Professional E Money/ප්‍රොෆෙෂනල් ඊ මනී
[FONT="][FONT="][FONT="]හායි[/FONT][FONT="] ෆ්රෙන්ස්ලා[/FONT][FONT="] !
[/FONT]මම මේ ත්‍රේඩ් එක දියත් කරන්නෙ ලංකාවෙ ප්‍රොෆෙෂනල් ඊ මනී[/FONT][/FONT] (E money) [FONT="]ගැන පොඩි සංවාදයක් කරන්න.ඇත්තටම මම හිතනව මේ සංවාදය මේ ෆීල්ඩ් එකේ ඉන්න සහ [/FONT][FONT="]ෆීල්ඩ් එකට [/FONT][FONT="]එන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම ගොඩක් ප්‍රෙයෝජනවත් වෙයි. ඒවගේම මම කස්ටියට ආරාධනා කරනව [/FONT][FONT="]ඊ මනිය ගැන තමන්ට තියෙන ප්‍රෂ්ණ මේ ත්‍රේඩ් එකට දාන්න කියල[/FONT].[FONT="]හැමෝම සහයෝගයෙන් දැනුම බෙදාගත්තොත් මේ ගැන උන තීයෙන හැමෝටම මේ සංවාදයෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ ෆීල්ඩ් එකේ හොද [/FONT][FONT="]ගමනක් යන්න පුලුවන් වෙයි.[/FONT]
[FONT="]ඇත්තටම මෙක සෑහෙන කාලීන මාතෘකාවක් සහ මේ වෙද්දි සෑහෙන්න හොයන,ලොකු ඉල්ලුමක් තියෙන[/FONT][FONT="] මාතෘකාවක් කියන එක කියන්න ඔනෙ නෑනෙ. ඒ වගේම[/FONT][FONT="] අපි හැමෝම වගේ දන්නවනේ ඊ මනි වලින් අපිට සල්ලි එනවනම් එන්නෙ පිට රටින් කියන එක.විදේෂ විනිමය කියන්නේ[/FONT][FONT="]රටක සංවර්ධනයට වැදගත්ම දෙයක්නේ. ඉතින් අපි මහන්සි වෙලා පුලුවන් තරම්[/FONT][FONT="]විදෙස් මුදල් මේ රටට ගෙන්නගත්තොත් එක් එක් පුද්ගලයන් දියුණු වෙලා මුලු රටේම[/FONT][FONT="]සංවර්ධනයට ලොකු බලපෑමක් කරන්න පුලුවං.[/FONT]
[FONT="]එහෙනං අපි සහයෝගයෙන් වැඩ් පටාංගමු.[/FONT]
[FONT="]ඔන්න එහෙනං මුල්ම ප්රෂ්න ටික මංම දානව.[/FONT]
1 [FONT="]ඇත්තටම ලංකාවෙ [/FONT][FONT="]ප්‍රොෆෙෂනල් ඊමනිය[/FONT] (e money)[FONT="]කරන අය ඉන්නවද[/FONT]?
2[FONT="]ඉන්නවනම් ඒ කොයිතරම්ද වගේ ප්‍රමානයක්ද[/FONT]?
3[FONT="]ලංකාව වගේ රටක ඒ දේ කොයිතරම් දුරට ප්‍රායෝගිකද[/FONT]?
4[FONT="]ඊ මනිය කියන්නෙ අපේ කස්ටියට නිකම්ම නිකං හීනයක්ම විතරක්ද[/FONT],[FONT="]නැත්නම් හැබෑකරගන්න පුලුවං[/FONT][FONT="]හීනයක්ද[/FONT]?
[FONT="]දාමුකො බලන්න රිප් ටිකක්.........[/FONT]
[FONT="]සැ.යු[/FONT]:-
[FONT="]ප්‍රොෆෙෂනල්[/FONT][FONT="] මට්ටමෙන් ඊ මනී කරන අය ඉන්නවනම් මේ ත්‍රේඩ් එක බලල නිකම්ම යන්නෙපා[/FONT], [FONT="]තමංගෙ[/FONT][FONT="]අත්දැකීම් එහෙම ගැන කියල වචනක් දෙකක්වත් කොටලම යන්න. තෑන්ස්.

[/FONT]

20% wage athi...