Thank you machanbarcode එකක ඩේට ටිකක් එන්කෝඩ් කරලා තියෙන්නෙ. උඹට ඕන නං බාර් කෝඩ් ස්කෑනර් ඇප් එකක් දාල දැනට තියන බඩු වල බාර් කෝඩ් එකේ මොනාද තියෙන්නෙ කියලා බලා ගන්න පුලුවන්
බාර් කෝඩ් එකේම යටින් ඉලක්කමක් තියනවා අන්න එකම තමයි බාර් කෝඩ් එකෙත් තියෙන්නෙත්.ඒ තියන ඉලක්කම සුපර්මාකට් එකේ සිස්ටම් එකේ තියනවා ඒකට අදාල මිලත් එක්ක බාර් කෝඩ් එක ලේසියෙන්ම අර මැශින් එකෙන් රීඩ් කරන්න පුලුවන් එතකොට සිස්ටම් එකෙන් ප්‍රොඩක්ට් එක සිලෙක්ට් වෙලා බිලට ඇඩ් වෙනවා
උඹගෙ ප්‍රොඩක්ට් වල වේරියන්ට්(¨උදාහරන විදියට බර වෙනස් පැකට් තියනවා නං 100g, 250g... වගේ) තියනවා නං ඒ හැම වේරියන්ට් එකටම යුනික් බාර් කෝඩ් එකක් ඕන. තව උඹගෙ කෝඩ් එක වෙන ප්‍රොඩක්ට්වල නැති යුනික් එකක් වෙන්නත් ඕන. ඒක කරන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන
නැත්තං උඹට ඕන ඉලක්කම දුන්නම බාර් කෝඩ් එක ජෙනරේට් කරන ඇප් තියනවා, online සයිට් තියනවා
මේ වගේ සයිට් ඕන තරං තියනවා එහෙම එකකට උඹට ඕන කෝඩ් එක දුන්නම බාර්කෝඩ් එක ජෙනරේට් වෙනවා එතකොට පැකට් එකේ ආට්වර්ක් එක කරද්දි බාර් කෝඩ් එකත් දාලම කරන්න පුලුවන්
https://barcode.tec-it.com/en

Bar code ekata price eka add karana be mcnbarcode එකක ඩේට ටිකක් එන්කෝඩ් කරලා තියෙන්නෙ. උඹට ඕන නං බාර් කෝඩ් ස්කෑනර් ඇප් එකක් දාල දැනට තියන බඩු වල බාර් කෝඩ් එකේ මොනාද තියෙන්නෙ කියලා බලා ගන්න පුලුවන්
බාර් කෝඩ් එකේම යටින් ඉලක්කමක් තියනවා අන්න එකම තමයි බාර් කෝඩ් එකෙත් තියෙන්නෙත්.ඒ තියන ඉලක්කම සුපර්මාකට් එකේ සිස්ටම් එකේ තියනවා ඒකට අදාල මිලත් එක්ක බාර් කෝඩ් එක ලේසියෙන්ම අර මැශින් එකෙන් රීඩ් කරන්න පුලුවන් එතකොට සිස්ටම් එකෙන් ප්‍රොඩක්ට් එක සිලෙක්ට් වෙලා බිලට ඇඩ් වෙනවා
උඹගෙ ප්‍රොඩක්ට් වල වේරියන්ට්(¨උදාහරන විදියට බර වෙනස් පැකට් තියනවා නං 100g, 250g... වගේ) තියනවා නං ඒ හැම වේරියන්ට් එකටම යුනික් බාර් කෝඩ් එකක් ඕන. තව උඹගෙ කෝඩ් එක වෙන ප්‍රොඩක්ට්වල නැති යුනික් එකක් වෙන්නත් ඕන. ඒක කරන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන
නැත්තං උඹට ඕන ඉලක්කම දුන්නම බාර් කෝඩ් එක ජෙනරේට් කරන ඇප් තියනවා, online සයිට් තියනවා
මේ වගේ සයිට් ඕන තරං තියනවා එහෙම එකකට උඹට ඕන කෝඩ් එක දුන්නම බාර්කෝඩ් එක ජෙනරේට් වෙනවා එතකොට පැකට් එකේ ආට්වර්ක් එක කරද්දි බාර් කෝඩ් එකත් දාලම කරන්න පුලුවන්
https://barcode.tec-it.com/en
Thanks machan. help ekak oni unoth kiynnamMcn wade harida
Nathan kiyapan
Barcode tiakak generate karala denam
Mata me lagadi aiya kenk haba jna ugen bar code ekakta register karana oni kiyala eka bar code ekakata 25000 k aragena (eth u hithan ine eka registered ekak kiyala)
Uba bar code tiakak random generate kara ganain ekarala supermarket eken podak check krapan ewata products thiyanwada kiyala
Nathan eka use karapan
Help ekak oni nm msg ekak dapan

Thanks machan.https://gs1lanka.org/get-a-barcode/
Get a barcode
In order for products to be sold in supermarkets and departmental stores through the point-of-sales (POS) scanners, all products must carry GS1 (formerly known as EAN/UPC) bar code numbers. A GS1 bar code symbols need to be printed onto the product labels before these can be accepted by the retail outlets. The same applied to all products made or packed locally in Sri Lanka. A company could either apply by post or visit GS1 Lanka office directly in order to obtain barcode numbers
Following documents has to be submitted by the organization in order to complete the registration process.
If all these criteria’s are met and the respective amount is paid (Refer to the Category index), the Organization will be assigned Barcode numbers and be given the softcopy of the Barcodes as well.
- Certified Business Registration Certificate of the Company
- If a Registered Company – A Certified Copy of Director’s Details Form 1 or Form 20
- Copy of a Utility bill as a proof of address.
Please Email us if you need to obtain the Application Form

Thanks machan.රටින් රටට barcode type එක වෙනස් වෙනවා.

Thanks machan.Barcode![]()

Thanks machan.බම්ප්

Thanks machan.GS1 Codes. contact chamber of commerce. they will help you. have to pay the registration fee and an annual fee to keep activation continuously.

Thanks machan.https://www.chamber.lk/index.php/global-standard-1-gs1
How do you purchase Barcodes?
It is a simple procedure as to which you could obtain your barcodes within a matter of Half an hour.
Requirements-
1. An individual present who has authority to sign an agreement on behalf of the company (If sole proprietorship/partnership the owner)
2. Business Registration Certificate Original and a copy
3. Director’s details- Original and a copy of Form 1 or Form 20
4. Billing Proof ex: Telephone bill or Electricity bill
5. Payments via Cash for immediate release of numbers OR Cheque payment in favor of “The Ceylon Chamber of Commerce”. For payment though cheque numbers will be released after 4 to 5 working days.
Packages-
1. Category 1 – 100,000 Barcodes (100,000 Product lines)
– One time Registration fee Rs. 20,000/-
– Annual Subscription Rs. 17,500/- (Should be renewed each year by 31st of March)
2. Category 3 – 1000 Barcodes (1000 Product lines)
-One time registration fee Rs. 5000/-
-Annual Subscription Rs. 10,000/- (Should be renewed each year by 31st of March)
http://www.ybsl.lk/how-to-obtain-gs1-barcode-in-sri-lanka/#:~:text=The Ceylon Chamber of Commerce,Lankan GS1 product number bank.