Professional Hotline Land Line Number 011

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,738
    15,272
    113
    New Zealand
    0112XXXXXX slt
    0113 XXXXXX slt
    0114XXXXXXX dialog
    0117XXXXXXX dialog

    ලේසිමදේ ඩයලොග් එකෙන් ගන්න එක. කොළඹ ඩයලොග් බ්‍රාන්ච් එකකට පලයන්. රවුටර්වලට එන නම් බර් එක 011ද කියලා අහපන්. උන් ඔව් කියලා කියයි. ඊට පස්සේ කනෙක්‍ෂන් එකක් දෙන්න කියලා ඉල්ලපන්. M60රවුටර් එකක් එක්ක උබට කනෙක්‍ෂන් එකක් ගන්න පුලුවන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,860
    25,025
    113
    Fantasy
    මට ඕක කිව්වේ බිස්න්ස් එක ලියාපදිංචි කරන්න ගිය දවස් වල accountant කෙනක් ඌ කිව්වා Virtual Business Address දාලා BR ගන්න පුළුවන් කියලා.
    එතකොට තනි පුද්ගල ව්‍යාපාරවල බෝඩ් එක එහෙම ගහලා තියෙනවද බලන්ඩ එනවනෙ නෙද. එත්කොට මොකද වෙන්නෙ
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,735
    12,177
    113
    🤍
    0112XXXXXX slt
    0113 XXXXXX slt
    0114XXXXXXX dialog
    0117XXXXXXX dialog

    ලේසිමදේ ඩයලොග් එකෙන් ගන්න එක. කොළඹ ඩයලොග් බ්‍රාන්ච් එකකට පලයන්. රවුටර්වලට එන නම් බර් එක 011ද කියලා අහපන්. උන් ඔව් කියලා කියයි. ඊට පස්සේ කනෙක්‍ෂන් එකක් දෙන්න කියලා ඉල්ලපන්. M60රවුටර් එකක් එක්ක උබට කනෙක්‍ෂන් එකක් ගන්න පුලුවන්.
    Ela kiri , wenasak nane

    Me landphone ekak eliyenda ganne , kohenda ganne

    Un router eka witharaine denne , call eddi number eka pena landphone tynwne neda 😍
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    Slt normal email ekatada dnne ona

    Adooo krl tynwd , number eka kemathi ekak illaganna puluwan weidq

    Kemathi number ekak illaganna puluwan weird dnne na neh
    dialog eketh puluwan 0114 or 0117. ow wadipura gewala hoda numbers gaththaki
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,735
    12,177
    113
    🤍
    මෙතනින් ලෑන්ඩ්ෆෝන් එකක් අරන් ,

    රවුටර් එක ගන්න යද්දි අරන් ගිහිල්ලා ගහලා බලලා කතා කරලම ගන්න පුලුවන් නේද බන් ?

    මට ලෑන්ඩ් ෆෝන් එක වෙනම ඕනේ..

    @wissnshaftler @TechnWeb @Mahesh Wanasinghe @Amith0424 @Nidarshana_k @shepard1500

    https://lifestore.lk/products?categories=12&products=

    ugryq3I.png
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,689
    10,969

    ගැහුවා කියලා කතා කොරන්න දෙයිද දන්නෙ නැ
     
    • Sad
    Reactions: Psiko

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,820
    23,605
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙතනින් ලෑන්ඩ්ෆෝන් එකක් අරන් ,

    රවුටර් එක ගන්න යද්දි අරන් ගිහිල්ලා ගහලා බලලා කතා කරලම ගන්න පුලුවන් නේද බන් ?

    මට ලෑන්ඩ් ෆෝන් එක වෙනම ඕනේ..

    @wissnshaftler @TechnWeb @Mahesh Wanasinghe @Amith0424 @Nidarshana_k @shepard1500

    https://lifestore.lk/products?categories=12&products=

    ugryq3I.png
    ewelawema line active wenne nane bn. voice line active karalama illanna gannakota ganne mona router ekada.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,039
    12,590
    113
    Router ekka namakwth dnne na mn

    Landphone eka wenama ghnna one
    Dialog එකේ [email protected] එකට E-mail එකක් යවන්න මචන් ඔයාට කරගන්න ඕනේ දේ කියලා එතකොට එහෙන් කෙනක් කතා කරලා ලගම අකෙඩ් එකේ Account Manager ව ඔයාට කතා කරලා දෙනවා එයාගෙන් අහා ගන්න පුළුවන් හැමදේම. එයාට BR එක දීලා එතනට යන්නේ වත් නැතුව ඔකොම කරගන්න පුළුවන් ඒ වගේම ඔයාගේ Connection එකේ Manager වෙනවා එයා එයාට කියලා ඕනේ දෙයක් කරගන්න පුළුවන්, මම එහෙම වැඩක් කර ගත්තේ මගේ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,689
    10,969
    113
    Dialog එකේ [email protected] එකට E-mail එකක් යවන්න මචන් ඔයාට කරගන්න ඕනේ දේ කියලා එතකොට එහෙන් කෙනක් කතා කරලා ලගම අකෙඩ් එකේ Account Manager ව ඔයාට කතා කරලා දෙනවා එයාගෙන් අහා ගන්න පුළුවන් හැමදේම. එයාට BR එක දීලා එතනට යන්නේ වත් නැතුව ඔකොම කරගන්න පුළුවන් ඒ වගේම ඔයාගේ Connection එකේ Manager වෙනවා එයා එයාට කියලා ඕනේ දෙයක් කරගන්න පුළුවන්, ම එහෙම වැඩක් කර ගත්තේ මගේ
    ළඟදීම නූල් තොගයක් වැටෙයි වගේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,735
    12,177
    113
    🤍
    Dialog එකේ [email protected] එකට E-mail එකක් යවන්න මචන් ඔයාට කරගන්න ඕනේ දේ කියලා එතකොට එහෙන් කෙනක් කතා කරලා ලගම අකෙඩ් එකේ Account Manager ව ඔයාට කතා කරලා දෙනවා එයාගෙන් අහා ගන්න පුළුවන් හැමදේම. එයාට BR එක දීලා එතනට යන්නේ වත් නැතුව ඔකොම කරගන්න පුළුවන් ඒ වගේම ඔයාගේ Connection එකේ Manager වෙනවා එයා එයාට කියලා ඕනේ දෙයක් කරගන්න පුළුවන්, මම එහෙම වැඩක් කර ගත්තේ මගේ
    Elakiri bosaaaaaaaa

    mama colombin pita ,

    colomba kenkge namata thmai ganna yanne

    aulak nane

    mama eka mager karayata kiyn nthuw krgnn plwnne
     
    • Like
    Reactions: wissnshaftler

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,047
    1
    50,329
    113
    ප*යාගල
    sorry.com
    0112XXXXXX slt
    0113 XXXXXX slt
    0114XXXXXXX dialog
    0117XXXXXXX dialog

    ලේසිමදේ ඩයලොග් එකෙන් ගන්න එක. කොළඹ ඩයලොග් බ්‍රාන්ච් එකකට පලයන්. රවුටර්වලට එන නම් බර් එක 011ද කියලා අහපන්. උන් ඔව් කියලා කියයි. ඊට පස්සේ කනෙක්‍ෂන් එකක් දෙන්න කියලා ඉල්ලපන්. M60රවුටර් එකක් එක්ක උබට කනෙක්‍ෂන් එකක් ගන්න පුලුවන්.
    ඔව් මම රවුටර් දෙකක් ගත්ත . එකක් ගත්තෙ කොලඹින් 011 නම්බර් සෙට් උනේ. ගාල්ලෙන් ගත්ත එක 091

    ගන්නකොටම incoming Active කරල දෙන්නෙ.

    @Psiko පොඩ්ඩ්ක් ආකේඩ් එකකින් අහපන්.අර 4n වලින් CLI තියෙන අඩුම එක ගනින්

    Elakiri bosaaaaaaaa

    mama colombin pita ,

    colomba kenkge namata thmai ganna yanne

    aulak nane

    mama eka mager karayata kiyn nthuw krgnn plwnne
    පුළුවන් අදාල කෙනා එක්ක පලයන් නැත්නම් කේස්. කවුරුත් මුකුත් අහන්නෙ නෑ බන්
    ------ Post added on May 10, 2026 at 10:33 AM
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,735
    12,177
    113
    🤍
    ඔව් මම රවුටර් දෙකක් ගත්ත . එකක් ගත්තෙ කොලඹින් 011 නම්බර් සෙට් උනේ. ගාල්ලෙන් ගත්ත එක 091

    ගන්නකොටම incoming Active කරල දෙන්නෙ.

    @Psiko පොඩ්ඩ්ක් ආකේඩ් එකකින් අහපන්.අර 4n වලින් CLI තියෙන අඩුම එක ගනින්

    පුළුවන් අදාල කෙනා එක්ක පලයන් නැත්නම් කේස්. කවුරුත් මුකුත් අහන්නෙ නෑ බන්
    ------ Post added on May 10, 2026 at 10:33 AM
    Ela ma kiri cudda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,039
    12,590
    113
    ළඟදීම නූල් තොගයක් වැටෙයි වගේ
    ගොඩක් අය කිව්වා එහෙම තමා ගත්තේ කියලා එයාලත් එක නිසා එකේ අවුලක් නෑ.
    Elakiri bosaaaaaaaa

    mama colombin pita ,

    colomba kenkge namata thmai ganna yanne

    aulak nane

    mama eka mager karayata kiyn nthuw krgnn plwnne
    අවුලක් නෑ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    මෙතනින් ලෑන්ඩ්ෆෝන් එකක් අරන් ,

    රවුටර් එක ගන්න යද්දි අරන් ගිහිල්ලා ගහලා බලලා කතා කරලම ගන්න පුලුවන් නේද බන් ?

    මට ලෑන්ඩ් ෆෝන් එක වෙනම ඕනේ..

    @wissnshaftler @TechnWeb @Mahesh Wanasinghe @Amith0424 @Nidarshana_k @shepard1500

    https://lifestore.lk/products?categories=12&products=

    ugryq3I.png
    ow daraz eketh thiyenne, sal eketh thibuna
     
    • Love
    Reactions: Psiko

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,852
    10,377
    113
    ඔව් මම රවුටර් දෙකක් ගත්ත . එකක් ගත්තෙ කොලඹින් 011 නම්බර් සෙට් උනේ. ගාල්ලෙන් ගත්ත එක 091

    ගන්නකොටම incoming Active කරල දෙන්නෙ.

    @Psiko පොඩ්ඩ්ක් ආකේඩ් එකකින් අහපන්.අර 4n වලින් CLI තියෙන අඩුම එක ගනින්

    පුළුවන් අදාල කෙනා එක්ක පලයන් නැත්නම් කේස්. කවුරුත් මුකුත් අහන්නෙ නෑ බන්
    ------ Post added on May 10, 2026 at 10:33 AM
    මේ වැඩේට උඹ ගත්ත router එක මොකක්ද මචන්
     
    • Like
    Reactions: Psiko

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    මෙන්න මෙයාගෙන් රවුටර් සිම් එකක් අරන් SLT V10 ෆෝන් එකකට දාගන්න. 011 නම්බර් මෙයා එවන්නේ. රත්මලානේ Seller කෙනෙක්. Prepaid වලට Voice Active ද අහන්න. Post Paid වලට නම් Active. Post Paid නම් තියෙන අඩුම 4G පැකේජ් එකක් ගන්න. Web එකට ලොග් වෙලා Mobile number එකට divert කරන්නත් පුළුවන්. 4G රවුටර් එකක් තියෙනවා නම් එකට නිකන් Land 4n එකක් කනෙක්ට් කරන්නත් පුළුවන්.

    Last edited:
    • Love
    Reactions: Psiko