Priyayan Gen Wenwime Duka

Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...

පෙර...
කවිකම් කරනා විට කවිපද කියවන
සොදුරු මිතුරු කැළ
‍ඇත වෙන් වී
අද...

අද...
කවිකම් කරනා විට කවිපද කියවන
අලුත් මිතුරු කැළ
නැත හමු වී
පෙර...


- සත්සර -

ඇවිත් යන්න ආවා.ඒත් කවුරුත් නෑ දන්න අය :(