Banz
අපේ product එකක් කඩවලට දාන්න distributor කෙනෙක් සෙට් කර ගන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් උන්ගේ චාර්ජස් කොහොමද?
කඩයක් කරන කෙනෙක් හරි වැඩේ දාන්න කෙනෙක් හරි ඉන්නවා නම් සප් එකක් දෙන්න