Professional HR or IT courses

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල මම අවුරුදු 25ක් වෙන O/l හැර කිසිඳු අඳ්‍යාපන සුදුසුකම් නැති කෙනෙක්. මම දැනට කරන්න වෙන දෙයක් නැති නිසා සෙකුරිටි කර කර ඉන්නව. එපාවෙලා තියෙන්නේ බන් හදිසියකට නිවාඩුවක් වත් ගන්න බෑ. ලැබෙන්න ඕන සොච්චම් පඩියවත් වෙලාවට හරියට ලැබෙන්නෑ :no:

    කොස් කරන්න ගියත් හැම දේකටම එන්ටර් වෙන්න A/L ඉල්ලනව. මචංල දන්න අය කියන මට හොඳ කෝසස් පිළිගැනීමක් තියෙන සහ ජොබ් එකකට වැදගත්වෙන. මම කැමති පැති තමයි. HR සහ IT මේ දෙකෙන් IPMLK.ORG එකේ තියෙන කෝසස් හොඳයිද? :nerd: ඒවට රජයේ හා පෞද්ගලික අංශයේ තියෙන පිිළිගැනීම කොහොමද? තව IT වලටත් තියෙන හොඳ කෝසස් මොනාද A/L නැතුව කරන්න පුලුවන්. අවුරුදු බරගානක් ඇදෙන ඒවනම් වැඩක් නෑ මොකද දැනටම මම ගොඩක් වයස නිසා :(
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    කඩ්ඩ සාමාන්‍යයෙන් තියෙනවනම් bcs කරපන් මචන්.
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කඩ්ඩ සාමාන්‍යයෙන් තියෙනවනම් bcs කරපන් මචන්.

    bcs කරාම අඩුම 50ක් වත් මාසෙට සෙට් වෙන ජොබ් එකකට යන්න පුලුවන් වෙයිද මචං?
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    ubata thiyana athdakim ekka ubema kiyala podi business ekak karapan kawa hari dammala hari.nathnam IT wage ekak goda dagena jobakata yaman.jaya wewa!!! ape kollo udaw karai ban.:)
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    HR nam IPM eke certificate course eke indan patangana vey man hithane:)
    Hariyatama dana kenek udaw karay :D

    Found eka mulin karanna one..eth a/l nathi nisa foun ekatath kalin thawa ekak thiyenawa eka karanna wenawa...found karala CC..ita passe PQ ekath karanakn job sure na..seratama 3lak wage yai...