ඔයාලා use කරන professional e-mail services මොනවාද?
මේ requirements ටික සම්පූර්ණ වෙන විදියේ
මේ requirements ටික සම්පූර්ණ වෙන විදියේ
- Web client එකක් හෝ mail client එකකින් mail බලන්න පුළුවන් වෙන්න ඕන
- Custom domain එකක් දාන්න පුළුවන් වෙන්න ඕන
- WordPress Contact forms වලටත් use කරන්න පුළුවන් වෙන්න ඕන
