pro rata basis teruma mokakda?

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Ex eka kdennada - Comapny eka April 1st bonus denawa, etakota salaka balanne pahugiya awurudde work karapu ayawa... e kiyanne last year eke March 31 indala me year eke 1st april period eka..

    Kauruhari ekek Sept 1 join unanam, uta full bonus denne na ... uta denne 7 months bonus ... ekata kiyanne pro rata basis denawa kiyala...

    oka rela example ekak..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,338
    7,797
    113
    machan la meke teruma mokdda? poddak udaharanayak ekka kiyanawada?

    thawa

    exploit vulnerabilities kiyanne mokakkda?
    exploit vulnerabilities - මනුස්සයෙක්ගෙ, ආයතනයක (වෙබ් සයිට් එකක, සමාජයක උනත්) සිකුරිටි එකෙ දුර්වල තැන් වලට තමයි vulnerabilities කියන්නෙ. ඒව පවිච්චි කරල උන්ට හානි කරන එක තමයි exploit vulnerabilities කියන්නෙ. නැත්නම් එ දුර්වලකම් තමන්ගෙ වාසියට යොදාගන්නවා.
     
    • Like
    Reactions: newmember200

    newmember200

    Active member
  • Nov 28, 2021
    156
    203
    43
    Ex eka kdennada - Comapny eka April 1st bonus denawa, etakota salaka balanne pahugiya awurudde work karapu ayawa... e kiyanne last year eke March 31 indala me year eke 1st april period eka..

    Kauruhari ekek Sept 1 join unanam, uta full bonus denne na ... uta denne 7 months bonus ... ekata kiyanne pro rata basis denawa kiyala...

    oka rela example ekak..

    exploit vulnerabilities - මනුස්සයෙක්ගෙ, ආයතනයක (වෙබ් සයිට් එකක, සමාජයක උනත්) සිකුරිටි එකෙ දුර්වල තැන් වලට තමයි vulnerabilities කියන්නෙ. ඒව පවිච්චි කරල උන්ට හානි කරන එක තමයි exploit vulnerabilities කියන්නෙ. නැත්නම් එ දුර්වලකම් තමන්ගෙ වාසියට යොදාගන්නවා.
    niymaii dennatama...... pahadili karata
     
    • Like
    Reactions: SK29