Pro Create artist ලා කවුද ඉන්නේ එලකිරියේ?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වීඩියෝස් ටිකක් දැකලා pro create ඉගෙන ගන්න ආසවක් ආවා කුකුලෝ 😀😀... මේක නැගලා ගිහින් බන්... හිතුවට වඩා ලේසී.☺☺. මට තියන එකම ප්‍රශ්නේ කොහොමද චිත්‍රයක් අදින්න idea එකක් ගන්නේ කියලා. Pro create channel එකේ තියන tutorials ටික කලා. ඒකේ තියන drawings නම් ඇන්දා..
    අලුතෙන් හිතලා අදින්න තමා තේරෙන්නේ නැත්තේ 🤔🤔

    IMG_4565.jpeg
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    Pro create කියන්නෙ මොකද්ද ? 🥴
    තොට creativity නෑ. හොඳ artist ලගෙ නිර්මාන බලපන්, imagination පැත්ත හදා ගනින්, ඒකට පොත් කියවපන් 🤔
     
    • Like
    Reactions: sahan50

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Pro create help bump
    Ela
    මේකේ ඉන්නේ onlyfans කරන උන් විතරයි. 9 ඉන්ච් තියෙන
    Lol
    Wadak na man baluwa e kiyana widiyata andinna ba
    Pro create කියන්නෙ මොකද්ද ? 🥴
    තොට creativity නෑ. හොඳ artist ලගෙ නිර්මාන බලපන්, imagination පැත්ත හදා ගනින්, ඒකට පොත් කියවපන් 🤔
    DrawingCreativity gatiya aurudu 20n passe nathi una ban. Umba hari. 😥😥
    Try n try 1 day u can fly
    😥😥

    Procreate කරන්න මට පුලුවන්. කරල ඕනද? ♥️
    Slang meaning nemai ban 😂😂
    ------ Post added on Jun 9, 2024 at 5:48 PM
     
    • Like
    Reactions: J Starlin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    අලුතෙන් හිතලා අදින්න තමා තේරෙන්නේ නැත්තේ 🤔🤔
    වෙන එකෙක්ගේ එකක් බලාගෙන අදිද්දී උගේ පිලිවලටම අදින්න එපා. එක කොනක ඉදන් අනිත් කොනට අදින්න එපා..
    simplify විදියට හිතන්න . කොහොමද අන්තිම රිසල්ට් එකට construct කරන්නේ හිතන්න .

    තව reference දෙක තුනක් අරගෙන ඒවා වල mix එකක් අදින්න. ඒ අදින කොටත් උඩ කියපු විදියට construct කරන්න.
    ඔහොම පුරුදු උනාම ඕන එකක් අදින්න ඕන කොහොමද කියන දේ මුලින්ම හිතට එනව.
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වෙන එකෙක්ගේ එකක් බලාගෙන අදිද්දී උගේ පිලිවලටම අදින්න එපා. එක කොනක ඉදන් අනිත් කොනට අදින්න එපා..
    simplify විදියට හිතන්න . කොහොමද අන්තිම රිසල්ට් එකට construct කරන්නේ හිතන්න .

    තව reference දෙක තුනක් අරගෙන ඒවා වල mix එකක් අදින්න. ඒ අදින කොටත් උඩ කියපු විදියට construct කරන්න.
    ඔහොම පුරුදු උනාම ඕන එකක් අදින්න ඕන කොහොමද කියන දේ මුලින්ම හිතට එනව.
    Thanks advice ekata 😍😍😍
    Mata taama hitagamma bari mama mokakda andinna ona kiyana eka oluwata enne na ekai
    Up ipad 6 eke puluwnda oka karanna
    Ow.
     
    • Love
    Reactions: Nidarshana_k

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුතෙන් හිතලා අදින්න තමා තේරෙන්නේ නැත්තේ 🤔🤔
    බොහෝ වෙලාවට අපි ඩ්‍රෝවින් ගැන හිතන්නේ නැති වෙලාවට ඔලුවට ක්‍රියේටිව් අයිඩියා එනවා.ඒ වෙලාවට ඒ අදහස් කොහේ හරි නෝට් කරපන්.පෝන් එකේ හරි නෝට් එකක් දාගනින්.

    අදහස් ගලාගෙන එන්න නම්, අර කිව්වා වගේ අපි කියවපු පොත්,බලපු ෆිල්ම්,නාට්‍ය එදිනෙදා දකින සිද්ධි,මුහුණු එහෙමත් බලපානවා.



    අදහස් එන්නෙම නැත්නම් caricature වගේ දෙයක් ට්‍රයි කරපන්.. අර එකෙක් කිව්වා Pinterest වගේ සයිට් එකක unique face portrait වගේ දෙයක් සර්ච් කරලා ,එන මුහුණු ටික සිම්පල් විදියට අදින්න බලපන්. තේරුණේ නැත්නම් මුගේ වීඩියෝ එක බලපන්.



    How to Draw Cartoon Faces Guidebook :Ebook

    caricature වලදී අපි කාගෙවත් දෙයක් බලාගෙන නෙමෙයි නේ අදින්නේ.අපිට පේන මුණ අපි සරලව අදිනවා.
    දාපු ඊබුක් එකේ කරන විදිය සරල ස්ටෙප් වලින් කියලා දීලා තියෙනවා.ඔය සබ්ජෙට් එකේ තවත් ගැඹුරට යන්න ඕනේ කියලා හිතුනොත් තව රිසෝසස් හොයලා දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilann