Product Bar code - Help

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Machan la mage Cinnamon Products wagayak thiye . eka super market ekata daanna yaddi Barcode illanawa gannam kiyala. eka khomada hadaganne. price add karanne kohomada barcode ekata. loku help ekak danna kenek kiyadenna :)
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    barcode එකක ඩේට ටිකක් එන්කෝඩ් කරලා තියෙන්නෙ. උඹට ඕන නං බාර් කෝඩ් ස්කෑනර් ඇප් එකක් දාල දැනට තියන බඩු වල බාර් කෝඩ් එකේ මොනාද තියෙන්නෙ කියලා බලා ගන්න පුලුවන්
    බාර් කෝඩ් එකේම යටින් ඉලක්කමක් තියනවා අන්න එකම තමයි බාර් කෝඩ් එකෙත් තියෙන්නෙත්.ඒ තියන ඉලක්කම සුපර්මාකට් එකේ සිස්ටම් එකේ තියනවා ඒකට අදාල මිලත් එක්ක බාර් කෝඩ් එක ලේසියෙන්ම අර මැශින් එකෙන් රීඩ් කරන්න පුලුවන් එතකොට සිස්ටම් එකෙන් ප්‍රොඩක්ට් එක සිලෙක්ට් වෙලා බිලට ඇඩ් වෙනවා

    උඹගෙ ප්‍රොඩක්ට් වල වේරියන්ට්(¨උදාහරන විදියට බර වෙනස් පැකට් තියනවා නං 100g, 250g... වගේ) තියනවා නං ඒ හැම වේරියන්ට් එකටම යුනික් බාර් කෝඩ් එකක් ඕන. තව උඹගෙ කෝඩ් එක වෙන ප්‍රොඩක්ට්වල නැති යුනික් එකක් වෙන්නත් ඕන. ඒක කරන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන

    නැත්තං උඹට ඕන ඉලක්කම දුන්නම බාර් කෝඩ් එක ජෙනරේට් කරන ඇප් තියනවා, online සයිට් තියනවා

    මේ වගේ සයිට් ඕන තරං තියනවා එහෙම එකකට උඹට ඕන කෝඩ් එක දුන්නම බාර්කෝඩ් එක ජෙනරේට් වෙනවා එතකොට පැකට් එකේ ආට්වර්ක් එක කරද්දි බාර් කෝඩ් එකත් දාලම කරන්න පුලුවන්
    https://barcode.tec-it.com/en
     
    • Love
    Reactions: Hachiko15

    Thank you machan :love:
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Mcn wade harida
    Nathan kiyapan
    Barcode tiakak generate karala denam
    Mata me lagadi aiya kenk haba jna ugen bar code ekakta register karana oni kiyala eka bar code ekakata 25000 k aragena (eth u hithan ine eka registered ekak kiyala 😂😂)
    Uba bar code tiakak random generate kara ganain ekarala supermarket eken podak check krapan ewata products thiyanwada kiyala
    Nathan eka use karapan
    Help ekak oni nm msg ekak dapan
     
    Bar code ekata price eka add karana be mcn
    Eke just number tika thiyene ekata adalawa system eke add karana oni
    Enc 13 code walata man kiyane iri thiyana bar code
    Qr walata data dana puluwan
    Line bar code wala numbers withari thiyene
     
    • Love
    Reactions: Hachiko15

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,047
    113
    invoke db "Injected Memory"
    https://gs1lanka.org/get-a-barcode/

    Get a barcode​

    In order for products to be sold in supermarkets and departmental stores through the point-of-sales (POS) scanners, all products must carry GS1 (formerly known as EAN/UPC) bar code numbers. A GS1 bar code symbols need to be printed onto the product labels before these can be accepted by the retail outlets. The same applied to all products made or packed locally in Sri Lanka. A company could either apply by post or visit GS1 Lanka office directly in order to obtain barcode numbers
    Following documents has to be submitted by the organization in order to complete the registration process.
    • Certified Business Registration Certificate of the Company
    • If a Registered Company – A Certified Copy of Director’s Details Form 1 or Form 20
    • Copy of a Utility bill as a proof of address.
    If all these criteria’s are met and the respective amount is paid (Refer to the Category index), the Organization will be assigned Barcode numbers and be given the softcopy of the Barcodes as well.
    Please Email us if you need to obtain the Application Form
     
    • Like
    • Love
    Reactions: Hachiko15 and Myth

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Mcn wade harida
    Nathan kiyapan
    Barcode tiakak generate karala denam
    Mata me lagadi aiya kenk haba jna ugen bar code ekakta register karana oni kiyala eka bar code ekakata 25000 k aragena (eth u hithan ine eka registered ekak kiyala 😂😂)
    Uba bar code tiakak random generate kara ganain ekarala supermarket eken podak check krapan ewata products thiyanwada kiyala
    Nathan eka use karapan
    Help ekak oni nm msg ekak dapan
    Thanks machan. help ekak oni unoth kiynnam :love:

    https://gs1lanka.org/get-a-barcode/

    Get a barcode​

    In order for products to be sold in supermarkets and departmental stores through the point-of-sales (POS) scanners, all products must carry GS1 (formerly known as EAN/UPC) bar code numbers. A GS1 bar code symbols need to be printed onto the product labels before these can be accepted by the retail outlets. The same applied to all products made or packed locally in Sri Lanka. A company could either apply by post or visit GS1 Lanka office directly in order to obtain barcode numbers
    Following documents has to be submitted by the organization in order to complete the registration process.
    • Certified Business Registration Certificate of the Company
    • If a Registered Company – A Certified Copy of Director’s Details Form 1 or Form 20
    • Copy of a Utility bill as a proof of address.
    If all these criteria’s are met and the respective amount is paid (Refer to the Category index), the Organization will be assigned Barcode numbers and be given the softcopy of the Barcodes as well.
    Please Email us if you need to obtain the Application Form
    Thanks machan. :love:
    ------ Post added on Feb 8, 2023 at 9:43 AM

    රටින් රටට barcode type එක වෙනස් වෙනවා.
    Thanks machan. :love:
    Thanks machan. :love:
    බම්ප්
    Thanks machan. :love:
    ------ Post added on Feb 8, 2023 at 9:43 AM
     
    • Like
    Reactions: Heshan Daminda

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    GS1 Codes. contact chamber of commerce. they will help you. have to pay the registration fee and an annual fee to keep activation continuously.
     
    • Love
    Reactions: Hachiko15

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,627
    21,625
    113
    ගම මහනුවරයි
    https://www.chamber.lk/index.php/global-standard-1-gs1

    How do you purchase Barcodes?
    It is a simple procedure as to which you could obtain your barcodes within a matter of Half an hour.
    Requirements-
    1. An individual present who has authority to sign an agreement on behalf of the company (If sole proprietorship/partnership the owner)
    2. Business Registration Certificate Original and a copy
    3. Director’s details- Original and a copy of Form 1 or Form 20
    4. Billing Proof ex: Telephone bill or Electricity bill
    5. Payments via Cash for immediate release of numbers OR Cheque payment in favor of “The Ceylon Chamber of Commerce”. For payment though cheque numbers will be released after 4 to 5 working days.

    Packages-
    1. Category 1 – 100,000 Barcodes (100,000 Product lines)
    – One time Registration fee Rs. 20,000/-
    – Annual Subscription Rs. 17,500/- (Should be renewed each year by 31st of March)

    2. Category 3 – 1000 Barcodes (1000 Product lines)
    -One time registration fee Rs. 5000/-
    -Annual Subscription Rs. 10,000/- (Should be renewed each year by 31st of March)

    http://www.ybsl.lk/how-to-obtain-gs...er of Commerce,Lankan GS1 product number bank.
     
    • Love
    Reactions: Hachiko15

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    GS1 Codes. contact chamber of commerce. they will help you. have to pay the registration fee and an annual fee to keep activation continuously.
    Thanks machan. :love:
    https://www.chamber.lk/index.php/global-standard-1-gs1

    How do you purchase Barcodes?
    It is a simple procedure as to which you could obtain your barcodes within a matter of Half an hour.
    Requirements-
    1. An individual present who has authority to sign an agreement on behalf of the company (If sole proprietorship/partnership the owner)
    2. Business Registration Certificate Original and a copy
    3. Director’s details- Original and a copy of Form 1 or Form 20
    4. Billing Proof ex: Telephone bill or Electricity bill
    5. Payments via Cash for immediate release of numbers OR Cheque payment in favor of “The Ceylon Chamber of Commerce”. For payment though cheque numbers will be released after 4 to 5 working days.

    Packages-
    1. Category 1 – 100,000 Barcodes (100,000 Product lines)
    – One time Registration fee Rs. 20,000/-
    – Annual Subscription Rs. 17,500/- (Should be renewed each year by 31st of March)

    2. Category 3 – 1000 Barcodes (1000 Product lines)
    -One time registration fee Rs. 5000/-
    -Annual Subscription Rs. 10,000/- (Should be renewed each year by 31st of March)

    http://www.ybsl.lk/how-to-obtain-gs1-barcode-in-sri-lanka/#:~:text=The Ceylon Chamber of Commerce,Lankan GS1 product number bank.
    Thanks machan. :love: