Professional Practice

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    414
    63
    හදේ
    මචන් උබලා කවුරුහරි ඉන්නවද professional practice කියන subject එක කරපු කෙනෙක් UOM BIT එකේ. ඒක මාරම අමාරුයිනෙ බන් තියරි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. සරලව කියලා දෙන හෝ උබලා ගියපු ක්ලාස් එකක මොකක් හරි තේරෙන විදියකට දීපු ස්ටඩී මැටීරියල්ස් මොනවා හරි තියෙනවා නම් PM එකක් හරි දාපන්කො. මම ශෙයා කරන්නෙ නෑ කොහේවත්. ලබන මාසෙ එක්සෑම් රිපීට් උනොත් ඉවරයි. :(
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    මහා වේශ subject එකක්‌ බන්.. මට තියෙන්නෙත් C එකක්‌.. කරුණාපාල වගේ නමක්‌ තියෙන එකෙක් කරේ.. Notes නම් ඇත්තෙම නෑ slides ටිකක් විතරයි තියෙන්නේ.. ඒ slides වලත් content නෑ එක්කෝ pictures නැත්නම් emojis විතරයි.. 🥲
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,909
    15,732
    113
    Ursa Major
    I think you should check the reading list. And you can refer "Sara Baase, A Gift of Fire. Social, Legal, and Ethical Issues for Computing Technology, 2013". This is what I refer for professional practice. But I am not a UOM student.
     
    • Like
    Reactions: Sea1men

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,734
    2,209
    113
    මන් නම් බිට් නෙමේ. උබලට ඔකේ තියෙන්නේ එක්සැම් එකක්ද assignment ද
     
    • Like
    Reactions: Sea1men

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Oyalata course outline ekak thiyenawa da, text books, additional reading eke mention karala thiyennawada balanna
    Ewa kiyawanna
     
    • Like
    Reactions: Sea1men

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    414
    63
    හදේ
    මහා වේශ subject එකක්‌ බන්.. මට තියෙන්නෙත් C එකක්‌.. කරුණාපාල වගේ නමක්‌ තියෙන එකෙක් කරේ.. Notes නම් ඇත්තෙම නෑ slides ටිකක් විතරයි තියෙන්නේ.. ඒ slides වලත් content නෑ එක්කෝ pictures නැත්නම් emojis විතරයි.. 🥲
    ඔව් බන් exam ලන් වෙනකොට බලන්න ගත්තෙ. දැන් නම් බඩු හරි වගේ :(
    I think you should check the reading list. And you can refer "Sara Baase, A Gift of Fire. Social, Legal, and Ethical Issues for Computing Technology, 2013". This is what I refer for professional practice. But I am not a UOM student.
    ඔව් මේක දාලා තිබුනා. චුට්ටක් හරි බලාගන්න ඕනෙ මචන්.
    ඕකෙ ඉංජිනියරින් එතික්ස් වගේ ඒවද තියෙන්නෙ
    ඔව් බන් මං හිතන්නෙ. මං හරියට දන්නෙත් නෑ.
    paper ekata haali liyanna neda thiyenne
    ඔව් ඔව්
    මන් නම් බිට් නෙමේ. උබලට ඔකේ තියෙන්නේ එක්සැම් එකක්ද assignment ද
    දෙකම තියෙනවා
    Oyalata course outline ekak thiyenawa da, text books, additional reading eke mention karala thiyennawada balanna
    Ewa kiyawanna
    ඔව් එක පොතන් රිෆර් කරන්න කියලා දාලා තියෙනවා. දැන් වෙලාවක් නෑ මචන්. ඒත් පොඩ්ඩක් හරි බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: Rapunzel003

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,862
    21,196
    113
    adala nene
    ඔව් බන් exam ලන් වෙනකොට බලන්න ගත්තෙ. දැන් නම් බඩු හරි වගේ :(

    ඔව් මේක දාලා තිබුනා. චුට්ටක් හරි බලාගන්න ඕනෙ මචන්.

    ඔව් බන් මං හිතන්නෙ. මං හරියට දන්නෙත් නෑ.

    ඔව් ඔව්

    දෙකම තියෙනවා

    ඔව් එක පොතන් රිෆර් කරන්න කියලා දාලා තියෙනවා. දැන් වෙලාවක් නෑ මචන්. ඒත් පොඩ්ඩක් හරි බලන්න ඕනෙ.

    Professional Ethics and Responsibility කියලා සබ්ජෙක්ට් එකක් කරනව මන් උබට ඕනෙ නම් රෙපරන්ස් පොත් වල pdf ටික දෙන්නම්. මට තේරෙන්නෙත් නෑ ඒ මගුල :dull: :baffled:​

    • Love
    Reactions: Sea1men

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    414
    63
    හදේ

    Professional Ethics and Responsibility කියලා සබ්ජෙක්ට් එකක් කරනව මන් උබට ඕනෙ නම් රෙපරන්ස් පොත් වල pdf ටික දෙන්නම්. මට තේරෙන්නෙත් නෑ ඒ මගුල :dull: :baffled:​

    අනේ හා දාපන්කො බන්. මටත් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ :(