Priyan Says 600 Lacks Per Month As Donation

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සනෝජ්_තරංග;24136599 said:
    ඔය Video එකේ නම් කියන්නේ එයා දේශපාලනේට එන්නේ නැහැ කියල. ආවත් ඉතින් නරකක් වෙන්නේ නැති වෙයි

    දුර්වල මිනිසුන් දෙතුන් දෙනෙක් බය වෙලා මම මහින්ද මහත්තයා එක්ක ඉන්න ෆොටෝ දැකල මම
    දේශපාලනයට එන්න හදනවා කියලා.මගේ තුන් හිතකවත් එහෙම දේශපාලනයට එන්න අදහසක් නෑ.
    එතුමා මේ රට නිදහස් කරපු නායකයා නිසා මම එතුමාට බොහෝ ගෞරව කරනවා වගේම ආදරෙයි.
    ඒක නිසයි මම එතුමන්ව ඇසුරු කරන්නේ සහ එතුමන් සමග ඉන්න ෆොටෝ ගන්නේ. නැතුව මට
    දේශපාලනය කරන්න ඕන කමක් නෑ. මිනිස්සුන්ට මට පුලුවන් දෙයක් කරන්නේ දුක් විදපු කාලයක්
    මටත් තිබුන නිසාත් නැති කමේ වේදනාව මම හොදින්ම දන්න නිසාත් සාධාරණව හම්බකරල දෙයක්
    කරන්න පුලුවන් තැනක අද මම ඉන්න හින්ද මිසක් දේශපාලනයට එන්න යටි අරමුණෙන් නෙවෙයි.
    ඒත් මට බොරු චෝදනා නගල මට මඩ ගහන දුර්වල මිනිසුන් කීපදෙනාට ඕන මාව දේශපාලනයට
    ගන්න නම් මම දෙපාරක් හිතන්නෙ නැතුව දේශපාලනයට හදවතේ ජනපති මහින්ද මහත්මා සමග
    එන්නම්.මට ඒකට හයිය හා සුදුසුකම් ඕනවටත් වඩා තියන අභියෝග වලට බය නැති හොද සිංහල
    බෞද්ධ දකුණේ කොල්ලෙක් බව ඒ මට මඩ ගහන පහත් දුර්වල මිනිසුන් දැන ගත්තොත් හොදයි.
    2019.02.12. ප්‍රියාන් මැණික්..


    https://www.facebook.com/Priyanga-Pushpakumara-Priyan-Gems-306011770225654/?__tn__=kCH-R&eid=ARCatnek0GMZCNlJdFi14z-9RAQ0Qk3uWraDkv3AImfWcpmRnx9j1H5HZUZrrvdk5PtYc5XnmEks0hbp&hc_ref=ARTxFttA6EdAUI4WeSMwXOikrZ-vTXSmJ_SFT14NmEeE6Sd7pb1qjj3cORmUHj46axA&fref=nf&__xts__[0]=68.ARCqg7AjvqyN5w61Iaca4So7qW7FAF6Ev9BAt-JA80xr24-zJ_ELREwdqSWs-ye-QppQhEd08PnXGkTv8O81-3NUccpRIavxBSEes7GjoRaHOzrYrV2IjfqLfMFFe90m4NTiB0DODKyOmB2WWllapYniRRDP2pLbk6VnrIuwo5-Pqnl-ccYWg5-FyHMj-7rDDGB11-269b0uuNwMWYBYQ2-5NMFgpS_AedlxuGzQSvL7ujTzbqJutMroLf1Q0ENT97HfrLeccrV_mpgpomXAyl-KX_f3bIvIa7v67EcPSorqdpIhXBdXRcPWB8qwjYQXBU2v_n8EqQJoMQjzSpsK8AAZsn4Ie57TKfyIf8BPs1MGYbCv8fyi