Private Torrents Request Here ©

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    torrent.png

    • High Download Speeds
    • More Seeds
    • Fewer Leeches
    • Good Pre Times
    • Only Movies and TV Episode Request
    • Only for Elakiri Members

    pleaseseed.gif
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    මටත් ip torrent request එකක් දෙන්නකෝ මම අනිවා සීඩ් කරනවා

    කෝරලේමහත්තයා;13097711 said:
    තියෙනවනම් ip torrent request එකක් දෙන්නකො +2

    math reqest ekak danavada private torrent site ekaka

    Invites නම් දැනට නෑ බන්...
    2.gif
    තිබ්බොත් දෙන්නම්..:rolleyes:

    Torrents Files නම් දෙන්න පුළුවන්......:D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Invites නම් දැනට නෑ බන්...
    2.gif
    තිබ්බොත් දෙන්නම්..:rolleyes:

    Torrents Files නම් දෙන්න පුළුවන්......:D

    මෝඩයෙක් වෙන්න එපා. ටොරන්ට් ෆයිල්ස් යන්නෙ උඹෙ පාස් කී එකත් එක්ක. එකම පාස් කී එකෙන් අයිපී දෙකතුනකින් බෑවෙනකොට එකවුන්ට් එක බෑන් වෙනවා. අනික වෙනත් කෙනෙක් තමංගෙ එකවුන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ටොරන්ට් එක සොෆ්ට්වෙයා එකට ඇඩ් කරලා ට්‍රැකර්ස් තියෙන ඒවා අයින් කරලා උඹේ ටොරන්ට් එකෙන් කොපි කරගත්තු පාස් කී එක සහිත ට්‍රැකර්ස් දැම්මාම, ඌ බාන ඒවායෙ කවුන්ට් එක යන්නෙත් උඹෙ එකවුන්ට් එකට. :D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    මෝඩයෙක් වෙන්න එපා. ටොරන්ට් ෆයිල්ස් යන්නෙ උඹෙ පාස් කී එකත් එක්ක. එකම පාස් කී එකෙන් අයිපී දෙකතුනකින් බෑවෙනකොට එකවුන්ට් එක බෑන් වෙනවා. අනික වෙනත් කෙනෙක් තමංගෙ එකවුන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ටොරන්ට් එක සොෆ්ට්වෙයා එකට ඇඩ් කරලා ට්‍රැකර්ස් තියෙන ඒවා අයින් කරලා උඹේ ටොරන්ට් එකෙන් කොපි කරගත්තු පාස් කී එක සහිත ට්‍රැකර්ස් දැම්මාම, ඌ බාන ඒවායෙ කවුන්ට් එක යන්නෙත් උඹෙ එකවුන්ට් එකට. :D

    මම දන්නවා ලොක්කෝ..උබ තම පොඩි එකෙක්නෙ...පාස් කි hack කරපු torrent file තියෙන්නේ..
    මෙතන IP adress එක ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට හදලයි තියෙන්නේ...අනික මේ වගේ thread එක මම දැම්මේ මේ ගැන හොදට හොයල ...:P
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම දන්නවා ලොක්කෝ..උබ තම පොඩි එකෙක්නෙ...පාස් කි hack කරපු torrent file තියෙන්නේ..
    මෙතන IP adress එක ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට හදලයි තියෙන්නේ...අනික මේ වගේ thread එක මම දැම්මේ මේ ගැන හොදට හොයල ...:P

    ආ එහෙනම් ප්‍රශ්ණයක් නැහැ. :D දාන්න දාන්න. කරගෙන යන්න. ඕනේ නම් මම පෝස්ට් එක ඩිලීට් කරන්නම් මුලම ඔහොම කමෙන්ට් එකක් තියෙනකොට ත්‍රෙඩ් එක කුරුවල් වෙනවානම්. :D