Priya Suriyasena ට Atha Ran Viman Thulin ගැයීමට තහනම් කරයි !
ගීතය හැදුනු හැටි ශෙල්ටන් කියයි
මේ ගීතය මම ලිව්වෙ අවුරුදු xxකට විතර පෙර...එක දවසක මම ක්ලැරන්ස් විජේවර්ධන එක්ක රුවන්වෑල්ලේ පිහිටි මහින් ජයකොඩි මහත්තයාගේ ගෙදර ගියා.ඒ ගිය වේලාවේ ක්ලැරන්ස් කොළ කෑල්ලක් අරගෙන "ඈත රන්විමන්" කියලා ගීතය ලියන්න පටන් අරන් තවත් පද කිපයක් ලියලා කොළය පැත්තකට දැම්මා....ඔන්න ඔය කොළ කෑල්ල අතට අරන් තමයි මම ගීතය සම්පූර්ණ කලේ...කොහොම හරි ඊට ටික කලෙකට පසුව මේ ගීතයට ක්ලැරන්ස් තනුවක් හදලා Moonstones සංගීත කණ්ඩායමේ ගායනා කළා එයිනුත් ටික දවසකට පස්සේ තමයි මේ ගීතය ප්‍රියා සුරියසේන ලවා ක්ලැරන්ස් ගායනා කෙරෙව්වේ. - ශෙල්ටන් වීරරත්න
මුල්ම පටිගත කිරිම,1967

Save
Save
Save