Profitable FOREX Signal service

malik_d13

Junior member
  • Dec 3, 2007
    350
    13
    18
    impluze walata wada hoda signal providers la wa can find.
    but you also need a average knowledge to apply those signals you receive since some signals are already late to enter. and you mayend up loosing the Risk to reward ration. N less PIPs.
     

    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    impluze walata wada hoda signal providers la wa can find.
    but you also need a average knowledge to apply those signals you receive since some signals are already late to enter. and you mayend up loosing the Risk to reward ration. N less PIPs.

    impulze account manage karanwa neda bn,sure da dan nane
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ekane bn ko dan impulze signal hodai kiyapu un,ekekwath nane

    උඩ දාපු විදියට මට නිකමට තේරුණා මේකෙම එකෙක් වෙන්න ඇති කරන්නේ කියල. ඔච්චර සිරා සිග්නල් නම් දෙන්නේ ඇයි දැන් හැන්ගෙන්නේ.........

    සිග්නල් හොදනම් සිංහලද දෙමළද හම්බද අදාල නෑ...... ඒත් ප්‍රමෝට් කරපු උන් හැන්ගෙන්නේ ඇයි



    http://www.elakiri.com/forum/showpost.php?p=21344475&postcount=268
     

    malik_d13

    Junior member
  • Dec 3, 2007
    350
    13
    18
    Ow manage karanawa. mama nam eke service eka machan aran naha tama. parissamen karanna ithin aparade capital eka nathnam . hoda ma deh. poddak basic igena gena podi capital ekak dala. karanna. signal subscribe karala kamak na. taniyama tak gala analyze ekak ganna puluwan nam taniyama. mokada okoma currency apita wela nati hinda signal walin poddak kale ithu karala ena signal eke currency eka apita analyze karanna puluwan trade ekata enter wenawada nadda kiyala
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    i798bp.gif


    ඔන්න මමත් expert adviser කෙනෙක් හැදුව. මේක විකුණගන්න පුලුවන් වෙයිද? :dull:

    Tick Scalper එකක් ද බන්, පින්ග් එක හොදයි නම්, ස්ප්‍රෙඩ් එක අඩු නම් ඔය තරම් නැතත් සාමන්යෙන් හොද ප්‍රොෆිට් එකක් තියෙයි, එහෙම නැතුව නම් ලොස්ට් වෙනවා හොයාගන්න බැරි වෙන්න,

    අනිත් එක ඔයාගෙ Modeling Quality එක හොදටම මදි, 75% ක් සහ 90% වෙනකොට උනත් අනිත් පැත්ත පෙරලෙන්න පුලුවන් බැක්ටෙස්ටින් රිසාල්ට්ස්,

    ඕන නම් මම ටෙස්ට් කරලා දෙන්නම් 90% ක් Quality data වලින්,

    මමත් ඉස්සර කලේම Tick Scalper හදන එක :P දැන් නම් මගේ බොට් ලා කරන්නෙ මම මැනුවල් දාන Trade ටික Manage කරන එක විතරයි,

    Technical analysis වලින් Scalping කරන්න පුලුවන් හොදට ඊට වඩා දෙයක් නම් බැ මට තෙරෙන හැටියට,

    මම කෝඩ් කරපු සමහර ඉන්ඩි වලින් ගොඩක් යාලුවො ගොඩ ගියා, ඒත් මම ඒවා වත් පාවිච්චි කරන්නෙ නැ දැන් නම්,

    EA එකක් ලිව්වා මාස 3 ක් විතර කට්ට කාගෙන 90% විතර ප්‍රොෆිට් වෙන්න, ඒක සමහර මාස වල එක Trade එකක් වත් දාන්නෙ නැ :P ඒහෙම දාන එවත් උපරිම pip 100 යි හොයන්නෙ :P EA නම් තෙරුමක් නැ බං, :/

    මට හොද ඒවා අහු උනේ දෙක තුනයි, ඒත් ඒවා මසෙන් හොයන ගාන අපිට මැනුවල් කරලා දවසින් හොයන්න පුලුවන්,

    සිග්නල් පස්සෙයි EA පස්සෙයි යන්නෙ නැතුව සතියකට දවස් දෙකක් පැය 2 ක් 3 ක් මේකෙම එල්ලිලා ඉන්න පුලුවන් නම් කොහොමත් දවසට පිප් 100 - 150 ක් හොයාගන්න පුලුවන් බං වැඩි මහන්සියක් නැතුව.

    සිග්නල් වලින් හරි EA හරි මොන ක්‍රමේන් හරි Forex කරන අයට මම නම් කියන්නෙ දෙකයි.
    1. ඕනවට වඩා ලොකු ප්‍රොෆිට් ගන්න දගලන්න එපා, එකෙන් තමයි තියෙන ටිකත් කෙල වෙන්නෙ,
    2. කවුරුත් කියන SL TP විශ්වාස කරන්න එපා, නිතරම Phone එක අතේ තියාගන්න, කෙලවීමක් පෙන්නුම් කරනවා නම් අතින්ම Close කරන්න, දාන Trades ගැන අවදානයෙන් ඉන්න., අපේ මීටරේ අවුල් නම් 100% හොද සිග්නල් සර්විස් එකක් උනත් වැඩක් නැ :(
     
    Last edited:

    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    උඩ දාපු විදියට මට නිකමට තේරුණා මේකෙම එකෙක් වෙන්න ඇති කරන්නේ කියල. ඔච්චර සිරා සිග්නල් නම් දෙන්නේ ඇයි දැන් හැන්ගෙන්නේ.........

    සිග්නල් හොදනම් සිංහලද දෙමළද හම්බද අදාල නෑ...... ඒත් ප්‍රමෝට් කරපු උන් හැන්ගෙන්නේ ඇයි



    http://www..com//showpost.php?p=21344475&postcount=268

    sira kathwa
     
    Aug 8, 2018
    2
    0
    0
    Machan mama forex walata aluth.taniyama analyze karala trade danna purudu una.masa 3k wage demoth kala.eth real patan aran dapu trade godak lost machan.dan dapu capital 1n 30% wath ituru ana.mama mekath nati kara ganna ba.tikak aduwata ganna puluwan hoda forex signal service 1k kiyapallako.mama dannawa elakiriye godak innwa mehema service ganna un.help 1k deepalla. samahara service tiyenawa aewa long term trade danne.ahema ewa mata karanna amarui .podi capital 1k nisa.anika dolar 70-80$ illanawa.30-40$ wage yana hoda service 1k kiyapalla.free trail 1k use karanna dena.
    loku udawwak machan.
    thanks.help 1k deepalla.:D
    lokka contact this person good signal provider, contact to him through whatsapp +916281605348