මචන් උබලා කවුරුහරි ඉන්නවද professional practice කියන subject එක කරපු කෙනෙක් UOM BIT එකේ. ඒක මාරම අමාරුයිනෙ බන් තියරි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. සරලව කියලා දෙන හෝ උබලා ගියපු ක්ලාස් එකක මොකක් හරි තේරෙන විදියකට දීපු ස්ටඩී මැටීරියල්ස් මොනවා හරි තියෙනවා නම් PM එකක් හරි දාපන්කො. මම ශෙයා කරන්නෙ නෑ කොහේවත්. ලබන මාසෙ එක්සෑම් රිපීට් උනොත් ඉවරයි. 
