Professional E Money/ප්රො‍ෆෙෂනල් ඊ මනී

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Professional E Money/ප්රො‍ෆෙෂනල් ඊ මනී

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]හායි[/FONT][FONT=&quot] ෆ්රෙන්ස්ලා[/FONT][FONT=&quot] !
    [/FONT]
    මම මේ ත්රේඩ් එක දියත් කරන්නෙ ලංකාවෙ ප්රො‍ෆෙෂනල් ඊ මනී[/FONT][/FONT]
    (E money) [FONT=&quot]ගැන පොඩි සංවාදයක් කරන්න.ඇත්තටම මම හිතනව මේ සංවාදය මේ ෆීල්ඩ් එකේ ඉන්න සහ [/FONT][FONT=&quot]ෆීල්ඩ් එකට [/FONT][FONT=&quot]එන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම ගොඩක් ප්‍රෙයෝජනවත් වෙයි. ඒවගේම මම කස්ටියට ආරාධනා කරනව [/FONT][FONT=&quot]ඊ මනිය ගැන තමන්ට තියෙන ප්‍රෂ්ණ මේ ත්රේඩ් එකට දාන්න කියල[/FONT].[FONT=&quot]හැමෝම සහයෝගයෙන් දැනුම බෙදාගත්තොත් මේ ගැන උන තීයෙන හැමෝටම මේ සංවාදයෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ ෆීල්ඩ් එකේ හොද [/FONT][FONT=&quot]ගමනක් යන්න පුලුවන් වෙයි.[/FONT]
    [FONT=&quot]ඇත්තටම මෙක සෑහෙන කාලීන මාතෘකාවක් සහ මේ වෙද්දි සෑහෙන්න හොයන,ලොකු ඉල්ලුමක් තියෙන[/FONT][FONT=&quot] මාතෘකාවක් කියන එක කියන්න ඔනෙ නෑනෙ. ඒ වගේම[/FONT][FONT=&quot] අපි හැමෝම වගේ දන්නවනේ ඊ මනි වලින් අපිට සල්ලි එනවනම් එන්නෙ පිට රටින් කියන එක.විදේෂ විනිමය කියන්නේ[/FONT][FONT=&quot]රටක සංවර්ධනයට වැදගත්ම දෙයක්නේ. ඉතින් අපි මහන්සි වෙලා පුලුවන් තරම්[/FONT][FONT=&quot]විදෙස් මුදල් මේ රටට ගෙන්නගත්තොත් එක් එක් පුද්ගලයන් දියුණු වෙලා මුලු රටේම[/FONT][FONT=&quot]සංවර්ධනයට ලොකු බලපෑමක් කරන්න පුලුවං.[/FONT]
    [FONT=&quot]එහෙනං අපි සහයෝගයෙන් වැඩ් පටාංගමු.[/FONT]


    [FONT=&quot]ඔන්න එහෙනං මුල්ම ප්‍රෂ්න ටික මංම දානව.[/FONT]
    1 [FONT=&quot]ඇත්තටම ලංකාවෙ [/FONT][FONT=&quot]ප්රො‍ෆෙෂනල් ඊමනිය[/FONT] (e money)[FONT=&quot]කරන අය ඉන්නවද[/FONT]?
    2[FONT=&quot]ඉන්නවනම් ඒ කොයිතරම්ද වගේ ප්‍රමානයක්ද[/FONT]?
    3[FONT=&quot]ලංකාව වගේ රටක ඒ දේ කොයිතරම් දුරට ප්‍රා‍යෝගිකද[/FONT]?
    4[FONT=&quot]ඊ මනිය කියන්නෙ අපේ කස්ටියට නිකම්ම නිකං හීනයක්ම විතරක්ද[/FONT],[FONT=&quot]නැත්නම් හැබෑකරගන්න පුලුවං[/FONT][FONT=&quot]හීනයක්ද[/FONT]?


    [FONT=&quot]දාමුකො බලන්න රිප් ටිකක්.........[/FONT]

    [FONT=&quot]සැ.යු[/FONT]:-
    [FONT=&quot]ප්රො‍ෆෙෂනල්[/FONT][FONT=&quot] මට්ටමෙන් ඊ මනී කරන අය ඉන්නවනම් මේ ත්රේඩ් එක බලල නිකම්ම යන්නෙපා[/FONT], [FONT=&quot]තමංගෙ[/FONT][FONT=&quot]අත්දැකීම් එහෙම ගැන කියල වචනක් දෙකක්වත් කොටලම යන්න. තෑන්ස්.
    :D:D:D[/FONT]
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇත්තටම ලංකාවෙ ප්රො‍ෆෙෂනල් ඊමනිය (e money)කරන අය ඉන්නවද?
    Aniwa innawa.

    ලංකාව වගේ රටක ඒ දේ කොයිතරම් දුරට ප්‍රා‍යෝගිකද?

    Internet eka thru salli hoyanna thaman inna thana wadagath na ne machan.

    මෙහෙමි මචන් මම හිතන්නේ . මෙතන තියෙන්නේ ලංකාවේ හිතන වරදක්. සතියට පැය දෙකක් වැඩකරලා ලක්ෂ තුනක් හොයනවා කියන ඇඩ් වලට රැවටෙන හරක් ජීවිතේට දියුණුවක් න. අනිත් එක තමි මචන් නෙට් එකෙන් සල්ලි හොයන්න බැහැ . නෙට් එක හරහා තමි සල්ලි හොයන්න ඕනේ. අනිත් එක තමි තමන්ගේ ටලෙන්ට් එක තමි විකුනන්නේ ඕනේ.නැතුව හරක් වගේ ඇඩ් ක්ලික් කරන එක නෙවෙඉ. නෙට් එකෙන් සල්ලි හොයන්න කියල රට පුර ක්ලාස් තියන්නේ ජීවිතේට කිසි වැඩක් හරියට කරගන්න බැරි වුන අපතයෝ. උන්ට නෙට් එකෙන් සල්ලි හොයන්න බැරි නිසා මෝඩයෝ වෙච්ච නිසා අනිත් එවුන්වත් මෝඩයෝ කරලා කීයක් හරි හොයාගන්න තමි උන් හදන්නේ.

    මම ෆුල් ටයම් ෆ්රීලාන්ස් කරන්නේ. ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක් ගේ අදායම වගේ පස් ගුණයක් විතර මම හොයනවා මචන් සිරාවටම. ඕනේ කෙනෙක් ට උදව් කරන්න මම ලෙස්තිය් හබි ඩේට එන්ට්‍ර්ය් කරන්නවත් බක්ස් සය්ට් ගැනවත් අහන්න යන ගොබ්බයො නම් එපා. මෙච්චරි යාලුවනේ. ඉස්සරලා තමන්ට විකුනන්න පුළුවන් ටලෙන්ට් එකක් හදාගන්න. ජෙහාන් ර දන්නවනේ. පොර වීඩියෝ හදල යූ ටිඋබ් දාල සල්ලි හොයනවා. එක එයාගේ ටලෙන්ට් එක. ඔයාට වෙබ් දෙවෙලොප් කරන්න පුලුවන්නම් එක කරන්න. ජීවිතේට දට එන්ට්‍ර්ය් වගේ බුද්ධිය පාවිච්චි කරන්න නැති ජොබ්ස් කරන්න එපා. පොඩ්ඩක් බලපන් පිලිපිනේ ඉන්න ගොබිලොන්ගේ ස්කිල්ස් එහෙම. ඩේට එන්ට්‍ර්ය් කරන එවුන් පයකට රුපියල් දෙසීයට වැඩකරන්නේ. හිතපන් පැයක් වැඩ කරලා දෙසීයක් හොයන එක සාමාන්‍ය මනුස්සයෙක්ට ඇති වෙන්න ඇති. එත් මචන් තමන්ට ටලෙන්ට් එකක් තියෙනවනම් ඉස්සරලම එක දියුණු කරගනින්. වෙබ් දෙවෙලොප් කරන එකෙක්ට හොයන්න පුළුවන් පැයකට රුපියල් දෙදාහක් විතර සාමාන්‍යයෙන්.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Fiverr eken nam $$$ tikak hewwa....oDesk eke 1st order eka allaganna baruwa inne thaama....:(

    1. Issara wage newei dan freelance workers la godak innawa Lankave....EK ekenma hoyaganna puluwan hena set ekak... :yes:

    2. Pramaanayak kiyanna nam danne natha...:no: 20% wage athi...:yes:

    3. $1 = Rs130 k menna meka thamai Lankave freelance workers lata thiyena lokuma waasiya mama hithana widiyata..:yes:

    4. Habaa karaganna puluwan Heenayak.....oni tharam success wechcha minissu innawa...:yes: