Professional Curriculum Vitae (CV) එකක් හදාගන්න Photoshop හෝ මොනවා හරි Templates ගන්න තැනක් දන්නවද ? නැත්නම් ඔයාල දැනට දන්නා හොඳ Templates මොකුත් තියෙනවද ? අනික් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා.