අලුතෙන් හිතලා අදින්න තමා තේරෙන්නේ නැත්තේ

බොහෝ වෙලාවට අපි ඩ්‍රෝවින් ගැන හිතන්නේ නැති වෙලාවට ඔලුවට ක්‍රියේටිව් අයිඩියා එනවා.ඒ වෙලාවට ඒ අදහස් කොහේ හරි නෝට් කරපන්.පෝන් එකේ හරි නෝට් එකක් දාගනින්.
අදහස් ගලාගෙන එන්න නම්, අර කිව්වා වගේ අපි කියවපු පොත්,බලපු ෆිල්ම්,නාට්‍ය එදිනෙදා දකින සිද්ධි,මුහුණු එහෙමත් බලපානවා.
අදහස් එන්නෙම නැත්නම් caricature වගේ දෙයක් ට්‍රයි කරපන්.. අර එකෙක් කිව්වා Pinterest වගේ සයිට් එකක unique face portrait වගේ දෙයක් සර්ච් කරලා ,එන මුහුණු ටික සිම්පල් විදියට අදින්න බලපන්. තේරුණේ නැත්නම් මුගේ වීඩියෝ එක බලපන්.
How to Draw Cartoon Faces Guidebook :Ebook
caricature වලදී අපි කාගෙවත් දෙයක් බලාගෙන නෙමෙයි නේ අදින්නේ.අපිට පේන මුණ අපි සරලව අදිනවා.
දාපු ඊබුක් එකේ කරන විදිය සරල ස්ටෙප් වලින් කියලා දීලා තියෙනවා.ඔය සබ්ජෙට් එකේ තවත් ගැඹුරට යන්න ඕනේ කියලා හිතුනොත් තව රිසෝසස් හොයලා දෙන්න පුලුවන්.