Priyanga Pushpa Kumara??

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මගේ උපන්දිනය වෙනුවෙන් මට සුබ පැතුම් එක් කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාට,අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ,කතා නායක තුමාට,අමාත්‍ය තුමාලට හා මන්ත්‍රී තුමාලට හා සියලුම දේශපාලක වරුන්ට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමි.තවද මාව සම්බන්ධ කර ගැනීමට නොහැකිව කෙටි පනි විඩ මගින් මට සුබ පැතුම් එක් කල පොලිස්පති තුමාට ද සෙසු පොලිස් නිල දරුවන්ට ද ත්‍රිවිද හමුදාවේ හමුදා නිලදාරී මහතුන්ටද මෙසේ ස්තූතිය පුද කරමි.මීට Priyanga Pushpa kumara

    https://www.facebook.com/profile.php?id=100023242697224

    Kauda bn me? mokakda muge seen eka?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,650
    2,738
    113
    mu mona business karana ekeda ban? mama dakka paththareka thibuna aurudu 5 kin thaman waiter wede karapu hotel eka salli walata gaththa kiyala. Hebei karana business monawada kiyala article eke thibune ne.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,146
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    Monawa karala salli hoyanawada kiyala hithaganna ba.


    Manik business da koheda ? hoda illamak pahala wela ati

    Manik BUY and SELLING bun. Pora Tourism field 1y Hotel 1a ka weda kara nisa hoda buyer kenek set wela aethi. Suddek. Manik Buy and Selling walata hoda buyer kenek innawa num lankawe menik hoya gaththa haki hena aduwata
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Manik BUY and SELLING bun. Pora Tourism field 1y Hotel 1a ka weda kara nisa hoda buyer kenek set wela aethi. Suddek. Manik Buy and Selling walata hoda buyer kenek innawa num lankawe menik hoya gaththa haki hena aduwata




    ehemada. man thawa ohoma kenek dakka fb eke. porat manik business. awrudu 5kata kalin mutta karagahapu 4tozut tiyenawa fb eke. mara wasanawak bn :shocked:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    porage aramu na mokak unath karana de watinawa. anika thaman hamba karapu dewal duppath ayata dene eke aulak na ne..