Processor help !

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
එහෙම වෙන්නේ නෑ , Processor එක Intel නම් සහා Motherboard එක LGA775 Socket (<=) හෝ අළුත් එකක් නම් ,SIS,Intel වගේ හොද Brand එකක Chipset එකක් නම් තියෙන්නේ මේකේ BIOS එකේ තියෙනවා Temperature Limit එකක් මේක සාමාන්‍යයෙන් 75 Celsius වගේ තියෙන්නේ , මේ ගාණ පහු කරාම Computer එක Automatically Shutdown වෙනවා. මේ Option එක Enabled නැත්නම් ඒක Manually දාන්න පුලුවන්... PC Health කියන Category එක check කරලා බලන්න..
 
  • Like
Reactions: dilshandilshan v

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow ban usually ehema wenawa'' ape eha gedara eka processor eke fan eka maaru karala hariyata set wela nethuwa mother board ekai processor ekai deka picchuna,///

    oya intel pentium D processor eka patta machan...(dan hebei aluth model tiyenawa)

    usually oka dual core ekata wada speed mokada oke cache memory wedi....

    :yes::yes::yes:
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    එහෙම වෙන්නේ නෑ , Processor එක Intel නම් සහා Motherboard එක LGA775 Socket (<=) හෝ අළුත් එකක් නම් ,SIS,Intel වගේ හොද Brand එකක Chipset එකක් නම් තියෙන්නේ මේකේ BIOS එකේ තියෙනවා Temperature Limit එකක් මේක සාමාන්‍යයෙන් 75 Celsius වගේ තියෙන්නේ , මේ ගාණ පහු කරාම Computer එක Automatically Shutdown වෙනවා. මේ Option එක Enabled නැත්නම් ඒක Manually දාන්න පුලුවන්... PC Health කියන Category එක check කරලා බලන්න..
    Pro 1 pentium D 3.0 එකක්. main board එක 775 asus(inte 965 chipset) එකක්. මට ගොඩක් එවුන් කිව්වා overheat වෙලා restart වෙන්න ගත්තොත් board එක යයි කියලා
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Overheat වෙන එකට බයනම් මම කිව්ව විදියට, PC Health එකේ Temperature Limit එකක් දෙන්න, එතකොට ප්‍රශ්ණයක් එන්නේ නෑ.. හදිස්සියේ Temperature එක වැඩි වුනොත් Computer එක shutdown වෙනවා, Processor එකේ Temperature එක තව දුරටත් වැඩි වෙන්නේ නැතුව, හිතන්න set කරපු Temperature එක 60C නම් , මේ උෂ්ණත්වය පහු කරපු ගමන් තව Temperature එක වැඩි වෙන්නේ නැතුව computer එක shutdown වෙනවා.. එතකොට හානියක් වීමේ සම්භාවිතාව අඩුයි..
     
    Thanura Kanishka

    Junior member
  • Aug 30, 2007
    83
    5
    8
    appo pentium D ewa nam ganna epa macho.
    oke thiyenne pentium 4 CPU 2k , same architecture
    win 7 wage OS 1 run karanna amarui
    dual-core 1 ganin
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    ai dan pentium d ekak ganne ?
    mama nam kiyanne ganna epa kiyala
    gaththath ehema awulak yanne ne
    mama awurudu 4k pentium d ekak use kara
    kisi awulak ne
    heat wei kiyala hithenawa nam hoda heat sink ekak ekka fan ekak daganna
    tawa bigtop kiyala tiyana widihata karath hari
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Pro 1 pentium D 3.0 එකක්. main board එක 775 asus(inte 965 chipset) එකක්. මට ගොඩක් එවුන් කිව්වා overheat වෙලා restart වෙන්න ගත්තොත් board එක යයි කියලා

    ehema overheat venne nae hariyata heatsink eka ha cooling fan vada karanavanum. hadissiyevath overheat vunoth ithin bigtop kivva vidiyata godak motherboard manufacture la off vena vidiyata system hadala thiyenne.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම වෙන්නේ නෑ , Processor එක Intel නම් සහා Motherboard එක LGA775 Socket (<=) හෝ අළුත් එකක් නම් ,SIS,Intel වගේ හොද Brand එකක Chipset එකක් නම් තියෙන්නේ මේකේ BIOS එකේ තියෙනවා Temperature Limit එකක් මේක සාමාන්‍යයෙන් 75 Celsius වගේ තියෙන්නේ , මේ ගාණ පහු කරාම Computer එක Automatically Shutdown වෙනවා. මේ Option එක Enabled නැත්නම් ඒක Manually දාන්න පුලුවන්... PC Health කියන Category එක check කරලා බලන්න..

    Overheat වෙන එකට බයනම් මම කිව්ව විදියට, PC Health එකේ Temperature Limit එකක් දෙන්න, එතකොට ප්‍රශ්ණයක් එන්නේ නෑ.. හදිස්සියේ Temperature එක වැඩි වුනොත් Computer එක shutdown වෙනවා, Processor එකේ Temperature එක තව දුරටත් වැඩි වෙන්නේ නැතුව, හිතන්න set කරපු Temperature එක 60C නම් , මේ උෂ්ණත්වය පහු කරපු ගමන් තව Temperature එක වැඩි වෙන්නේ නැතුව computer එක shutdown වෙනවා.. එතකොට හානියක් වීමේ සම්භාවිතාව අඩුයි..
    00020408.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Intel pentium D eke aulak ne mama kalin qwa wage.. eth pranai dan eka..
    bt eka dual core ekata wada hodai... eketh core 2k tiyenawa pentium 4 HT wage.. bt eeta wada wenas systeme eka. dual core meeta wada advance bt cache memory adu nisa meka proformance wedi ban...

    tempreature eka bios walin balapan....
    kohomath pc eka restart wenawa over heat unama...
    eth tika kalayak tibbama mb eka yanna puluwan...

    :yes::yes:
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Intel pentium D eke aulak ne mama kalin qwa wage.. eth pranai dan eka..
    bt eka dual core ekata wada hodai... eketh core 2k tiyenawa pentium 4 HT wage.. bt eeta wada wenas systeme eka. dual core meeta wada advance bt cache memory adu nisa meka proformance wedi ban...

    tempreature eka bios walin balapan....
    kohomath pc eka restart wenawa over heat unama...
    eth tika kalayak tibbama mb eka yanna puluwan...

    :yes::yes:

    Thanks machan !!
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,226
    406
    83
    cgtech.lk
    Over heat unoth Auto Off wenawa
    hariyata CPU fan eka wada nam over heat wenne na.Oni na nam casing ekata thawa fan 1k danna.