Profitable FOREX Signal service

Dec 31, 2016
35
5
0
ගිය මාසෙ මම ගත්තු සිග්නල්ස් ශෙයා කලා පොඩි ගානකට. ($15)
එලකිරි එකේ 6 දෙනෙක් සෙට් උනා.

මේ මාසෙ සෙට් වෙන අය ඉන්නවනම් කියන්න. කාටවත් පාඩුවක් නම් වෙන්න නෑ අනිවා. උබටත් ලාබයක් මටත් ඉතින් ලාබයි.

Attached some Screen Shots

menna tawa sakkiliyek, udaw karanawa wage awilla minissunge salli walata kelina. me balla denne GLORY FX kiyana ekage signal. anika GLORY signal denne free. mu free signal aran elakiriye ewunta salli walata wikunanawa. patta business eka sakkiliya. ubala muta salli denna epa. menna link eka ubala kelinma GLORY FX gen ganin free eke. me wage sakkilinta ahu wenna epa.

https://t.me/gloryforex
 
Purifier

Member
Aug 23, 2016
394
29
0
උබ මගෙන් සිග්නල් ගත්තු එකෙක් අනිව. මම දුන්නෙ ෆ්‍රී සිග්නල්ස් නෙමෙයි. පෙයිඩ් සිග්නල්ස්.
 
Dec 31, 2016
35
5
0
උබ මගෙන් සිග්නල් ගත්තු එකෙක් අනිව. මම දුන්නෙ ෆ්‍රී සිග්නල්ස් නෙමෙයි. පෙයිඩ් සිග්නල්ස්.

mama thogen gatta signal ekak na. ubala loweth na yako api forex karaddi. ada eeye awilla ubala hitan inne meke ekekwath owa dan na kiyala. thopi wage para ballo loss wela kela welama yanna one, minisungen boru kiyala salli kadagannawata. muta ahuwenda epa yaluwane, mu free aran ubalata salli walata denawa. mara sakkiliyek. mu me signal daanneth netuwa athi samaharawita.

mama dunna link eken oyala free signal ganna.
 
Purifier

Member
Aug 23, 2016
394
29
0
හපොයි මම ගා ගත්තු කක්ක ගොඩක්. මම දුන්නෙ ෆ්‍රී ඒව නෙමෙයි මචන්, පෙයිඩ් චන්නල් එකේ ඒව. ඔනෙමම් මම ස්ක්‍රීන් ශොට් දාන්නම්. සිග්නල් ගත්තු එකෙක්ටවත් ලාබයක් මිසක් පාඩුවක් උනේ නෑ. මම වන්චාවක් කලා, ඒ සිග්නල් ප්‍රොවයිඩර්ට, උබලට නෙමෙයි. සොරි මචන්. ඒ මගෙ ෆී එක කවර් කරගන්න. මම ආයෙ රිප්ල්ය් කරන්න නෑ. උබ ඕනෙ දෙයක් හිතා ගනින්.
 
ai last month apu profit eken uge paid eka ganna puluwan neh taniyama. ai higakanne. tho oya signal daan na, buy and selling wage ehen aran mehen denawa. anika uge platinum eka $50 per month. thoge katawen terenawa kiyatawath $100 deela signal gan neti ekek kiyala. tho 6 denekta dunnama ethanama labai ekekgen $15 gaane. anika thoge screenshot eke tiyenne "Elakiri 02" kiyala. kauda danne Elakiri 01, Elakiri 03, Elakiri 04... etc kiyala tawa group hadala 6 dena gane dagena innawada kiyala. lejja nedda yako.

mage rep kapala baya wela. rep gahaganin puke miniho.
 
Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ai last month apu profit eken uge paid eka ganna puluwan neh taniyama. ai higakanne. tho oya signal daan na, buy and selling wage ehen aran mehen denawa. anika uge platinum eka $50 per month. thoge katawen terenawa kiyatawath $100 deela signal gan neti ekek kiyala. tho 6 denekta dunnama ethanama labai ekekgen $15 gaane. anika thoge screenshot eke tiyenne "Elakiri 02" kiyala. kauda danne Elakiri 01, Elakiri 03, Elakiri 04... etc kiyala tawa group hadala 6 dena gane dagena innawada kiyala. lejja nedda yako.

    mage rep kapala baya wela. rep gahaganin puke miniho.

    :D Thanks for pointing this shit out machn Lotta buggers want to scam these days
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    හ්ම්ම්... මදැයි කොලා. මම සිග්නල් ශෙයා කරපු අය දන්නව කාගෙ සිග්නල් ද දුන්නෙ කියල. අලුත් ප්‍රොෆයිල් එකකින් ආපු එක්කෙනෙකුට විතරයි කිව්වෙ නැත්තෙ. හොද චැනල් මොනාද කියල අහපු කී දෙනෙක්ට මම පී එම් කරල දුන්නද. මම කලේ කීපදෙනෙක් එකතු වෙලා පෙයිඩ් වෙර්විස් එකක් ගත්තු එක. මට කීයක් හරි වැඩිපුර ආපු එකටද බන් ඔය තරම් කියවන්නෙ. 6 දෙනයි සෙට් උනේ. මට $30ක් ලාබයි. උබල මචන් මේ එලකිරියෙ ලක්ෂපතියො නේද ? ඔය සොච්චමටද ඔය තරම් කියවන්නෙ. අනික මම කාගෙවත් රෙප් කැපුවෙ නෑ. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. කලකිරුන. ගුඩ් බායි ෆ්‍රෙන්ඩ්ස්.
     
    kalin nam qwe gaana cover karaganna gatte kiyala, den kiyanawa mechara labai kiyala. share karanawa kiyanne owata nemei miniho, owata kiyanne business kiyala. mata wedak na ubata kiyak hambunath, tho boruwa karanne kiyana ekai mata kiyanna one une. mama lakshapatiyek nemei ehema kiyalath na, adalawa kata karapan. uba deepu loku talk dekalai mata meke unta kiyanna one une ube boruwa. ai pm kara kara inne, thread eke dapan hemotama denaganna, etakota hemoma goda yaine miniho, uba atthatama udaw karana ekeknam ehema karapan. ah ubata eken labayak nehene ekanisa thread eke daan na, ehemada. udaw karanne salli hambenawanam witarai.
     
    Dec 31, 2016
    35
    5
    0
    හ්ම්ම්... මදැයි කොලා. මම සිග්නල් ශෙයා කරපු අය දන්නව කාගෙ සිග්නල් ද දුන්නෙ කියල. අලුත් ප්‍රොෆයිල් එකකින් ආපු එක්කෙනෙකුට විතරයි කිව්වෙ නැත්තෙ. හොද චැනල් මොනාද කියල අහපු කී දෙනෙක්ට මම පී එම් කරල දුන්නද. මම කලේ කීපදෙනෙක් එකතු වෙලා පෙයිඩ් වෙර්විස් එකක් ගත්තු එක. මට කීයක් හරි වැඩිපුර ආපු එකටද බන් ඔය තරම් කියවන්නෙ. 6 දෙනයි සෙට් උනේ. මට $30ක් ලාබයි. උබල මචන් මේ එලකිරියෙ ලක්ෂපතියො නේද ? ඔය සොච්චමටද ඔය තරම් කියවන්නෙ. අනික මම කාගෙවත් රෙප් කැපුවෙ නෑ. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. කලකිරුන. ගුඩ් බායි ෆ්‍රෙන්ඩ්ස්.

    ai uba group name eka "Elakiri 02" dagena inne?
    02 ube lucky number ekakda. mama danna widiyata nam 01 walata passe tamai 02 enne. special reason ekak netuwa 02 daganne nehene. eka group ekata 6 dena gaane group kiyak run karanawada?
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මම Forex Signal paid channels 3ක ඉන්නව. මම ඒ සිග්නල්ස් ෆ්‍රී ශෙයා කරනව. කැමති අය ටෙලිග්‍රෑම් ID එක PM කරන්න.:yes::yes::yes:
     
    Dec 31, 2016
    35
    5
    0
    මම ඊයෙ සිග්නල් සෙර්ව්ස් එකකට පේ කලා. ෆී එක $60යි. අද දුන්න සිග්නල් 10ක් විතර. මම දැම්මෙ 5යි. ට්‍රේඩ් 10ක් දාන තරම් මගෙ ලොකු අකවුන්ට් එකක් නැති නිසා. මම දාපු 5ම ප්‍රොෆිට් යන්නෙ.

    කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. මම එයාගෙ සිග්නල් දෙනව. නිකන් නෙමෙයි හැබයි. $15 කට.:baffled: 4 දෙනෙක් සෙට් උනොත් මට ඇති. මගෙ ෆී එක කවර්නෙ.:yes: අහන්නනම් එපා පුතෝ කාගෙද කින්ද මන්ද කියල. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.

    කැමති කෙනෙක් කියන්න. අනිත් උන් ඉතින් මගෙ රෙප් කපපල්ල. :angry::angry:

    ඔය තියෙන්නෙ ප්‍රොෆිට් එක පිප්ස් වලින්.

    මම Forex Signal paid channels 3ක ඉන්නව. මම ඒ සිග්නල්ස් ෆ්‍රී ශෙයා කරනව. කැමති අය ටෙලිග්‍රෑම් ID එක PM කරන්න.:yes::yes::yes:

    mu kalin qwe muge acc eke trades 10k danna taram loku na kiyala but den kiyanawa paid service 3k use karanawa kiyala. etakota paid service 3kin kochara trades wetenawa athida, ewa kohomada mu daanne. kawada me andanna hadanne. mama qwe ekai mu oya signal ekakwath daan na. mu tanikara business ekak run karanne. ehen aran meheta denawa. tanikara endillak karanne. anika mu qwa glory ekage signal patta kiyalath, ocharatama profit nam ai wena wena paid service 3k use karanne. patta boruwa ethanath. muta one ubalagen kuttiya kadaganna. ahuwenda epa me wage ballonta. ubalage salli aparade. mahansi wela igena ganilla, shortcut kiyala me wage ballonta ahuwen netuwa. balu wede mattu nisa mechara dawas salli walata karapu eka, den poddak shape wennath ekka free denawalu. sure tawa tikadawasakin mu aye kiyai muta pm karala telegram ID dunna ewunta salli one kiyala.
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    අපේ උන් අපිවම අන්දන හැටි බලපන් බන්.ඉම්පල්ස් කියන්නෙ ලන්කාවෙ එකෙක්ගෙ. ලන්කාවෙ විතරක් නෙමෙයි, මේ එලකිරියෙම ඒක ප්‍රොමෝට් කරපු කෙනාම තමා ඉතින්. ඕක කෙලින්ම කිවුවනම් මොකෝ ඉතින්. කොහොම හරි කමක් නෑ. සින්හල කොල්ලෙක්නෙ. ජය වේවා.

    Domain Name: impulzefx.com
    Registrar URL: http://www.godaddy.com
    Registrant Name: HWEK Wijesinghe

    elakiriye "kaushera" neda bn impulze karnne