාවක්. සේවයක් සපයනවා සහ ඒකට ගැලපෙන පඩියක් ලැබෙනවා. ගැලපෙන පඩියක්නම් ලැබෙන්නැති වෙන්න පුලුවන් ලන්කාවේ රජයේ වයිද්යවරුන්ට. imo ලංකාවේ වයිද්යවරයෙක්ගේ සේවය වෙනුවෙන් ලැබෙන පඩිය හොදටම මදි.

    education සම්පූර්නෙන්ම පෞද්ගලිකීකරනය වෙනවනම් ලොකු දෙයක්. එතකොට අඩුම තරමේ ලමයෙක්කට උගන්නගන්න පුලුවන් තරම්වත් ආර්ථික ස්ථාවරයක් නැති අය ලමයි නොහද ඉදියි. ඔක්කොම නිකන් දෙන නිසා තමයි, ඔහේ කාලා බීලා, වැල වගේ ලමයි හදලා, පාරේ බැහැලා යන්න බැරි මට්ටමට uncivilized මිනිස්සුන්ගේ ගහනය වැඩි වෙලා තියෙන්නේ සහ සමහර ඇරියස් තියෙන මිනිස්සු තරග විභාගවලින් සමත් වීම සදහා තමන්ගේ ලමයව මානසිකව සහ ශාරීරිකව අපයෝජනය කරන්නේ. එහෙම හැදෙන බහුතරය පස්සේ ඒ ඇරියස් කවර් කර ගන්නේ රැග්.. වගේ මිනිස්සුන්ව අපහුතාවයට පත් වෙන වැඩ කරලා.
    My Brother is a Medical student in Colombo Medicle faculty. All of his batch are ready to fight for this.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    I'm a 2025 A/L student, Eth, lakunu thiyenne B3kata wage thawama.
    Mn nam kiyanne private medical faculties thahanam karanna ona. KDU wage eka thanam karana eka hodayi
    Etrh, onanam, salli ganne nathiwa, gov medical faculty yak wage, z score eken ganna ona. 100% gov controlled. exam ekadigata fail wenaayawa dotta dala.
    eg - anthimata medicine giyapau lamayata passe inna set eka thamayi yanne, ethakota wadi awlak naha.

    salli gannawana, koti 5k wath ganda. kotiyak kiyanne mona kajjakda bro? mn kiyanne lankawe demawpiyo balannema lamaya doctor karanna. ithi, dan aqua ekakuth kotiyak wenawa, wagon r eka,ma 50 panala, anika kotiya gewanna thiyenne eka para neweyi, ithin oka wikunala game rate hama haththa buruththama medicine yanawane. mn kiyanna de therenawane.

    dan kiyanna epa man kuhakayi kiyala. doctor kenek wenna kochchra mahansi wenawada kiyala nubala danne naha. ochchra kahaillak thiyeanawanam, meloke higannoyi salli karayoyi kiyala ekak nahane, boruwata methana sudana wenawa. loke therum ganna. mn mahansi wenne A3 dala colombo yanda, matath wada adu result ekak thiyena ekkena mawa dala, eyage car eka wikunala nikam ma medeicine yawi. kochhcra balu wadakda? igenimata thana denna, nathnam salli walata thana denna. eka higana cash neweyi. That is මගේම තේ (anduwen gaththa thiraneta mama full support. But, I'm Anti JVP, meke hamoma eka dannawa athi, eth, mekata mama bokkenma ekagayi. )

    විවාදයට විව්ර්තයි
    ආන්ඩුවේ හෝ ප්‍රයිවෙට් . කොහේ කරත් එක්සෑම් එක ආන්ඩුවේ කරානම් ඉවරයි නේ. ප්‍රැක්ටිකල් ටික නියාමනය කරන්න ඕනේ .

    කෝමත් ai රොබොටික්ලා ආවම ඩොකාලටත් කනකොකා අඩනවා