Prof. අබ්දුල් කලාම්ගෙ අවසන් Photo එක

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Prof. අබ්දුල් කලාම්ගෙ අවසන් Photo එක

    Prof. අබ්දුල් කලාම්ගෙ අවසන් Photo එක ...

    11018600_832384246869521_7067159301767598272_n.jpg



    "මගෙ ශිෂ්‍යයෝ එක්ක ඉන්න කොට තමයි මම මැරෙන්න කැමති", වරක් අබ්දුල් කලාම් පැවසීය. ඒ කියමන සත්‍ය කරමින් මෙතුමා අප අතරින් සමු ගත්තා...ඔබට නිවන් සැප ලැබේවා....!


    Former President of India Dr APJ Abdul Kalam passed away at Shillong, Megalaya. He had a massive heart attack while he was addressing the Students of IIM, Shillong. A great person with a great vision for our Country is no more. Let us pray for his soul rest in peace

    [source : https://www.facebook.com/photo.php?...7708079.42350.100002938604492&type=1&theater]
     
    Last edited:

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    RIP kiyanne mokakda? movie RIP karanawa kiyanawa... anemanda... poddak therum karala denawada mokakda RIP kiyanne kiyala..
     

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    ගොඩක් දෙනා නොදන්නා දෙයක් තමයි අබ්දුල් කලාම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු බව. ඔහුගේ ඥාතීන් රැසක් ලංකාවේ සිටිනවා. හැබැයි ඔහු ඉන්දියාවේ ඉපදුනේ ඔහුගේ වාසනාවට.මේ රටේ ඉපදුනා නම් මෙහෙ ඉන්න ගොන්නු රැල එක පැත්තකින් ජාතිවාදයයි ආගම්වාදයයි අනිත් පැත්තෙන් ඉරිසියාවයි ගාවගෙන ඔහුට මිසයිල් එකක් තියා අහස් කූරක් වත් හදන්න දෙන එකක් නෑ.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දක්ෂයෙක්, උගතෙක් , ඒ නිසාම අනිවාර්යයෙන් අපායෙ යන එකෙක්