Profitable FOREX Signal service

Purifier

Member
Aug 23, 2016
394
29
0
මමත් මෙන්නෙ මුගෙ ප්‍රීමියම් සර්විස් එකට පේ කලා. අද තමා ගත්තෙ.

වෙන කෙනෙකුගෙ පෙයිඩ් සිග්නල්ස් වලට ශෙයා කරගන්න කවුද එන්නෙ? :yes:

ඒ කියන්න මෙහෙමයි.
මට මෙයාගෙන් ලැබෙන සිග්නල් එකක්, මම උබට ඩිරෙක්ට් ශෙයා කරනව.Telegram හරහා. උබේ සර්විස් ප්‍රොවයිඩර් සිග්නල් එකක් දුන්නම, ඒක මට ෆෝවඩ් කරනව, ඊට පස්සෙ මට සිග්නල් එකක් ලැබුනම මම ඒක උබට ෆෝවඩ් කරනව. (කොපි පේස්ට් නොවේ- ඩිරෙක්ට් ෆෝවඩ් )

එකකට එකක්. :yes:
කැමති එක්කෙනෙක් PM කරන්න.
 
Last edited:

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මමත් මෙන්නෙ මුගෙ ප්‍රීමියම් සර්විස් එකට පේ කලා. අද තමා ගත්තෙ.

    වෙන කෙනෙකුගෙ පෙයිඩ් සිග්නල්ස් වලට ශෙයා කරගන්න කවුද එන්නෙ? :yes:

    ඒ කියන්න මෙහෙමයි.
    මට මෙයාගෙන් ලැබෙන සිග්නල් එකක්, මම උබට ඩිරෙක්ට් ශෙයා කරනව.Telegram හරහා. උබේ සර්විස් ප්‍රොවයිඩර් සිග්නල් එකක් දුන්නම, ඒක මට ෆෝවඩ් කරනව, ඊට පස්සෙ මට සිග්නල් එකක් ලැබුනම මම ඒක උබට ෆෝවඩ් කරනව. (කොපි පේස්ට් නොවේ- ඩිරෙක්ට් ෆෝවඩ් )

    එකකට එකක්. :yes:
    කැමති එක්කෙනෙක් PM කරන්න.

    Impulse service un nam kiyala thiyenne signal ශෙයා karala hahuwenna nam epa kiyala...e ehema unoth kik karanawalu....
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඉමපල්ස්ලත් සිග්නල් හොරකන් කරනව කියල බැනල තියෙනව බන් හැමතැනම අපි පොඩ්ඩක් මාරු කර ගත්ත්ම මොකෝ ඉතින්.

    Ekath aththa
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මමත් මෙන්නෙ මුගෙ ප්‍රීමියම් සර්විස් එකට පේ කලා. අද තමා ගත්තෙ.

    වෙන කෙනෙකුගෙ පෙයිඩ් සිග්නල්ස් වලට ශෙයා කරගන්න කවුද එන්නෙ? :yes:

    ඒ කියන්න මෙහෙමයි.
    මට මෙයාගෙන් ලැබෙන සිග්නල් එකක්, මම උබට ඩිරෙක්ට් ශෙයා කරනව.Telegram හරහා. උබේ සර්විස් ප්‍රොවයිඩර් සිග්නල් එකක් දුන්නම, ඒක මට ෆෝවඩ් කරනව, ඊට පස්සෙ මට සිග්නල් එකක් ලැබුනම මම ඒක උබට ෆෝවඩ් කරනව. (කොපි පේස්ට් නොවේ- ඩිරෙක්ට් ෆෝවඩ් )

    එකකට එකක්. :yes:
    කැමති එක්කෙනෙක් PM කරන්න.

    දවසකට කොච්චරක් signal එනවද මචං pro channel එකේ?
     
    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    Impulse එකෙන් දවසකට pips කීයක් විතර profit වෙනවාද average?