Professional Ecommerce Web Design

ijazzaky

Junior member
  • Mar 8, 2013
    83
    4
    8
    Mata High Professional Ecommerce website ekak adaganna ona, mata web development knowledge ekak nethi nisa oda company ekak hire karannai beluve, api denata ape site eka wordpress/woocommerce eke run karanava themeforest theme ekak dahala. thama products adding process ekei inne, so thama complete karala na but godak products add karalai thiyenne.

    mata dena ganna ona products 15k vithara thieyana daily visitors 1k vath ena site ekak wordpress/woocommerce eken run karana eka avulak nedda? site eka worldwide targeting mostly from USA, denata avulak nethi unath issarahata avulak veida? anith eka thama start eke nisa hostgator shared hosting ekakai duvanne. magento eken karannai hithagena inne magento avulak nedda? denata dahala thiyena products categories export karanna puluvan veida ? magento eken karanava nam hosting eka upgrade karaganna veida? woocommerce wordpress update aavama theme ekath update karanna ona vage magento eketh updates aavama karanna oneda? site eka adala ivara unata passe ehma updates aavoth web developer ta thava paarak pay karanna oneda?

    mata avasya karana functions dahala thava latest ecommerce website vala thiyena functions dahala complete high professional ecommerce website ekak adaganna cost eka kiyak yaida? lankave company ekak hire karanakota denuvath venna ona deval monada ?

    please help me to find good solutions for these points, share your idea with me
     
    • Like
    Reactions: I love JS

    ijazzaky

    Junior member
  • Mar 8, 2013
    83
    4
    8
    Magento walin hadapan

    yes machan godak scale karanna ona nam magento thamai ari yanne vage , but user friendly back end ekak thiyeida? mata updates eka karanna , coding side eken nemei, normal changes product edit karanna ehma ? woocommerce nam godak easy ,
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    yes machan godak scale karanna ona nam magento thamai ari yanne vage , but user friendly back end ekak thiyeida? mata updates eka karanna , coding side eken nemei, normal changes product edit karanna ehma ? woocommerce nam godak easy ,

    monada ban sell karanne? :confused:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    :rofl::rofl::rofl:

    ලොල් යකෝ. උබ මැජෙන්ටො ගැන දන්නැතුව මහත්තයෝ. මැජෙන්ටොවල ෆීචර්ස් ගොඩක් තිබ්බට. ඒක හරියට ඔප්ටිමයිස් කරල දුවන්න පට්ට සර්වර් එකක් හස හොද ටෙක්නිකල් නොලේජ් එකක් ඕන.

    දවසට 1000 කියන්නෙත් ගානක්ද බන් :rolleyes::rolleyes::rolleyes:
    woocommerce වලින් දුවන්න පුලුවන් ගින්නත් නැතුව හොද cashing plugin එකක් දාගත්තම සහ ලයිට් වෙයිට් theme එකක් දාගත්තම.

    ඔය laabai. lk ල දුවන්නේ අවුලක් නැතුව.
     
    ijazzaky

    Junior member
  • Mar 8, 2013
    83
    4
    8
    Machan siravata danne na magento gena mama. woocommerce thamai mechara kal use kare ? so uba kiyanne woocommerce oda theme ekak aang avasya karana features ad karanna kiyalada ? nethnam complete new theme ekak adaganna kiyalada give me a idea machan?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Machan siravata danne na magento gena mama. woocommerce thamai mechara kal use kare ? so uba kiyanne woocommerce oda theme ekak aang avasya karana features ad karanna kiyalada ? nethnam complete new theme ekak adaganna kiyalada give me a idea machan?

    මචං සොරි වෙන්න ඕන මෙහෙම කියනවට. උබ මචං බිස්නස් වලට අලුත් වගේ මට පේන වදියට :yes::yes::yes:

    මෙහෙමයි බන් ඕනම දේක mvp කියල දෙයක් තියෙන මිනිමම් වයබල් පොඩක්ට් කියන එක. උබේසයිට් එකත් ඒ වගේ.

    සයිට් එක ගැන ඕනවට වඩා හිතන්නේ නැතිව පුලුවන් තරම් ඉක්මනට තීම් එකක් එක්ක ලෝන්ජ් කරපන්. ssl එක්ක.

    සයිට් එක හොදට යන්න ගත්තම පුලුවන් අනිත් දේවල් බලන්න.

    අවුලක්නෑ බන් තීයන තීම් එක අවුලක් නැතිව ඇති. ඒත් ගොඩක් themeforest themes පට්ට බල්කි. ලෝකෙ තියෙන හැම js library එකක්ම ලෝඩ් කරල පජාතයි. ඒත් කෑෂින් එක්ක දුවන්න පුලුවන් අවුලක් නැතිව. :D

    මතක ඇතිව සයිට් එකේ සර්ච් එක හොදට හදපන්. අකුර දෙක ටයිප් කරනකොට ලිස්ට් එකක් එන්න. ඉන්ටෙලිසෙන්ස් කියල ඕකට කියන්නේ.

    තව මොබයිල් සුපෝ්ට් වෙන්න ඕන.

    මැජෙන්ටො දාගත්තොත් උබට නාන්න වෙනව. ඒක අප්ඩේට් කරන එක wp+woocommerce වගේ ලේසි නෑ. ටෙක්නිකල් නොලේජ් එකක් ඕන.

    බය වෙන්න එපා බන්. දැනට wp ගියත් පස්සෙ කාලෙක වෙන ප්ලැට් ෆෝම් එකට මාරු වෙනකොට sql දන්න එකෙක්ට ලස්සනට db data වෙනම අරන් අලුත් ප්ලැට්ෆෝම් එකේ db strucure එකට හදන්න පුලුවන්.

    කොම්පැනි ගියොත් පුතා උබ විකිනෙනව.

    අනවශ්‍ය විදියට සයිට් එකට වියදම් කරනවට වඩා. මාකටින් වලට වියදම් කරපන්.
     
    THANKS YOU VERY MUCH machan, godak kal idan ecommerce side eke itiyata vediya technical knowledge ekak na machan coding gena ehma, ema dekatama plugins arang dahala dahala site eka loading ekath slow vena nisai , mata avashya ema function ekakma dahala site eka adamu kiyala beluve, uba kiyana vidiyata thava tikak kal gihillama site eka upgrade karoth ari , machan denata use karana theme ekata apita avasya functions dahagannava kiyanne godak amaru vedakda? mage danna ekek kivuva theme developers lata misak anith ayata development veda karanna godak amarui kiyala, evage deyak karaganna thibba nam vede hari mage
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මචං සොරි වෙන්න ඕන මෙහෙම කියනවට. උබ මචං බිස්නස් වලට අලුත් වගේ මට පේන වදියට :yes::yes::yes:

    මෙහෙමයි බන් ඕනම දේක mvp කියල දෙයක් තියෙන මිනිමම් වයබල් පොඩක්ට් කියන එක. උබේසයිට් එකත් ඒ වගේ.

    සයිට් එක ගැන ඕනවට වඩා හිතන්නේ නැතිව පුලුවන් තරම් ඉක්මනට තීම් එකක් එක්ක ලෝන්ජ් කරපන්. ssl එක්ක.

    සයිට් එක හොදට යන්න ගත්තම පුලුවන් අනිත් දේවල් බලන්න.

    අවුලක්නෑ බන් තීයන තීම් එක අවුලක් නැතිව ඇති. ඒත් ගොඩක් themeforest themes පට්ට බල්කි. ලෝකෙ තියෙන හැම js library එකක්ම ලෝඩ් කරල පජාතයි. ඒත් කෑෂින් එක්ක දුවන්න පුලුවන් අවුලක් නැතිව. :D

    මතක ඇතිව සයිට් එකේ සර්ච් එක හොදට හදපන්. අකුර දෙක ටයිප් කරනකොට ලිස්ට් එකක් එන්න. ඉන්ටෙලිසෙන්ස් කියල ඕකට කියන්නේ.

    තව මොබයිල් සුපෝ්ට් වෙන්න ඕන.

    මැජෙන්ටො දාගත්තොත් උබට නාන්න වෙනව. ඒක අප්ඩේට් කරන එක wp+woocommerce වගේ ලේසි නෑ. ටෙක්නිකල් නොලේජ් එකක් ඕන.

    බය වෙන්න එපා බන්. දැනට wp ගියත් පස්සෙ කාලෙක වෙන ප්ලැට් ෆෝම් එකට මාරු වෙනකොට sql දන්න එකෙක්ට ලස්සනට db data වෙනම අරන් අලුත් ප්ලැට්ෆෝම් එකේ db strucure එකට හදන්න පුලුවන්.

    කොම්පැනි ගියොත් පුතා උබ විකිනෙනව.

    අනවශ්‍ය විදියට සයිට් එකට වියදම් කරනවට වඩා. මාකටින් වලට වියදම් කරපන්.

    up
     
    chamikaya001

    Member
    Jul 31, 2016
    35
    2
    0
    ecommes wp templats and other ecommes templte themforest eken aduwata mn aran denam.oyta ecoomes site ekath hadaa ganna onenm ekath karala denna puluwan oya kamthi templte eka hoyla denna
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Magento dammoth nam umbata me business eka eelanga domain renewal eka enakanuth goda da ganna be. Umba mata 35k deepan mama opencart walin hadala premium thems daala 1st year hosting set karala thawa lecture ekakuth dennam meka use karana widiha... Kemathi nam email me. [email protected]
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මචං සොරි වෙන්න ඕන මෙහෙම කියනවට. උබ මචං බිස්නස් වලට අලුත් වගේ මට පේන වදියට :yes::yes::yes:

    මෙහෙමයි බන් ඕනම දේක mvp කියල දෙයක් තියෙන මිනිමම් වයබල් පොඩක්ට් කියන එක. උබේසයිට් එකත් ඒ වගේ.

    සයිට් එක ගැන ඕනවට වඩා හිතන්නේ නැතිව පුලුවන් තරම් ඉක්මනට තීම් එකක් එක්ක ලෝන්ජ් කරපන්. ssl එක්ක.

    සයිට් එක හොදට යන්න ගත්තම පුලුවන් අනිත් දේවල් බලන්න.

    අවුලක්නෑ බන් තීයන තීම් එක අවුලක් නැතිව ඇති. ඒත් ගොඩක් themeforest themes පට්ට බල්කි. ලෝකෙ තියෙන හැම js library එකක්ම ලෝඩ් කරල පජාතයි. ඒත් කෑෂින් එක්ක දුවන්න පුලුවන් අවුලක් නැතිව. :D

    මතක ඇතිව සයිට් එකේ සර්ච් එක හොදට හදපන්. අකුර දෙක ටයිප් කරනකොට ලිස්ට් එකක් එන්න. ඉන්ටෙලිසෙන්ස් කියල ඕකට කියන්නේ.

    තව මොබයිල් සුපෝ්ට් වෙන්න ඕන.

    මැජෙන්ටො දාගත්තොත් උබට නාන්න වෙනව. ඒක අප්ඩේට් කරන එක wp+woocommerce වගේ ලේසි නෑ. ටෙක්නිකල් නොලේජ් එකක් ඕන.

    බය වෙන්න එපා බන්. දැනට wp ගියත් පස්සෙ කාලෙක වෙන ප්ලැට් ෆෝම් එකට මාරු වෙනකොට sql දන්න එකෙක්ට ලස්සනට db data වෙනම අරන් අලුත් ප්ලැට්ෆෝම් එකේ db strucure එකට හදන්න පුලුවන්.

    කොම්පැනි ගියොත් පුතා උබ විකිනෙනව.

    අනවශ්‍ය විදියට සයිට් එකට වියදම් කරනවට වඩා. මාකටින් වලට වියදම් කරපන්.

    machan uba kewa de matath waduna. mamath ohoma thama ban. penuma gana hitha hitha innawa. wade patan ganne na. mvp gana thawa tikak wisthara karapanko