මම cartoon series ,Tv Series එකතු කරනවා.සමහර පරණ ඒවා හොයාගන්න බෑ.CartoonChaos ,Tv Vult ,BTN ,Ipt ,ඉන්න අය ඉන්නවනම් invite එකක් දෙන්න පුලුවන්ද .මුල් තුන පුලුවන්නම් ගොඩක් හොදයි.මට මේ ලයින් එකෙන් නම් seed කරන්න බැහැ.මම seed box එකක් අරන් seed කරන්නම් .
.ඒ ගැනත් ටිකක් කියල දෙන්නවනම් හොදයි.
.ඒ ගැනත් ටිකක් කියල දෙන්නවනම් හොදයි.
.