Probiotic වලට yoghurt කන එක තේරුමක් තියෙනවද?

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    පිරිසිදු නැතිකම නෙවෙයි ගොනෝ
    මේදය වැඩි හින්ද
    ඒ උනාට යෝගර්ට් වලට එහෙම වෙන්නෑ නේ. මම දවසට 4ක් විතර
    කනව කොත්මලේ එක/
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28

    Sample Day with Natural Probiotics​

    MealIdeas
    BreakfastYogurt + banana + oats
    SnackApple slices with miso-peanut dip or kombucha
    LunchTempeh stir-fry with garlic and onions
    DinnerGrilled protein + kimchi or sauerkraut on the side
    EveningSmall glass of kefir or miso soup
     
    • Like
    Reactions: Mr.dark and wickiya

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඒ උනාට යෝගර්ට් වලට එහෙම වෙන්නෑ නේ. මම දවසට 4ක් විතර
    කනව කොත්මලේ එක/
    ඉතින් ගොනෝ මීකිරිවල තරම් මේදයක් යෝගට්වල නෑනෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,652
    113
    Lactobacillus rhamnosus GG dial eka inna ewa ganin.u tamai wedda.anika ewa bade acid walata marenawa.mikiri wala inne eka strain ekak witarai.
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Lactobacillus rhamnosus GG dial eka inna ewa ganin.u tamai wedda.anika ewa bade acid walata marenawa.mikiri wala inne eka strain ekak witarai.
    ගහල නෑනේ බං. නිකන්ම probiotic culture කියල ගහල තියෙනව විතරයි.
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    The Probiotics-Prebiotic blend is effective, but it should be taken before eating in the morning — otherwise, the stomach acid might kill the bacteria
    mama ganne meka, kisi aulak na kaleka idan ganne...

    1754456855990.png
     
    • Like
    Reactions: wickiya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,533
    86,811
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙනං සමහර යෝගට් කියල තියෙන ඒව වැඩක්ම නෑ මං හිතන්නෙ.

    Highland, Kotamale සමහර විට හොඳ ඇති.

    හොඳ මීකිරි තියෙනව නං ඒව ඊට වඩා හොඳ වෙයි. ඒකත් ෂුවර් නෑනෙ ලංකාවෙ.
     
    • Like
    Reactions: wickiya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,652
    113
    ගහල නෑනේ බං. නිකන්ම probiotic culture කියල ගහල තියෙනව විතරයි.
    Natures way probiotic eke innawa.nikan tablet bila wedak ne 99% acid walata marenawa.ara kivva GG ekata witarai marenne netuwa gut ekata yanna puluwan.
     
    • Like
    Reactions: wickiya